tag:blogger.com,1999:blog-775645906509102817.post7707445923562992249..comments2023-12-07T18:01:19.499+05:30Comments on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ: චීන ෆෙන්ෂුයි කලාව ධනවත්වීමේ ක්‍රමයක් නොවේ.jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-775645906509102817.post-75899620350472167632011-11-29T22:25:35.094+05:302011-11-29T22:25:35.094+05:30බොහොම කාලෝචිත ලිපියක්. ස්තූතියිබොහොම කාලෝචිත ලිපියක්. ස්තූතියිSagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-2056660425148894102011-11-02T23:01:08.421+05:302011-11-02T23:01:08.421+05:30ගෙ ලඟ තියෙනවා පින්තුරායක් ඒක දාන්නෙ කොහොමඩ කියල මම...ගෙ ලඟ තියෙනවා පින්තුරායක් ඒක දාන්නෙ කොහොමඩ කියල මම දන්නෙ නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-32381219360606612512011-11-02T22:59:48.728+05:302011-11-02T22:59:48.728+05:30matamataAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-8626938675578428102011-10-04T20:51:55.307+05:302011-10-04T20:51:55.307+05:30ෆෙන්ෂුයි නම් මාඒම පිස්සුවක් තමයි තිබුනේ.ඔය ඔක්කෝටම...ෆෙන්ෂුයි නම් මාඒම පිස්සුවක් තමයි තිබුනේ.ඔය ඔක්කෝටම වඩා හොඳයි සීවලී යන්ත්‍රේ ඇඳලා ඒකට පුද සත්කාර කරන එක.තිරිසනාhttps://www.blogger.com/profile/10034801875469481536noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-33473612105397606322011-10-04T12:39:46.829+05:302011-10-04T12:39:46.829+05:30අපි නිකම්ම අහුව වෙනවනේ...අපි නිකම්ම අහුව වෙනවනේ...බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-77554173983719086272011-10-03T07:21:31.919+05:302011-10-03T07:21:31.919+05:30ටීවී චැනල් වල තාම යනවා නේද ඔයවයින් මිනිස්සු රවටන ක...ටීවී චැනල් වල තාම යනවා නේද ඔයවයින් මිනිස්සු රවටන ක්‍රම !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-28120164163757827572011-10-02T22:51:51.351+05:302011-10-02T22:51:51.351+05:30"මේ වන විට ලංකාව තුල ෆෙන්ෂුයි වංචාකරුවන් සිදු..."මේ වන විට ලංකාව තුල ෆෙන්ෂුයි වංචාකරුවන් සිදුකල ප්‍රෝඩාව ජනතාවටම වැටහී මෝඩ අයුරින් ෆෙන්ෂුයි භාවිතා කිරීම ශුන්‍ය වී ඇතත් .."
මේ ප්‍රකාශය ගැන ඔබතුමා තවත් සොයා බැලුවානම් හොඳයි. රටපුරා පවත්වන ෆෙන්ෂුයි වැඩසටහන් වලට තවමත් මිනිස්සු එන්නෙ විශාල ප්‍රමාණ වලින්. එක්තරා කෙනෙක් පවත්වන එම දේශනමාලාවකට පසුගිය දේශන වලදී සෙනග පැමිණීම 5000, 4000 වශයෙන් වාර්ථා වී තිබුනා. මේ කරුණ එම එක්තරා ස්ථානයක සේවය කරන මගේ මිතුරෙකු පැවසූ කතාවක්. හැබැයි ඒ යාලුවගෙ ගෙදර නම් ඕවා නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-20638072166283383972011-10-02T16:04:21.773+05:302011-10-02T16:04:21.773+05:30මේක වෙන මුකුත් නෙමේ..... මෝඩ මිනිස්සුන්ගෙ හිතේ තිය...මේක වෙන මුකුත් නෙමේ..... මෝඩ මිනිස්සුන්ගෙ හිතේ තියන තන්හාවට පෝර දාල මුන් ඒකෙන් පෝසත් වෙනව.......ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-71344074696435870012011-10-02T11:40:30.848+05:302011-10-02T11:40:30.848+05:30ඔය දේම තම අන්තර්ජාලය හරහා ධනවතුන් වීමට කියා දෙන පන...ඔය දේම තම අන්තර්ජාලය හරහා ධනවතුන් වීමට කියා දෙන පන්ති..ඔය ෆෙංෂුයි, අන්තර්ජාලා මගඩි වගේ ඕනෑම දෙයක් ඔවුන් කියන විදියට ධනය උපද්දවනවානම් පන්ති, දේශන, අලෙවි කිරීම් කරන්නේ නැතිව ඒ ක්‍රම වලින්ම මහා ධනවතුන් වෙලා ඉන්න පුළුවන්නේ ....ඉඳුනිල්http://www.ramadasa.namenoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-8457913747268501022011-10-02T11:07:58.926+05:302011-10-02T11:07:58.926+05:30වටිනා දැනුවත් කිරීමක්... උත්සාහයට තුති... ජයවේවා !...වටිනා දැනුවත් කිරීමක්... උත්සාහයට තුති... ජයවේවා !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-27506851367603758482011-10-02T07:34:26.562+05:302011-10-02T07:34:26.562+05:30හොද ලිපියක් ස්තූතියිහොද ලිපියක් ස්තූතියිචමිත්https://www.blogger.com/profile/16175265765739115904noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-11878957168528328892011-10-02T07:12:04.213+05:302011-10-02T07:12:04.213+05:30මේ මෝඩ මිනිස්සු නම් කවදාවත් හැදෙන්නෙ නෑ දැක්කනේ අර...මේ මෝඩ මිනිස්සු නම් කවදාවත් හැදෙන්නෙ නෑ දැක්කනේ අර බුදුබව ලබලා දෙනව කියල සල්ලි දීලා එහෙමත් තිබ්බ කවුද කෙනෙක්.ලක්ශ 80ක් ද කොහෙද,ගේ ඉඩම් විකුනලා ඒ සල්ලි වලට තමයි බුදුබව ලබාගන්න ට්‍රයි කරල තිබ්බෙ.

