tag:blogger.com,1999:blog-775645906509102817.post1089893960815019490..comments2023-12-07T18:01:19.499+05:30Comments on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ: මෙලොව ඉපදී මියගිය,දැනට ජීවත්වන හා ඉපදීමට නියමිත සියළු දෙනාගේ ජිවන තොරතුරු නාඩි තල්පත් තීරු මත ලියවි ඇති බව ඔබ දන්නවාද? -(අසිරිමත් නාඩි ජ්‍යොතිෂය)jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-775645906509102817.post-86513584637683541702013-01-08T23:57:28.208+05:302013-01-08T23:57:28.208+05:30මමත් ඔය නාඩි වාක්‍ය ඇහුව 1999 දී ඔය කියන තැනින්ම ...මමත් ඔය නාඩි වාක්‍ය ඇහුව 1999 දී ඔය කියන තැනින්ම .ඕකෙ පරිච්චේද 12ක් තියෙනවා.මම ඇහුවේ 2යි .පෙළපත,සහ රැකීරක්ෂා කියන 2. පෙළපත කියන පලවෙනි කොටස හැමකෙනෙක්ම අනිවාර්යෙන් අහන්න ඕනි.අනිත් කොටස් තමන් කැමති ඒවා තෝරාගෙන අහන්න පුළුවන්. කොටස් 12 ම අහන්නත් පුළුවන්. හැබැයි ලොකු ගානක් යාවි. තමන්ගේ ,දෙමව්පියන්ගේ,බිරිඳගේ නම්,සහ කරපු ,කරන රැකියා ගැන එහෙමත් කියනවා.හැබැයි මුලදී ඔය නම් කියන්නේ නම් වටයක් ගිහින්.අග අකුර,මුල අකුර,මැද අකුර වශයෙන් ගොඩක් අකුරු කියල තමයි හරි අකුරු හොයාගෙන නම් කියන්නේ.හඳහනේ ග්‍රහයෝ ඉන්න කොටු ටිකත් හරියට ඇඳලා තිබුන.හැබැයි ඒ කියපු විදියට මම දැනට අවුරුදු 4 කට කලින් ලංකාවට ඇවිත් ව්‍යාපාරයක් පටන් අරන් මේ වෙද්දී ගොඩක් ධනවත් වෙලා තියෙන්න ඕනි.එත් මම තවම පිටරට 2002 ඉදන්. සත්‍ය තාවයනම් 50 ට 50 වගේ තමයි.නොදන්නා හැම දේම බොරුයි කියන්න බැහැ වගේම ,හැම දේම ඇත්තත් නෙමෙයි. අත බලන සමහර සාස්තර කාරයොත් 50 ට 50 ඇත්ත කියනවනේ.මේක ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස් .සිසිරhttps://www.blogger.com/profile/17188499889327972259noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-69361386269209061192011-05-18T20:58:03.001+05:302011-05-18T20:58:03.001+05:30"මෙලොව ඉපදී මියගිය,දැනට ජීවත්වන හා ඉපදීමට නිය..."මෙලොව ඉපදී මියගිය,දැනට ජීවත්වන හා ඉපදීමට නියමිත සියළු දෙනාගේ ජිවන තොරතුරු නාඩි තල්පත් තීරු මත ලියවි ඇති බව ඔබ දන්නවාද"

හැම දෙනෙකු වෙනුවෙන්ම නාඩි තල්පතක් නෑලු. ඔය කියන සෘෂිවරුන්ගේ ජීවිත වලට යම් ක්‍රමයකින් සම්බන්ධ වෙච්ච (ශිෂ්‍යයෝ වගේ ) අයට විතරලු නාඩි තල්පත් ලියල තියෙන්නෙ. ගොඩක් වෙලාවට නාඩි තල්පතක් නැති කෙනෙකුට නාඩි වාක්‍යයක් අහන්න හිතෙන්නෙ නැල්ලු. හැබැයි කලාතුරකින් එහෙම අය හම්බ වෙනවලු. නාඩි වාක්‍ය අහන්න ගියත් තල්පත හොයා ගන්න බැරි වෙන අයව.

