tag:blogger.com,1999:blog-775645906509102817.post3811300836421466565..comments2023-12-07T18:01:19.499+05:30Comments on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ: අළුත් අවුරුද්ද තියෙන්නේ විමර්ශන විග්රහ කරන්නම නෙවෙයි අසිරිය විදින්නයි.jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-775645906509102817.post-51766916438687231562011-04-25T01:20:35.606+05:302011-04-25T01:20:35.606+05:30@wisdom for All & Jothisha Lanka.
ඔබ කියූ වෙලා...@wisdom for All & Jothisha Lanka.
ඔබ කියූ වෙලා කලාප ක්‍රමය නිවැරදියි රෝහණ.මම මේ ලිපිය බැලුවේ අද.ලෝකයේ රටවල් වලට අදාලව අවුරුදු නැකත් මා සතුව තිබුණා.අවශ්‍ය අයට ලබා දුන්නා.කල් ඇතිව මේ ලිපිය දුටුවා නම් අවුරුදු නැකත් මට දෙන්න තිබුණා.ලබන වසරේ උත්සාහ කරමු.
Ravishanka Senanayake.(Astrologer/Palm Reader?Journalist)
071 6 854 854Ravishankanoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-18581917000169675812011-04-19T10:06:56.089+05:302011-04-19T10:06:56.089+05:30පිටරට ඉන්න අයට අවුරුදු නැකැත් ගැනීමට ක්‍රමය
වේලා ...පිටරට ඉන්න අයට අවුරුදු නැකැත් ගැනීමට ක්‍රමය
වේලා කලාප ක්‍රමය අනුව අංශක කලා ක්‍රමයට කොළඹින් කාල වෙනස ගෙන ඒ අනුව අවුරුදු නැකැත් පිටරටවලට සෑදිය යුතු බව පෙන්වාදෙනු කැමැත්තෙමි.
එම්. එම්. රෝහණ වසන්ත 0714161082M. M. Rohana Wasanthahttps://www.blogger.com/profile/05681267126822126809noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-82401452196398143562011-04-18T14:32:57.487+05:302011-04-18T14:32:57.487+05:30බහිරව පූජාව ගැන අහපු අසන්නාට පිළිතුර මෙම පහත ලිපිය...බහිරව පූජාව ගැන අහපු අසන්නාට පිළිතුර මෙම පහත ලිපියේ දැක ගත හැකිය

මොකක් ද මේ බහිරව දෝෂය - විද්‍යාත්මක විග්‍රහයක්
http://kendaralk.blogspot.com/2009/06/blog-post_1254.htmlM. M. Rohana Wasanthahttps://www.blogger.com/profile/05681267126822126809noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-69379690646027062012011-04-14T23:08:33.852+05:302011-04-14T23:08:33.852+05:30@ජයශ්‍රී
ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත් ("ජ...@ජයශ්‍රී
ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත් ("ජයශ්‍රී") රට වැසි සියල්ලන්ටත් බලාපොරොත්තු සඵල වන සුභ අළුත් අවුරුද්දක් වේවා.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-85704969315046516472011-04-14T22:17:35.268+05:302011-04-14T22:17:35.268+05:30ජ්යෙතිශලංකා ඔබටත්, පාඨක මිතුරන් සැමටත් සුභ අලුත් ...ජ්යෙතිශලංකා ඔබටත්, පාඨක මිතුරන් සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවායි පතමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-18100947642350382052011-04-14T20:13:05.836+05:302011-04-14T20:13:05.836+05:30ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ග...ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-38057417008732724092011-04-14T19:15:22.326+05:302011-04-14T19:15:22.326+05:30පිටරට ඉන්න අයට අවුරුදු නැකැත් ගැනීමට ක්‍රමයක් නැකැ...පිටරට ඉන්න අයට අවුරුදු නැකැත් ගැනීමට ක්‍රමයක් නැකැත් කමිටුව සකසා නොතිබීම අඩුවක්.මේ ගැටළුව අපේ කුරුමිණියාටත් තිබුනා.ඇත්තම කියනවා නම් මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුමක්(පිටරට වලට අදාළව නැකැත දීම) මා හට නැහැ.දසුන් සමීර ගෙන් මේ ගැන ඇහුවාම කිව්වේ අපි නැකැත් ගන්නා වේලාවටම පිටරට අයත් ගැනීම තමයි ක්‍රමය කියලා.දැන්නම් අදට නියමිත නැකැත් පහුවෙලා.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-53503583063144407672011-04-14T18:55:16.218+05:302011-04-14T18:55:16.218+05:30ස්විසලන්තයෙහි(Switzerland) Weinfelden නගරයේ සිටින ...ස්විසලන්තයෙහි(Switzerland) Weinfelden නගරයේ සිටින මා අවුරුදු චාරිත්‍ර අනූව කෑම කන්න ඔනී කියටද?

දෑන් නම් වෙලාව පහු වෙලාද දන්නෙත් නෑහෑ.

-ClashAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-57236528494760922762011-04-14T16:22:28.336+05:302011-04-14T16:22:28.336+05:30සුබ අලුත් අවුරුද්දක් වේවා !!...JHOTHISHALANKAසුබ අලුත් අවුරුද්දක් වේවා !!...JHOTHISHALANKAහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-14556113110194481732011-04-14T16:03:29.842+05:302011-04-14T16:03:29.842+05:30Anonymous
ඔබගේ ප්‍රශ්නයට පිළිතුර පහත පෝසට් එකේ මුල...Anonymous
ඔබගේ ප්‍රශ්නයට පිළිතුර පහත පෝසට් එකේ මුලින්ම දක්වා ඇත.
http://lankajhothisha.blogspot.com/2011/04/blog-post_2474.htmljhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-23685683338847467912011-04-14T15:56:24.856+05:302011-04-14T15:56:24.856+05:30අවුරුදු චාරිත්‍ර වල නව සද බෑලීම ලෙස චාරිත්‍රයක් ඈත...අවුරුදු චාරිත්‍ර වල නව සද බෑලීම ලෙස චාරිත්‍රයක් ඈත.මෙවෑනි අන්ගයක් අවුරුදු චාරිත්‍ර සදහා එක් කිරීමේ අරමුන කුමක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-72221725194676043422011-04-14T12:27:21.392+05:302011-04-14T12:27:21.392+05:30Anonymous බහිරව පූජාවන් සෑම ගෙදරකටම අවශ්‍ය නොවේ.අළ...Anonymous බහිරව පූජාවන් සෑම ගෙදරකටම අවශ්‍ය නොවේ.අළුතින් ගෙයක් හදන කොට ඔය පාළු සොහොන් පිට්ටනි,රබර් වතු ආශිත හා තිරිසන් ගති ඇති අමනාප අසල් වැසියන් සිටින වැනි අවස්ථාවල විශේෂයි.
කියල තියෙන විස්තර හැටියට බහිරව පූජාව කරන්න හදන්නෙ ලොකු බහිරවයෙක්.ඔය සල්ලි වලින් පුංචි ගේකට අත්තිවාරමක් දාන්නත් පුළුවන්නේ.මේකට උත්තර කොමෙන්ටුවකින් දෙන්න අමාරුයි. මීට වඩා මානුෂික අයකු බහිරව පූජාවට සම්බන්ධ කර ගන්න.
බහිරව පූජාව ගැන ඇසූ අය පහත පෝස්ට් එක බලන්න.

http://lankajhothisha.blogspot.com/2010/12/blog-post_26.html

buwa "කෙනෙක්ගෙ කේන්දරය අනුව එයා දක්ෂතා පෙන්වන හෝ නියලෙන්න සුදුසු රැකියා ක්ශෙත්‍රය ගැන කියන්න පුලුවන්ද ??
පුළුවනි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-75760396479232935532011-04-14T12:05:44.809+05:302011-04-14T12:05:44.809+05:30මම අද ටිවි එකේ මැතක්දි හදපු මෝඩ සිංහල ෆිල්ම් එකකුය...මම අද ටිවි එකේ මැතක්දි හදපු මෝඩ සිංහල ෆිල්ම් එකකුයි , මම පොඩි කාලේ විකාශය උන " බෝඩිම " කතාවයි දෙකම බැලුව , පරන උනත් අර කතාවෙ පුදුම රහක් තියනව ගොන් චිත්‍රපටිය එක්ක බලනකොට

තව අතිරේක දෙයක් දැන ගන්න කැමතියි - කෙනෙක්ගෙ කේන්දරය අනුව එයා දක්ෂතා පෙන්වන හෝ නියලෙන්න සුදුසු රැකියා ක්ශෙත්‍රය ගැන කියන්න පුලුවන්ද ??බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-9228146648847228382011-04-14T12:05:27.821+05:302011-04-14T12:05:27.821+05:30බහිරව පූජාවක් සෑම ගෙදරකටම තියන්න ඔනීද?
(අපි ජ්යො...බහිරව පූජාවක් සෑම ගෙදරකටම තියන්න ඔනීද?

(අපි ජ්යොතිෂයවේදීයෙක් ගෙන් ඈහෑව්වාම ඔහු කිව්වා ඒ සදහා රෑපියල් 25000/=, විසිපන්දාහක් යනවා කියලා)

