tag:blogger.com,1999:blog-775645906509102817.post108979472788041466..comments2023-12-07T18:01:19.499+05:30Comments on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ: සරත් ෆොන්සේකා හා 2013jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-775645906509102817.post-26132426755319908612013-04-04T20:12:58.174+05:302013-04-04T20:12:58.174+05:30උබට විස්වාස නැත්තම් කියවන්න එපා! උබත් රටට කිසිම ව...උබට විස්වාස නැත්තම් කියවන්න එපා! උබත් රටට කිසිම වැඩක් නැති නිකමෙක් බව පෙනී යන්වා කරන කොමෙන්ට් වලින්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-72056439189745220722011-12-07T18:35:21.967+05:302011-12-07T18:35:21.967+05:30= ලග්නය
@janaka
Su= රවි
Mo= චන්ද්‍ර(සදු)
...= ලග්නය
@janaka
Su= රවි
Mo= චන්ද්‍ර(සදු)
Ma= කුජ(අඟහරු)
Me= බුධ
Ju= ගුරු(බ්‍රහස්පති)
Ve= සිකුරු
Sa= ශනි(සෙනසුරු)
Ra= රාහු
Ke= කේතුJHOTHISHALANKAnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-45306506639875867892011-12-07T15:03:55.320+05:302011-12-07T15:03:55.320+05:30ඉංග්‍රීසි අකුරුවලින් දක්වා ඈති දෑ සිංහළ වචන වු රවි...ඉංග්‍රීසි අකුරුවලින් දක්වා ඈති දෑ සිංහළ වචන වු රවි,සදූ,කුජ,බුධ යන්න සටහනක් තබන්න; පුතා! අධ්‍යයනට ඉතා වැදගත් ස්තුති!janakahttps://www.blogger.com/profile/03035075080560565046noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-24409762941079182572011-12-05T12:17:25.879+05:302011-12-05T12:17:25.879+05:30@Last Ano
ඔබ ජ්යොතෂය විශ්වාස කරන්නේ නැත්නම් එලෙස...@Last Ano
ඔබ ජ්යොතෂය විශ්වාස කරන්නේ නැත්නම් එලෙසම සිටින්න.ජ්‍යොතිෂය විශ්වාස කරන පිරිසට සමානව විශ්වාස නොකරන පිරිසකුත් ඉන්නවා.ලිපි කියවපු එකට ස්තූතියි.ජ්‍යොතිෂයේ ඇති වටිනාකම ඔබට වැටහේවායි පතමි.සුභ අනාගතයක්.JHOTHISHALANKAnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-42472364894390287062011-12-05T09:38:11.943+05:302011-12-05T09:38:11.943+05:30I don't believe in these things, i hate radio ...I don't believe in these things, i hate radio stations and TV station telling people about their day.

WE MAKE OUR OWN FUTURE. I NEVER LISTEN TO ANY OF THESE RUBBISH THINGS IN THE MORNING.

Whether the day is good or bed, i'll take the responsibility about it to myself. I don't go after blaming the stars. I do my own dirty.