ඔය කියන ජ්‍යොතිෂ පරම්පාවේ යැයි කියන කෙනෙක් තමයි මට මේ විස්තර කිවුවෙChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-66111136495870548782011-03-29T14:45:20.259+05:302011-03-29T14:45:20.259+05:30සුුනාමිය ගැනත් අපි කොහොමද හිතුවෙ බොරැවක් කියලනෙ ඒ ...සුුනාමිය ගැනත් අපි කොහොමද හිතුවෙ බොරැවක් කියලනෙ ඒ වගේ තමා හැම දෙයක්ම මෙි ලොකේ හැම දෙයක්ම හැදිල තියෙන්නෙ යමිකිසි ඇත්තක් අනුව. ඒවා කරන අය හරියට දැනගෙන කරනව නමි ඇත්ත .රැකියාවක් ලෙස මුදල් මත මෙි දේ කරන විට පොඩිඩක් දැනගෙන කරන්න ගියාම අනෙක් අය විශ්වාස කරන්නෙ නැහ. අපේ පැරණි සිංහලයො මොනතරමි විස්කමි දැක්වුවmalnayakahttps://www.blogger.com/profile/09028448429479330296noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-58676037423775203232011-03-07T16:06:49.095+05:302011-03-07T16:06:49.095+05:30මමත් මේක ගැන අහල තිබුනත් කවදාවත් මෙකට යන්න හිතුවේ ...මමත් මේක ගැන අහල තිබුනත් කවදාවත් මෙකට යන්න හිතුවේ නෑ! එක අතකට ඒ මගේ හිතෙ තියෙන බය නිස වෙන්නැති. වැරදිලාවත් ඕකෙන් මම ජීවිතේ අසාර්ථක කරගන්නවා කියලා කියවුනොත් මම කරන හැම දේකදිම මම ඕක මතක් වෙයි... කොහොම උනත් ඔය නරයට ලැබෙන විස්තරේ ඇත්තද කියලා මේකේ දාන්නකෝ, ඒකත් අත්ත නම්, මගේ හිතේ තියෙන මේව්වා එකත් නැති කරගන්න පුලුවන් උනොත් මමත් ඕක අහලා බලනවා.....ගරායකාhttps://www.blogger.com/profile/01475038620461519686noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-44700821517329448932011-03-03T09:03:15.032+05:302011-03-03T09:03:15.032+05:30@JHOTHISHALANKA
සමහර විට ගුරු කර්මස්ථානාධිපති වෙන්...@JHOTHISHALANKA
සමහර විට ගුරු කර්මස්ථානාධිපති වෙන්න ඇතිwhonoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-43056583255580831952011-03-02T23:54:15.525+05:302011-03-02T23:54:15.525+05:30එයාල මගෙන් විස්තර විදියට ගත්තේ උපන් දිනෙයි ඇගිලි ස...එයාල මගෙන් විස්තර විදියට ගත්තේ උපන් දිනෙයි ඇගිලි සලකුණයි විතරයි ගත්තේ.එයාල මගේ අම්මගෙ තාත්තගෙ විස්තර ඉදන් කියනවලු.කලින් අයට එහෙමයි.ඔයා අහපු ප්‍රශ්නේ පැහැදිළි මදියි.සමහර විට ඔයාට වචන වැරදීමක් වෙන්න පුළුවන් ග්‍රහයන්ට ශයන,උපවේශන,නේත්‍රපාණී,ප්‍රකාශ ...ආදී ලෙස අවස්ථා 12ක් ඇතත් ඔබ දක්වා ඇති කර්ම ගුරු අවස්ථාව යන්න පැහැදිලි නැහැ.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-37194225733482531422011-03-02T22:40:28.705+05:302011-03-02T22:40:28.705+05:30e kiyanne nadi wakya kiyanna kal aragena oyage vis...e kiyanne nadi wakya kiyanna kal aragena oyage visthara eyala hoya gannawada.... matath podi prashnayak thiyenawa..........karma guru awastawa kiyanne mokakda..... kendara gena nodanna mata,,,me karmaguru gena kendara balana ayek kiwwa wistharayakata mama bayawela inne...ssthuthiyUnknownhttps://www.blogger.com/profile/07082950326711183993noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-42074571787595668372011-03-01T22:25:17.656+05:302011-03-01T22:25:17.656+05:30@CALHARA
