"ඔබ සැමට ලබන්නාවූ අළුත් අවුරුද්ද බලාපොරොත්තු සඵල වන සුභ අළුත් අවුරුද්දක්ම වේවා!"
අද විශේෂ පෝස්ට් එකක් දාන්න වෙලාවක් නැහැ.මුළු දවසම ටීවී එක ලගට වෙලා ඉන්නෙ නැතිව අවුරුදු අසිරිය විදින්න.ඇත්තටම අළුත් අවුරුද්ද තියෙන්නේ අපි වගේ අයට විග්රහ විමර්ශන කර කර ඉන්නම නෙවෙයි.අළුත් අවුරුද්ද තියෙන්නේ විදින්න.මේ කතාව කවුදෝ කොතැනකදෝ ලියා තිබුනා යාන්තමට මතකය.එනිසා අපි හැමෝම අළුත් අවුරුදු අසිරිය විදීමට සූදානම් වෙමු.
ඒකනම් ඈත්ත කතාව.මම නම් අද ඊයෙත් ටීවි එක දෑම්මේ නෑහෑ.අද උදේ 3:00ට විතර CNN දාලා බෑලුවා එච්චරයි.
ReplyDeleteඅදත් ටීවී එක දාන්න හොදම නෑහෑ. මොකද ඒකෙ ඉන්න එක එක අයගේ විචාර,නළු නිළියන් අවුරුදු සමරන හෑට් අපිට මොකටද?
ඔව්වා බෑලුවොත් ඔලුව විකාර වෙනවා...
( පසුගිය ලිපියේ නොනගතය පිලිබදව මා අසා තිබුනු ගෑටලුවට ඉතාම ඉක්මනින් පිලිතුරු ලබා දුන්නාට ඔබට බෙහෙවින් ස්තූතියි.රූප සටහනත් හරිම අගෙයි.)
නෑ නෑ මම කිව්වෙ ටී.වී. නොබලම ඉන්න එපා කියන එක නෙවෙයි.මේ දැනුත් ටී.ී එකේ හොද විනෝදාත්මක වැඩසටහන් යනවා.මම කීවේ.අවුරුදු ලැබුවටත් පස්සෙ මුළු දවසම ටී.වී. එක ලගම ඉන්න එපා කියලා.හැමෝම එහෙම හිටියාම කෝ අවුරුදු අසිරියක්.
ReplyDeleteමේ නව වසරේ වත් ඔබතුමාට ඔය මිථ්‍යා මත වලින් මිදී විසි එක් වැනි සියවසේ බුද්ධිමත් ජීවියකු ලෙස ජීවත් වීමට ජීවත් වීමට වාසනාව ලැබේවායි පතමි. (ඔන්න ජෝතිශේ බොරු කියල දැන දැනම අනුන් රවටල කීයක් හරි හොයා ගන්න කරනව නම් කමක් නෑ.)
ReplyDeleteJHOTHISHALANKA,
ReplyDeleteකාන්තාවකගේ කේන්දරයේ "ශක්රු" පලමු කොටුවෙහි සිටියොත් ඈය හා විවහාවීම සුදුසු නෑද්ද?
නදීගෙ කමෙන්ටුව මැකුනෙ අත්වැරදීමකින්.හැමෝටම සුභ පැතුම්
ReplyDeleteAnonymous
කාන්තාවකගේ කේන්ද්‍රයේ ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයා ලග්නයේ සිටීම විවාහයට අසුභ පිහිටීමක් ලෙස කිසිදු තැනක සදහන්ව නැහැ.සම්පූර්ණ කේන්ද්‍රය පරීක්ෂා කොට මිස එවැනි නිගමනයන්ට එලැඹිමක් කරන්න බැහැ.
ඔබගේ කොමෙන්ටුව ටිකක් පැහැදිලි මදියි. "ශක්රු" යන්න "ශනි" ද "ශුක්‍ර" යන්න පැහැදිළි මදියි.
තාම නොනගතේ වෙලාව මට හරි බඩගිනියි.නැකැත් වෙලාවට කලින් මුකුත්ම කන්න හොද නැද්ද?
ReplyDeleteAnonymous
ReplyDeleteබඩගිනිම නම් මොනා හරි කෑවට කමක් නෑ.හැබැයි කාටවත් ආහාර පිළිගන්වන්නවත් කාටවත් කියල ලගට ගෙන්නාගෙනවත් කන්න එපා.තමන්ම කෑම බෙදාගෙන මොනාහරි දෙයක් කන්න.පුංචි දරුවො වුනත් එහෙම කරනවානම් හොදයි.
Anonymous
ReplyDeleteඔයාගෙ කමෙන්ටුව ලැබුනා.ඒක පබ්ලිෂ් කරන්නෙ නැහැ.තාම නොනගතේනෙ මම ඒ කේන්දරේ බලල ඔයාට තව දින හතරකින් විතර උත්තරයක් දෙන්නම්. ටික දවසකින් පොඩ්ඩක් ඇවිල්ල මතක් කරල යන්න
බහිරව පූජාවක් සෑම ගෙදරකටම තියන්න ඔනීද?
ReplyDelete(අපි ජ්යොතිෂයවේදීයෙක් ගෙන් ඈහෑව්වාම ඔහු කිව්වා ඒ සදහා රෑපියල් 25000/=, විසිපන්දාහක් යනවා කියලා)
ඈයි එතරම් මුදලක් යන්නේ? බහිරව පූජාවක් කියන්නේ තොවිලයක් වගේ එකක්ද? මම මේක ගෑන අහල තිබුනට දෑකලා නෑහෑ.