මාස්ටර්ල සල්ලි හොයනව. කොහොමද පත්තර වල දාන ඇඩ්.ඒ වලට ඉතින් අපේ අයත් රෑවටෙනව.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-24446158153995018362011-10-02T06:35:36.534+05:302011-10-02T06:35:36.534+05:30ඇත්තටම ඔවුවා හරියනවා ඇති චීන්නුන්ට . නැද්ද මචං . ක...ඇත්තටම ඔවුවා හරියනවා ඇති චීන්නුන්ට . නැද්ද මචං . කොන්ඩේ බැඳපු !

මම එහෙම කීවට අපේ ගෙදරත් කාලයක් ඔය ගේ ඇතුලේ තැන් කීපයක තබා තිබූ මැටි කලවලට පොඩි සල්ලි එකතු කරන කලාවක් අපේ අම්මා සහ නංගි කරගෙන ගියා !

ඒක නම් හොඳ දෙයක් මොකද ඒ කාලේ මට සල්ලි වලින් අඩුවක් තිබුනේ නෑහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-3057497129444838322011-10-02T02:20:19.240+05:302011-10-02T02:20:19.240+05:30ෆෙන්ශුයි විකුනන්නන් හට එය දනවත් වීමේ කලාවකිෆෙන්ශුයි විකුනන්නන් හට එය දනවත් වීමේ කලාවකිSandamalhttps://www.blogger.com/profile/17619544023638865423noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-66860541947818292872011-10-01T23:22:37.188+05:302011-10-01T23:22:37.188+05:30මේකත් බලන්න ..
http://navifantasy.blogspot.com/201...මේකත් බලන්න ..
http://navifantasy.blogspot.com/2011/01/blog-post_13.htmlAnonymousnoreply@blogger.com