ඇයි හත් දෙයියනේ මෙච්චර විස්තර දාලත් ගාන අ...@CALHARA
ඇයි හත් දෙයියනේ මෙච්චර විස්තර දාලත් ගාන අහන්නේ මගෙන්නෙ.එතනට කතා කරල බලන්නකෝ යාළු.ඔන්න කමෙන්ටුවක ලිපිනයයි දුරකථන අංකයි ඇති.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-26165251377884245982011-03-01T22:15:30.032+05:302011-03-01T22:15:30.032+05:30කීයක් යනවද?කීයක් යනවද?පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-35121257781905170702011-03-01T08:46:08.260+05:302011-03-01T08:46:08.260+05:30ඇත්තටම කර්නමුණ්ඩි බන්ධනය ගැන විස්තර මමත් දන්නේ නැහ...ඇත්තටම කර්නමුණ්ඩි බන්ධනය ගැන විස්තර මමත් දන්නේ නැහැ.නාඩි ජ්‍යොතිෂයේදී පෙළපතේ විස්තර දැන ගැනීමට භූත බලවේග වල සහය ලබා ගන්නා බවට අසා තිබෙනවා.හරියටම දන්නෙ නැහැ.මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-50188771762949658282011-02-28T15:53:09.611+05:302011-02-28T15:53:09.611+05:30@Anonymous
The you tube link you have provided sho...@Anonymous
The you tube link you have provided shows a video about a fake "God Man".I still cant find any relation between this post and your youtube video.If this post was about "Sai Baba",then i would be interested with the video.jhothiratnanoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-67676643858888324852011-02-28T13:53:50.003+05:302011-02-28T13:53:50.003+05:30කර්නමුන්ඩි බන්දනය කියන්නේ බුතයෙක් අල්ලගේ තියාගෙන ඉ...කර්නමුන්ඩි බන්දනය කියන්නේ බුතයෙක් අල්ලගේ තියාගෙන ඉන්න එකකට.එවාගේ බන්දනයක් කරලා තියාගෙන ඉන්නවානම් එහෙම කරලා තියාගෙන් අඉන්න් කෙනාට පුලුවන් ඒ බුතයාගෙන් ප්‍රශ්න අහන්න .... එතකොට එයා උත්තර දෙනවා.... මමත් මේ ගෑන මෙහමයි කියලා අහලා තිබුනට .ගොඩක් විස්තර දන්නේ නෑ... එකයි මේ ගෑන දන්නවානම් කියන්න කියලා කීවේ..ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-60953444877213776272011-02-28T13:04:54.632+05:302011-02-28T13:04:54.632+05:30මාත් මේ ගැන අහලා නම් තියේනවා. මන් දන්න කේල්ලේක් එය...මාත් මේ ගැන අහලා නම් තියේනවා. මන් දන්න කේල්ලේක් එයාගේ පවුලේ අයත් එක්ක ගිහින්. කෙල්ලට කොලේ හම්බෙලා නැ. අනේක් අයට එලට කිවුවලු. මන් මේ දේවල් ගැන ඔනවට වඩා විස්වාස කරන්නේ නැ. එත් යම් යම් දේ වල් වල සත්‍ය තාවන් ඇති කියල හිතනවා..පිස්සු පුසාhttps://www.blogger.com/profile/18337998939439955560noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-40677212686350264062011-02-28T12:54:48.844+05:302011-02-28T12:54:48.844+05:30මේකත් බලන්න.
http://www.youtube.com/watch?v=C9Qqa...මේකත් බලන්න.

http://www.youtube.com/watch?v=C9QqaPbFE78Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-81029603338355938882011-02-28T12:52:20.308+05:302011-02-28T12:52:20.308+05:30වෙනස් දෙයක් ගෑන ලියලා...බොහොම ස්තූතියි.අය්යා පුලුව...වෙනස් දෙයක් ගෑන ලියලා...බොහොම ස්තූතියි.අය්යා පුලුවන් නම් වශී,සූනියම්,කොඩිවින ගෑනත් ලියනන්කො.ආසයි ඒවා ගෑන තොරතුරු දෑනගන්න.