මම අද ටිවි එකේ මැතක්දි හදපු මෝඩ සිංහල ෆිල්ම් එකකුයි , මම පොඩි කාලේ විකාශය උන " බෝඩිම " කතාවයි දෙකම බැලුව , පරන උනත් අර කතාවෙ පුදුම රහක් තියනව ගොන් චිත්‍රපටිය එක්ක බලනකොට
ReplyDeleteතව අතිරේක දෙයක් දැන ගන්න කැමතියි - කෙනෙක්ගෙ කේන්දරය අනුව එයා දක්ෂතා පෙන්වන හෝ නියලෙන්න සුදුසු රැකියා ක්ශෙත්‍රය ගැන කියන්න පුලුවන්ද ??
Anonymous බහිරව පූජාවන් සෑම ගෙදරකටම අවශ්‍ය නොවේ.අළුතින් ගෙයක් හදන කොට ඔය පාළු සොහොන් පිට්ටනි,රබර් වතු ආශිත හා තිරිසන් ගති ඇති අමනාප අසල් වැසියන් සිටින වැනි අවස්ථාවල විශේෂයි.
ReplyDeleteකියල තියෙන විස්තර හැටියට බහිරව පූජාව කරන්න හදන්නෙ ලොකු බහිරවයෙක්.ඔය සල්ලි වලින් පුංචි ගේකට අත්තිවාරමක් දාන්නත් පුළුවන්නේ.මේකට උත්තර කොමෙන්ටුවකින් දෙන්න අමාරුයි. මීට වඩා මානුෂික අයකු බහිරව පූජාවට සම්බන්ධ කර ගන්න.
බහිරව පූජාව ගැන ඇසූ අය පහත පෝස්ට් එක බලන්න.
http://lankajhothisha.blogspot.com/2010/12/blog-post_26.html
buwa "කෙනෙක්ගෙ කේන්දරය අනුව එයා දක්ෂතා පෙන්වන හෝ නියලෙන්න සුදුසු රැකියා ක්ශෙත්‍රය ගැන කියන්න පුලුවන්ද ??
පුළුවනි.
අවුරුදු චාරිත්‍ර වල නව සද බෑලීම ලෙස චාරිත්‍රයක් ඈත.මෙවෑනි අන්ගයක් අවුරුදු චාරිත්‍ර සදහා එක් කිරීමේ අරමුන කුමක්ද?
ReplyDeleteAnonymous
ReplyDeleteඔබගේ ප්‍රශ්නයට පිළිතුර පහත පෝසට් එකේ මුලින්ම දක්වා ඇත.
http://lankajhothisha.blogspot.com/2011/04/blog-post_2474.html
සුබ අලුත් අවුරුද්දක් වේවා !!...JHOTHISHALANKA
ReplyDeleteස්විසලන්තයෙහි(Switzerland) Weinfelden නගරයේ සිටින මා අවුරුදු චාරිත්‍ර අනූව කෑම කන්න ඔනී කියටද?
ReplyDeleteදෑන් නම් වෙලාව පහු වෙලාද දන්නෙත් නෑහෑ.
-Clash
පිටරට ඉන්න අයට අවුරුදු නැකැත් ගැනීමට ක්‍රමයක් නැකැත් කමිටුව සකසා නොතිබීම අඩුවක්.මේ ගැටළුව අපේ කුරුමිණියාටත් තිබුනා.ඇත්තම කියනවා නම් මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුමක්(පිටරට වලට අදාළව නැකැත දීම) මා හට නැහැ.දසුන් සමීර ගෙන් මේ ගැන ඇහුවාම කිව්වේ අපි නැකැත් ගන්නා වේලාවටම පිටරට අයත් ගැනීම තමයි ක්‍රමය කියලා.දැන්නම් අදට නියමිත නැකැත් පහුවෙලා.
ReplyDeleteලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ReplyDeleteලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම
දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!
-කතන්දරකාරයා
ජ්යෙතිශලංකා ඔබටත්, පාඨක මිතුරන් සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවායි පතමි.
ReplyDelete@ජයශ්‍රී
ReplyDeleteලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත් ("ජයශ්‍රී") රට වැසි සියල්ලන්ටත් බලාපොරොත්තු සඵල වන සුභ අළුත් අවුරුද්දක් වේවා.
බහිරව පූජාව ගැන අහපු අසන්නාට පිළිතුර මෙම පහත ලිපියේ දැක ගත හැකිය
ReplyDeleteමොකක් ද මේ බහිරව දෝෂය - විද්‍යාත්මක විග්‍රහයක්
http://kendaralk.blogspot.com/2009/06/blog-post_1254.html
පිටරට ඉන්න අයට අවුරුදු නැකැත් ගැනීමට ක්‍රමය
ReplyDeleteවේලා කලාප ක්‍රමය අනුව අංශක කලා ක්‍රමයට කොළඹින් කාල වෙනස ගෙන ඒ අනුව අවුරුදු නැකැත් පිටරටවලට සෑදිය යුතු බව පෙන්වාදෙනු කැමැත්තෙමි.
එම්. එම්. රෝහණ වසන්ත 0714161082
@wisdom for All & Jothisha Lanka.
ReplyDeleteඔබ කියූ වෙලා කලාප ක්‍රමය නිවැරදියි රෝහණ.මම මේ ලිපිය බැලුවේ අද.ලෝකයේ රටවල් වලට අදාලව අවුරුදු නැකත් මා සතුව තිබුණා.අවශ්‍ය අයට ලබා දුන්නා.කල් ඇතිව මේ ලිපිය දුටුවා නම් අවුරුදු නැකත් මට දෙන්න තිබුණා.ලබන වසරේ උත්සාහ කරමු.
Ravishanka Senanayake.(Astrologer/Palm Reader?Journalist)
071 6 854 854