මැණික් ඇල්ලූ ආභරණ පැළදීම බොහෝ දෙනා අලංකාරයට හා විලාසිතාවට කළත් ග්‍රහ අපල අඩු කිරීමේ පිළිවෙතක් ලෙස මැණික් පැළදීමේ ක්රමයක්ද ජ්‍යොතිෂයේ දැක්වේ.අද ලිපියෙන් අවධානය යොමු කෙරෙන්නේ ග්‍රහ අපල වලට මැණික් පැලදීම සම්බන්ධව බැදී ඇති විද්‍යාත්මක පසුතලය පිළිබදවත් මැණික් පැළදීම ඵලදායි අයුරින් ක්‍රමවත්ව සිදුකල යුතු ආකාරයත් විස්තර කිරීමටයි.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Monday, January 31, 2011
Wednesday, January 26, 2011
2011 ජනවාරි 26 දින ශනි වක්‍ර වීමක්...
2011 ජනවාරි 26 වෙනි බදදා(අද) දවල් 11.41 ට පමන ග්‍රහ මඩුල්ලේ ප්‍රධාන ග්‍රහයකු වන ශනි වක්‍රවේ.ග්‍රහ මඩුල්ලේ ග්‍රහයකු වක්‍ර වීම යනු ඉදිරියට යන ග්‍රහයා ආපසු පසුපසට හැරීම ලෙස ඉතා කෙටියෙන් දැක්විය හැකිය.
Tuesday, January 25, 2011
මේවත් කියවල බලන්න....මොනවද හිතෙන්නෙ.
මේ පෝස්ට් එක දාන්න අදහස දුන්නේ අපේ මාර උන්නැහේ තමයි.ජ්‍යොතිෂ සිද්ධාන්ත වලට අමතරව වෘත්තීය මට්ටමේ අත්දැකීම් ගැනත් ලියන්න කියල තමයි උන්නැහේ කියල තිබුනේ.ඇත්තටම බ්ලොග් ලියන කියවන හා අන්තර්ජාලයේ සැරිසරන බොහෝ දෙනා තරුණ තරුණියන් නිසා මාරයාගේ අදහස ඉතා වටිනවා.
Saturday, January 22, 2011
Thursday, January 20, 2011
දෙයියන්ගේ ලෙඩ
කතරගම දෙවි - "ආ ගරා යකා කොහොමද ඉතින්,අප්පා උබව දැක්ක
කල්,කොහෙද යකෝ පහුගිය දවස් ටිකේ ගිහින්
හිටියේ.."
කල්,කොහෙද යකෝ පහුගිය දවස් ටිකේ ගිහින්
හිටියේ.."
Tuesday, January 18, 2011
අහෝ "Etisalat" නොදුටි මොක්පුර.
රූපවාහිනී,ගුවන් විදුලිය හා පුවත්පත් හරහා විවිධ පුද්ගලයන් හා ආයතන වරින් වර ජ්‍යොතිෂය විකුණන වවාගෙන කන අවස්ථා පසුගිය කාලයේ දක්නට විය.
"කාල සර්ප යෝගය"
"කාල සර්ප යෝගය" යනු ජ්‍යොතිෂයේදී වැඩිපුරම කතාබහට ලක්වන යෝගයකි. සුභඵල වලට වඩා අසුභඵල උදා කරන යෝගයක් ලෙස පොත්පත් වල දක්වා ඇති විස්තරත් යෝගය හදුන්වා ඇති බියකරු නාමය නිසාත් බොහෝ දෙනා කාලසර්ප යෝගයට ශනි ඒරාශ්ඨක අපලයට දක්වන තත්ත්වයේ බියක් සැළකිල්ලක් දක්වති.
Thursday, January 13, 2011
විවාහ දෝෂ 2
පොරොන්දම් පරීක්ෂාවේදී 20 පොරොන්දම් හා වෙනත් පොරොන්දම් ක්‍රම වලට අමතරව විශේෂයෙන් සලකා බැලිය යුතු විවාහ දෝෂ කීපයක් පහත දැක්වේ.
Monday, January 10, 2011
විවාහ දෝෂ
විවාහ දෝෂ
විවාහපේක්ෂිත යුවලකගේ පොරොන්දම් පරීක්ෂා කිරීමේදී 20 පොරොන්දම් පරීක්ෂාවට අමතරව විමසා බැලිය යුතු තවත් කරුණු කාරණා බොහෝය.බොහෝ දෛවඥයන් අතින් මෙම කටයුත්ත නිසිලෙස ඉටුනොවේ.
Friday, January 7, 2011
ජනවාරි 08 අඟහරු මාරුව රටට ඔබට කොහොමද?
ග්‍රහලොව සෙන්පති සටන්කාමී කුජ(අඟහරු) ග්‍රහයා 2011 ජනවාරි 08 වැනි සෙනසූරාදා දවල් 12.02 ට පමන ස්වකීය උච්ච රාශිය වූ මකර රාශියට පිවිසේ.
Tuesday, January 4, 2011
Free Astrology Software (නිදහස් ජ්‍යොතිෂ මෘදුකාංග)
පරිඝණක ජ්‍යොතිෂ මෘදුකාංග රාශියක් අන්තර්ජාලය තුල දක්නට ඇත.මින් නිදහස් මෘදුකාංග ඇත්තේ අතලොස්සකි."ජගන්නාත් හෝරා" හා "කුන්ඩ්ලි" නොමිලේ භාගත පහසුකම් සලසා ඇති නිවැරදි ජනප්‍රිය ජ්‍යොතිෂ මෘදුකාංග දෙකකි.පහතින් බාගත කොට බලන්න
Sunday, January 2, 2011
හදි හූනියම්.....
හුගක් අයට තියන ප්‍රශ්ණයක් තමයි ඉස්සර උදවිය තමන්ගේ උපන් වේලාව රහසිගතව තබාගැනීමට හේතුව මොකක්ද කියන එක,
ජ්‍යොතිෂයේ විද්‍යාත්මක පදනමක් තිබේද?
ජ්‍යොතිෂයේ විද්‍යාත්මක පදනමක් තිබේද?මෙය බොහෝ දෙනාට මතුවන ප්‍රධාන ගැටළුවක්.
Subscribe to:
Posts (Atom)