පාපී කේන්දර තියන අය පෙර ආත්ම භාවයන් වල පව් කරඅය කියල මටනම් කිව්වෙ.ගොඩක් ආගමට නෑබුරු වෙන එකෙන් ඒ අපල දුරුවෙලා යන බවත් කිව්වා.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-20833405689139615472011-02-28T12:47:56.351+05:302011-02-28T12:47:56.351+05:30@ඉලංදාරියා
කර්නමුන්ඩි බන්ධනය කියන්නේ මොකක්ද?@ඉලංදාරියා
කර්නමුන්ඩි බන්ධනය කියන්නේ මොකක්ද?jhothiratnanoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-68175789397483494742011-02-28T09:27:25.196+05:302011-02-28T09:27:25.196+05:30ගිරවා බවිතා කරලා මම දන්න තරමින්න්ම් කියන්න් අපුලුව...ගිරවා බවිතා කරලා මම දන්න තරමින්න්ම් කියන්න් අපුලුවන් ඉතාම සිමාවක් සහිත සාස්තරයක් පමනයි.. මම හිතන්නේ... නමුත සමහර අය කර්නමුන්ඩි බන්දනය බාවිතාකරලා..සාස්තර කියනවා. ඔයවගේ මොනවහරි පෙන්න්ලා... නමුත් ඒ අවස්තාවෙදී සාස්තරය කියන්නේ කර්මුන්ඩි බන්දනය බාවිතාකරලා.සමහර අය ඒගෑන එයාලගෙන් සාස්ටහ්ර අහන්න එන යට කියනවා සමහර අය කියන්නේ නෑ... රජකාලේ පවා මේ කර්නමුන්ඩි බන්දනය මගින් ඔත්තු බලලා තියනවා.

ඔබ සතුව මේ පිලිබදව "කර්නමුන්ඩිය" පිලිබදව විස්තර ඈත්නම් කෑමතිනම් අපසම්ග දෑනුම බෙදාගන්න... මම ත් ඔය නාඩි බිලිබදව අහල තිබුනාට ලංකාවේ කස්ටිය ඉන්න්වා කියලා දෑනගෙන තිබුනේ නෑ ස්තුතියිඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-39738390679306802092011-02-28T09:02:33.648+05:302011-02-28T09:02:33.648+05:30@ආවාටය
අපොයි නැහැ.පාප ග්‍රහ කේනද්‍ර කියන්නේ උපතේදී...@ආවාටය
අපොයි නැහැ.පාප ග්‍රහ කේනද්‍ර කියන්නේ උපතේදී 2,7,8 (විශේෂයෙන් 7) ස්ථානවල පාපග්‍රහයන්(අඟහරු,රාහු,කේතු,ශනි ..)සිටින කේන්ද්‍ර වලට නම එහෙම තිබුනට පාප කේන්ද්‍ර කියන්නේ පවු කාර කේන්ද්‍ර නෙවෙයිjhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-48871960943862960252011-02-28T08:54:02.494+05:302011-02-28T08:54:02.494+05:30@ anonymous
"ශ්‍රී කෞෂික අගස්තිය නාඩි ජ්‍යොති...@ anonymous
"ශ්‍රී කෞෂික අගස්තිය නාඩි ජ්‍යොතිෂ්‍ය කාර්්‍යාංශය", නො19 1/1,පළමුවෙනි මහල,කොතලාවල මාවත,බම්බලපිටිය
දු.ක. 011 2586180,2586208

(ගාල්ල සිට කොළඹ යනවිට) බබ්බලපිටිය හන්දියෙන් බැස මුහුද පැත්තේම ගාල්ල දෙසට මීටර් 100ක් පමණ ගොස් කොතලාවල පාරේ ඇති රෝස පාට තීන්ත ගෑ තට්ටු බිල්ඩිමේ දෙවන තට්ටුවේ ඇත.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-52557882874585477202011-02-28T07:45:08.073+05:302011-02-28T07:45:08.073+05:30බුදුදගම අනුව පෙර බව නිසා වර්තමාන බවයද වර්තමාන බවය ...බුදුදගම අනුව පෙර බව නිසා වර්තමාන බවයද වර්තමාන බවය නිසා ආනාගත බවයද සකස් වේ,කියලා මම අහල තියන්වා අයියා.ආනන්දමයිත්රි ස්වාමීන්වහන්සේගේ පොත් වලත් මේ ගෑන සදහන් වෙනවා නෙද...