This comment just sums up

මේවා පිස්සු ජෝක්.රටට වැඩක් ඇති දෙයක් කරන්න බලපන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-11277536082736754882011-12-04T10:58:44.529+05:302011-12-04T10:58:44.529+05:30මම මේ ලිපිය ලිව්වේ ඇනෝනිමස් කමෙන්ට් දමන අයට ජනාධිප...මම මේ ලිපිය ලිව්වේ ඇනෝනිමස් කමෙන්ට් දමන අයට ජනාධිපති තුමාට හෝ ෆොන්සේකා මහතාට අපහාස කිරීමට ඉඩදීමට නොවේ.එවැනි අපහාසාත්මක කමෙන්ට් පල නොකරනු ඇත.JHOTHISHALANKAnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-43732092774763664012011-12-04T01:19:23.876+05:302011-12-04T01:19:23.876+05:30ඔබ අවංකව ලියා තිබෙනව කියල හිතෙනව. රටටම නිදහස දීමට ...ඔබ අවංකව ලියා තිබෙනව කියල හිතෙනව. රටටම නිදහස දීමට දායක වු සරත් මහතාගේ නිදහස සීමා වීම ගැන සිහි බුද්ධිය ඇති කෙනෙකුට සතුටු වීමට බෑ. දේශපාලනයේදී සදාකාලික සතුරෝද මිතුරෝද නැතිබව සරත් මහතාව අපේක්ශකයා කල රනිල්-සොමේ එකතුවෙන් පෙනෙනවා. ඒ බැවින් සියලුම ජ්‍යොතිශ අනාවැකි බොරු කරන දේ අනාගතේ සිදුවිය හැකි බව අවංකව විස්වාස කරනවා. 'විමානේ හැටියටයි යකා' නීතිය අනුව මෙතැනදී 'රාජා භවතු ධම්මිකො' කියනව ඇරෙන්න වෙන කිසිවක් නොකියන්නේ නම් මැනවි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-57187851497743417762011-12-04T00:55:44.389+05:302011-12-04T00:55:44.389+05:30@ඉතාලි ඇනෝනිමස්
සමාවෙන්න ඔබගේ කමෙන්ටුව පබ්ලිෂ් කල...@ඉතාලි ඇනෝනිමස්
සමාවෙන්න ඔබගේ කමෙන්ටුව පබ්ලිෂ් කල නොහැක.JHOTHISHALANKAnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-86328313579630813342011-12-04T00:41:43.102+05:302011-12-04T00:41:43.102+05:30@Anonymous බොහොම ස්තූතියි ඔබගේ උපදේශයට.මෙහි ලේඛකයා...@Anonymous බොහොම ස්තූතියි ඔබගේ උපදේශයට.මෙහි ලේඛකයාට හානිකර දෙයක් ඇතැයි මට නොදැනේ.මාතෘකාව සින්ඩි වලින් පෙන්වන නිසා ලිපිය මැකීම කලහොත්නම් ගැටළු මතු විය හැකියි.JHOTHISHALANKAnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-62024582285745514952011-12-04T00:37:39.778+05:302011-12-04T00:37:39.778+05:30ජ්‍යොතිෂ
මෙය ලියන්නේ මේ බ්ලොගය මුල සිටම බැලූ...ජ්‍යොතිෂ
මෙය ලියන්නේ මේ බ්ලොගය මුල සිටම බැලූ අයෙක්.මෙම පෝස්ට්ටුව ඔබට හානිකර විය හැකි යයි මට සිතෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-42651923835846262172011-12-03T23:14:44.134+05:302011-12-03T23:14:44.134+05:30බොහොම ස්තුතියි...........බොහොම ස්තුතියි...........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-7636965784798536232011-12-03T22:55:13.066+05:302011-12-03T22:55:13.066+05:30මේවා පිස්සු ජෝක්.රටට වැඩක් ඇති දෙයක් කරන්න බලපන්.මේවා පිස්සු ජෝක්.රටට වැඩක් ඇති දෙයක් කරන්න බලපන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-78185196489396565912011-12-03T22:48:47.105+05:302011-12-03T22:48:47.105+05:30ඔන්න ඇල්බට් අයින්ස්ටයිනගේ කේන්දරේ ගැන පොතක තිබුනු ...ඔන්න ඇල්බට් අයින්ස්ටයිනගේ කේන්දරේ ගැන පොතක තිබුනු සටහනක් දැම්මා

JHOTHISHALANKAAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-672334420752505662011-12-03T22:39:12.088+05:302011-12-03T22:39:12.088+05:30ඇත්තටම ඇල්බට් අයින්ස්ටයින්ගේ කේන්දර සටහන මගේ ගාවත්...ඇත්තටම ඇල්බට් අයින්ස්ටයින්ගේ කේන්දර සටහන මගේ ගාවත් තිබුනා.මෙච්චර කේන්දර බඩ බැදගෙන ඉන්න ලංකාවේ උපදින බබාලගේ උප්පැන්න සහතිකේ උපන් වේලාව නොලිව්වට පිටරටවල් වල ඒවා ලියනවා.JHOTHISHALANKAnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-3641517383016122052011-12-03T22:32:10.271+05:302011-12-03T22:32:10.271+05:30එතකොට දැන් මැරිලා ගොඩක් කල් වෙන ඇල්බට් අයින්ස්ටයින...එතකොට දැන් මැරිලා ගොඩක් කල් වෙන ඇල්බට් අයින්ස්ටයින්ලගේ කේන්දර එහෙම හදන්නේ කොහොමද?
මට මර ප්‍රශ්නයක් එක....විශේෂ ක්‍රමයක් තියේද ඒකට ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-39444109458036050282011-12-03T22:24:37.842+05:302011-12-03T22:24:37.842+05:30පිටරටවල් වල ප්‍රසිද්ධ අයගේ ජන්ම කේන්ද්‍ර ලබා ගත හැ...පිටරටවල් වල ප්‍රසිද්ධ අයගේ ජන්ම කේන්ද්‍ර ලබා ගත හැකි වෙබ් අඩවි ඇත.නමුත් සමහර අඩවි තුල දක්වා ඇති කේන්ද්‍ර සටහන් අපේ ජ්‍යොතිෂ ක්‍රමයට අනුව සැකසූ ඒවා නොවේ.JHOTHISHALANKAnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-84109241054808203642011-12-03T22:05:12.138+05:302011-12-03T22:05:12.138+05:30ෆොන්සේකා මහත්තයේගේ උපන් වෙලාව තැන දන්නවා කියමු...ඒ...ෆොන්සේකා මහත්තයේගේ උපන් වෙලාව තැන දන්නවා කියමු...ඒත් අපිට දුරින් ඉන්න,උපන් වෙලාව සටහන් කර ගන්නේ නැති ගඩාෆිලගේ,ඔබාමාලගේ කේන්දර හදන්නේ කොහොමද?එකට විශේෂ ක්‍රමයක් තියේද
පොඩ්ඩක් ඒ ගැන කියල දෙන්න....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-69470160986735674172011-12-03T21:37:37.214+05:302011-12-03T21:37:37.214+05:30ඔබගේ විෂය ගැන මොකුත් නොකියමි නමුත් හැඳින්විම පිලිබ...ඔබගේ විෂය ගැන මොකුත් නොකියමි නමුත් හැඳින්විම පිලිබඳ යමක් කිව යුතුය . පලමු වැන්න සරත් ෆොන්සේකා මහතා තම ප්‍රකාශය පසුව වෙනස් කල බව ඔබ දන්නේ , කේසේද ? ඔබ එසේ සිතනවා නම් ඒ සඳහා ඇති එකම සාධකය ෆෙඩ්රිකා පමනයි , මන්ද සරත් ෆොන්සේකා මහතා දිගින් දිගටම කියා සිටින්නේ , තමන් සැම විටම කලේ දෙවැනි ප්‍රකාශය පමණක් බවයි . ඔබ විශ්වාස කරන්නේ ෆෙඩ්රිකා ද ? ෆොන්සේකාද ?

සුදු කොඩි රැගෙන පැමිනියා නම් ඔවුනට වෙඩි තැබිය නොහැක , එය ජාත්‍යන්තර නීතියයි , එවැන්නක් සිදුකර කිසිවක් නොවුවාක් සේ සේ සිටීම එතරම් පහසු කාර්යයක් නොවේ .එවැන්නක් මා නම් කිසි සේත් අනුමත කරන්නේ නැත . ෆොන්සේකාගේ දෙවන ප්‍රකාශය වුවද සදාචාරාත්මක වශයෙන් නොගැලපෙන්නක් බැව් මාගේ හැඟිමයිබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com