tag:blogger.com,1999:blog-775645906509102817.post1105163079154366910..comments2023-12-07T18:01:19.499+05:30Comments on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ: Mathematical Background of computer astrology - part 2jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-775645906509102817.post-78655676627120610842011-11-03T18:57:25.287+05:302011-11-03T18:57:25.287+05:30ජ්‍යොතිෂයට හැල්ලු වෙන්න දෙයක් නැත. එය ගාම්භීර ශාස්...ජ්‍යොතිෂයට හැල්ලු වෙන්න දෙයක් නැත. එය ගාම්භීර ශාස්ත්රයකි. බනින හෑල්ලු කරන අය ඉදල මලාට ජ්‍යොතීෂය මැරෙන්නේ නැත.
එබැවින් ඔබ කලබල වියයුතු නැත.

එය හරියට කුබේරව හෑල්ලු කරන්න අනුරාධපුර පංච ආවාස ගෘහ වැසිකිලි කටේ කුබේර කෙටුවට කොටපු එකාත් නැත, කොටවාපු එකාත් නැත. ඒ වුනාට කුබේර විතරක් ඉන්නවා වැනිය.Kumar Wellalagehttps://www.blogger.com/profile/05212136666689784440noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-30790323424172075412011-11-02T18:02:58.836+05:302011-11-02T18:02:58.836+05:30@Kumar Wellalage
ඇත්තටම කවුරුහරි දැන උගත් කෙනෙක් ...@Kumar Wellalage
ඇත්තටම කවුරුහරි දැන උගත් කෙනෙක් මගේ ජ්‍යොතිෂ දැනුමේ හා වෙනත් දේවල් පිළිබදව අඩුපාඩු පෙන්වා දෙන විට ඒ උපදෙස් පිළිගෙන ශාස්ත්‍රීය වටිනාකම වැඩි අයුරින් අඩු ලුහුඩුකම් මඟහරවාගෙන ලිවීමට සූදානම්ය.එය මා දකින්නේ පරාජයක් නොව ජයග්‍රහණයක් ලෙසිනි."මම තමයි දන්න කෙනා අනිත් අය දන්නේ නැහැ" වගේ කතාවක් මා මෙම බ්ලොග් ලිපිවලින් කිසි විටෙක පවසා නැත.ඔබ අපට වඩා ඉතා හොදින් ජ්‍යොතිෂ ශාස්ත්‍රය උගත් අය මේ රටේ ඕනෑ තරම් සිටිති.නමුත් ඔවුන් අන්තර්ජාලය තුල මුන ගැහීමක් නැත.අන්තර්ජාලය තුල සිටින ජ්‍යොතිෂය උගත් අය මගේ බ්ලොගය කියවීම පවා මා හට සතුටකි.මා තරමක් හෝ කලබල වන්නේ කවුරුන් හෝ මා හට දොස් කියන විට නොව ජ්‍යොතිෂය හෑල්ලු කරන විටය.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-21541780712756647662011-11-02T17:01:19.136+05:302011-11-02T17:01:19.136+05:30~Kumar Wellalage
"අනුව කෙප්ලර් 1571 දී ඉපදේ, ...~Kumar Wellalage
"අනුව කෙප්ලර් 1571 දී ඉපදේ, එයට කලින් ග්‍රහ ගණිතය වැරදිද, මේ ලිපිය නිකන් කෙප්ලර්ට පස්සේ ජ්‍යොතිෂය පහලවූවාසේ හැගීමක් ඇත් කරයි"