ඈයි එතරම් මුදලක් යන්නේ? බහිරව පූජාවක් කියන්නේ තොවිලයක් වගේ එකක්ද? මම මේක ගෑන අහල තිබුනට දෑකලා නෑහෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-34702647255612043592011-04-14T11:49:30.642+05:302011-04-14T11:49:30.642+05:30Anonymous
ඔයාගෙ කමෙන්ටුව ලැබුනා.ඒක පබ්ලිෂ් කරන්නෙ...Anonymous
ඔයාගෙ කමෙන්ටුව ලැබුනා.ඒක පබ්ලිෂ් කරන්නෙ නැහැ.තාම නොනගතේනෙ මම ඒ කේන්දරේ බලල ඔයාට තව දින හතරකින් විතර උත්තරයක් දෙන්නම්. ටික දවසකින් පොඩ්ඩක් ඇවිල්ල මතක් කරල යන්නjhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-40574781888187584092011-04-14T11:39:24.321+05:302011-04-14T11:39:24.321+05:30Anonymous
බඩගිනිම නම් මොනා හරි කෑවට කමක් නෑ.හැබ...Anonymous
බඩගිනිම නම් මොනා හරි කෑවට කමක් නෑ.හැබැයි කාටවත් ආහාර පිළිගන්වන්නවත් කාටවත් කියල ලගට ගෙන්නාගෙනවත් කන්න එපා.තමන්ම කෑම බෙදාගෙන මොනාහරි දෙයක් කන්න.පුංචි දරුවො වුනත් එහෙම කරනවානම් හොදයි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-53959500370943543102011-04-14T11:34:57.781+05:302011-04-14T11:34:57.781+05:30තාම නොනගතේ වෙලාව මට හරි බඩගිනියි.නැකැත් වෙලාවට කලි...තාම නොනගතේ වෙලාව මට හරි බඩගිනියි.නැකැත් වෙලාවට කලින් මුකුත්ම කන්න හොද නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-86622565582013853792011-04-14T10:44:57.388+05:302011-04-14T10:44:57.388+05:30නදීගෙ කමෙන්ටුව මැකුනෙ අත්වැරදීමකින්.හැමෝටම සුභ පැත...නදීගෙ කමෙන්ටුව මැකුනෙ අත්වැරදීමකින්.හැමෝටම සුභ පැතුම්

Anonymous
කාන්තාවකගේ කේන්ද්‍රයේ ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයා ලග්නයේ සිටීම විවාහයට අසුභ පිහිටීමක් ලෙස කිසිදු තැනක සදහන්ව නැහැ.සම්පූර්ණ කේන්ද්‍රය පරීක්ෂා කොට මිස එවැනි නිගමනයන්ට එලැඹිමක් කරන්න බැහැ.
ඔබගේ කොමෙන්ටුව ටිකක් පැහැදිලි මදියි. "ශක්රු" යන්න "ශනි" ද "ශුක්‍ර" යන්න පැහැදිළි මදියි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-26580764406460272072011-04-14T10:10:05.310+05:302011-04-14T10:10:05.310+05:30JHOTHISHALANKA,
කාන්තාවකගේ කේන්දරයේ "ශක්රු&...JHOTHISHALANKA,

කාන්තාවකගේ කේන්දරයේ "ශක්රු" පලමු කොටුවෙහි සිටියොත් ඈය හා විවහාවීම සුදුසු නෑද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-12942519163701346542011-04-14T09:25:39.562+05:302011-04-14T09:25:39.562+05:30මේ නව වසරේ වත් ඔබතුමාට ඔය මිථ්‍යා මත වලින් මිදී වි...මේ නව වසරේ වත් ඔබතුමාට ඔය මිථ්‍යා මත වලින් මිදී විසි එක් වැනි සියවසේ බුද්ධිමත් ජීවියකු ලෙස ජීවත් වීමට ජීවත් වීමට වාසනාව ලැබේවායි පතමි. (ඔන්න ජෝතිශේ බොරු කියල දැන දැනම අනුන් රවටල කීයක් හරි හොයා ගන්න කරනව නම් කමක් නෑ.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-73098708350627317242011-04-14T09:06:37.456+05:302011-04-14T09:06:37.456+05:30නෑ නෑ මම කිව්වෙ ටී.වී. නොබලම ඉන්න එපා කියන එක නෙවෙ...නෑ නෑ මම කිව්වෙ ටී.වී. නොබලම ඉන්න එපා කියන එක නෙවෙයි.මේ දැනුත් ටී.ී එකේ හොද විනෝදාත්මක වැඩසටහන් යනවා.මම කීවේ.අවුරුදු ලැබුවටත් පස්සෙ මුළු දවසම ටී.වී. එක ලගම ඉන්න එපා කියලා.හැමෝම එහෙම හිටියාම කෝ අවුරුදු අසිරියක්.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-6828545555275394392011-04-14T08:53:38.509+05:302011-04-14T08:53:38.509+05:30ඒකනම් ඈත්ත කතාව.මම නම් අද ඊයෙත් ටීවි එක දෑම්මේ නෑහ...ඒකනම් ඈත්ත කතාව.මම නම් අද ඊයෙත් ටීවි එක දෑම්මේ නෑහෑ.අද උදේ 3:00ට විතර CNN දාලා බෑලුවා එච්චරයි.

අදත් ටීවී එක දාන්න හොදම නෑහෑ. මොකද ඒකෙ ඉන්න එක එක අයගේ විචාර,නළු නිළියන් අවුරුදු සමරන හෑට් අපිට මොකටද?
ඔව්වා බෑලුවොත් ඔලුව විකාර වෙනවා...

( පසුගිය ලිපියේ නොනගතය පිලිබදව මා අසා තිබුනු ගෑටලුවට ඉතාම ඉක්මනින් පිලිතුරු ලබා දුන්නාට ඔබට බෙහෙවින් ස්තූතියි.රූප සටහනත් හරිම අගෙයි.)Anonymousnoreply@blogger.com