මට පොඩි පරශ්නයක් තියනවා අයියා,පාපි කේන්දරයක් ලෑබේන්නේ වර්තමාන බවයේ පින් මද අයටද???ආවාටයhttp://awaataya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-69998563817123979742011-02-28T07:35:17.401+05:302011-02-28T07:35:17.401+05:30hehe ipadenna inna kenek gana kalin kiyanna puluwa...hehe ipadenna inna kenek gana kalin kiyanna puluwanda bn :P bududhame ena hethu pala wadayath ekka me okkoma dewal patahadii.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-50637185238286169452011-02-28T02:23:21.744+05:302011-02-28T02:23:21.744+05:30පුළුවන් නම් අපට මේ තැන තියෙන තැන කියනවාද? නැත්නම් ...පුළුවන් නම් අපට මේ තැන තියෙන තැන කියනවාද? නැත්නම් මේල් කරනවාද? kelaniyage@gmail.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-2828025189313218472011-02-28T00:41:03.038+05:302011-02-28T00:41:03.038+05:30මමනම් නාඩි ජ්‍යෝතිෂ්‍ය විශ්වාශ කරන්නේ නැහැ.මම දන්න...මමනම් නාඩි ජ්‍යෝතිෂ්‍ය විශ්වාශ කරන්නේ නැහැ.මම දන්නා තරමින් ඉන්දියාවේ හැමතැනම ඔය කියන නාඩි ජ්හොතිර්වෙදියෝ ඉන්නවා.මේක එහෙ මිනිස්සුන්ට හොඳ ආදායම් මාර්ගයක්.මිට අවරුදු 10 ට විතර උඩදී අපේ තාත්ත ඉන්දියාවෙන් ආපු ජ්හොතිර්වේදියෙක් ගාවට ගියා.මේ පුද්ගලයා පාවිච්චි කරේ කාර්ඩ්ස් වගයක්.එයා ගාව කුඩුවක ඉන්නවා ගිරවෙක්.කුඩුව ඇරියහම ගිරවා ඇවිල්ල කාර්ඩ් එකක් තෝරලා දෙනවා.මේ කාර්ඩ් එක අනුව මේ පුද්ගලයා අනාවැකි කියනවා.තාත්තගේ, අම්ම තාත්තගේ නම් ඇතුළු ගොඩක් විස්තර නිවැරදිව කියල තිබුනා.ඒක රෙකෝඩ් කරලා කැසට් එකකුත් දීල තිබුනා.මට තියෙන ප්‍රශ්නේ නාඩි පාවිච්චි කරන්නැතුව මෙය අනාවැකි කිව්වේ කොහොමද කියන එක?අනික් කාරණය තමය් ගොඩක් වතාවක් තාත්තගේ අම්මගේ(ආච්චිගේ) නම් වැරදියට කියල තමය් හරි එක හොයාගෙන තිබුනේ.හැබය් ඊට පස්සේ දිගටම හරියට කියල තියෙනවා.මෙතන පාවිච්චි කරන්නේ වෙනත් ක්‍රමයක්.නාඩි නෙවෙය්.නාඩි කියල කරන අයත් වෙන මොකක් හරි ක්රමයකුය් පාවිච්චි කරන්නේ.ඒත් නාඩි කියල කියනවා.එතකොට පිළිගැනීම වැඩි නිසා.මේක මට හිතෙන දේ.
දෙකේම සමාන ලක්ෂණය තමය් මුලින් වැරදි නම් ගොඩක් කියල පස්සේ හරි එක හොයාගන්න එක.මාර්තු 11 ගිහින් ඇවිල්ල කියන්නකෝ මීට සමාන දෙයක්ද උනේ කියල.jhothiratnanoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-81533714366814074712011-02-28T00:39:02.464+05:302011-02-28T00:39:02.464+05:30නාඩි වාක්‍ය අහල ගුණ අගුණ අපිටත් කියන්නකො බලන්න.නාඩි වාක්‍ය අහල ගුණ අගුණ අපිටත් කියන්නකො බලන්න.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.com