මේ ප්‍රශ්නේ කවුරු හරි අහයි කියලා බලාපොරොත්තුවෙන් හිටියා .ඇත්තටම කෙප්ලර් උපදින්න කලින් අපේ පෙරදිග අය කේන්ද්‍ර හැදුවා.මෙතන තියෙන්නේ කෙප්ලර්ගේ නියම යොදාගෙන ජ්‍යොතිෂ මෘදුකාංග නිර්මාණය කරන ක්‍රමයක් තවත් පැරණි ක්‍රම එමට ඇත.මෙම ක්‍රමය ඉතා නිවැරදි ක්රමයකි.මින් සෑදු පරිගණක ජ්‍යොතිෂ මෘදුකාංගයක් ඔබට නොමිලේ ලබා දීමට කටයුතු කරමි(ඔබ කැමති නම්.)
ජ්‍යොතිෂය මිත්‍යාවක් යැයි පවසමින් ජ්‍යොතිෂයට අපහාස කරන්නන්ට වඩා ජ්‍යොතිෂයට ගරු කරන අයට මමත් ගරු කරමි. ඔබගේ කමෙන්ටුවේ සදහන් බොහෝ කරුණු වලට අදාල වැරදි මා විසින් සිදු කොට ඇත.ඔබගේ ජ්‍යේතිෂ දැනුම මා සමඟ බෙදා ගන්න.ඔබ ඉතා හාදින් ජ්‍යොතිෂය උගත් යහපත් අයකු බව ඔබ හදුනන අයකු මා සමඟ පැවසූවා.දුරකථනයෙන් කතා කරන විට මගේ අනන්‍යතාව සඟවා කතා කිරීම ගැන සමාවන්න.මගේ අතින් සිදුවන වැරදි නිවැරදි කරන ඔබට හැකි අයුරින් නිවැරදි කරන මෙන් කාරුණිකව ඉල්ලමි.ජ්‍යොතිෂය ගැන ලිවීමේදී ශාස්ත්‍රීය කරුණු පිළිබදව මීට වඩා දැනුවත් විය යුතු බවත් ජ්‍යොතිෂය විනෝදයක් කර නොගත යුතු බවත් ඔබ දුන් උපදෙස් හිස නමා පිළි ගනිමි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-91162365547060289922011-11-02T16:30:21.296+05:302011-11-02T16:30:21.296+05:30ග්‍රහයන් ඉලිප්සාකාරව ගමන් නොකරයි. එසේ ඉලිප්සාකාරව...ග්‍රහයන් ඉලිප්සාකාරව ගමන් නොකරයි. එසේ ඉලිප්සාකාරව ගමන් කරන්නේයැයි සිතා ගනනය කරයි.Kumar Wellalagehttps://www.blogger.com/profile/05212136666689784440noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-91613880841434262672011-11-02T16:26:51.496+05:302011-11-02T16:26:51.496+05:30http://en.wikipedia.org/wiki/Johannes_Kepler
අනුව...http://en.wikipedia.org/wiki/Johannes_Kepler

අනුව කෙප්ලර් 1571 දී ඉපදේ, එයට කලින් ග්‍රහ ගණිතය වැරදිද, මේ ලිපිය නිකන් කෙප්ලර්ට පස්සේ ජ්‍යොතිෂය පහලවූවාසේ හැගීමක් ඇත් කරයි.

ඔබේ ලංකා ජ්‍යොතිෂ අරණට කෙප්ලර් කෙසේ ගැලපේද, ඔහු ලාංකිකද,හෙලද නැතිනම් කවරක්ද? ඔබේ "පැරණි ලංකා රාජකීය ජ්‍යොතිෂ ඇදුරෝ" හී ඇදුරෙක්ද, "නවීන විද්‍යාවටත් ගුරු හරුකම් ලැබුනේ පැරණි ජ්‍යොතිෂයෙනි" යන ලිපියට මෙම ලිපිය කෙසේ අදාලවේද?,

ඔබේ http://lankajhothisha.blogspot.com/2010/11/blog-post_15.html ට අනුව ඔබත් ආතල් ගන්නා ජ්‍යොතිෂයට නිගරු කරන මාධ්‍ය ජ්යොතිෂවේදියෙක්ද?

ඔබත් බටහිර වැරහැලි ඇදගෙන මව්බිමේ පෙරලි කරන අපේ කාලයේ කළුසුද්දෙක්ද?

ඔබගේ නියොජනය කවරක්ද?Kumar Wellalagehttps://www.blogger.com/profile/05212136666689784440noreply@blogger.com