tag:blogger.com,1999:blog-775645906509102817.post1360729625644553074..comments2023-12-07T18:01:19.499+05:30Comments on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ: පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විභාගය ලිවීමට නිවසින් පිටත්ව යාමට සුභ නැකැත්jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-775645906509102817.post-9347083786746131182011-08-18T12:42:40.141+05:302011-08-18T12:42:40.141+05:30http://beyondframe.wordpress.com/2011/08/15/%E0%B6...http://beyondframe.wordpress.com/2011/08/15/%E0%B6%A0%E0%B6%B8%E0%B7%92%E0%B6%BD-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%A0%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A-%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%9C/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-39291646961208858982011-08-15T09:42:29.176+05:302011-08-15T09:42:29.176+05:30@ JHOTHISHALANKA - කොවුර් කියන්නේ මානසික ලෙඩෙක් කි...@ JHOTHISHALANKA - කොවුර් කියන්නේ මානසික ලෙඩෙක් කියල කොවුර් ට බනිනවට වඩා නරකද කොවුර්ගේ අභියෝගේ බාර අරගෙන ඔබතුමා හරි කියල ඔප්පු කරලම පෙන්නුවා නම්?? කෙලින්ම අහන්නද ඔබතුමාට ඒ තරම් දෙයක් කරන්න කොන්දක් නෑ නේද? අභියෝගේ බාර ගන්න බැරි නම් පරාජය පිළිඅරගෙන මේවගේ මිත්‍යා මත සමාජ ගතකරන්නේ නැතිව තමන්ගේ වැඩක් බලාගත්ත නම් හොදයි නේද මහත්තයෝ???Soda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-17217237560127175682011-08-13T20:37:57.561+05:302011-08-13T20:37:57.561+05:30මට තේරෙන හැටියට ජොතිශය කියන්නේ පුරාන සෘෂි වරුන් ව...මට තේරෙන හැටියට ජොතිශය කියන්නේ පුරාන සෘෂි වරුන් විසින් කිසියම් ගණිතමය ක්‍රමයක් මත ගොඩ නගපු ශාස්ත්‍රයක්. අද වැඩිපුරම වෙලා තියෙන්නේ ජොතිශය ගැන යාන්තමින් ඉගනගෙන විකුණන් කන්න යාමෙන් සිදු උන විනාශයක්. මේක ගැන හරිම අර්ථකතනයක් දැනට ටික කාලයකට කලින් ජාතික රුපවාහිනියේ විකාශය උන ඉසුරු යෝගය නාට්‍යයේ තිබුනා. අපි නොදන්නා දෙයක් ගැන මේක බොරුවක් කියලා කැගහන්න කලින් ඒ විෂය ගැන පොඩ්ඩක් හරි හැදැරීමක් කරනවා නම් ඒක ගොඩාක් වටිනවා. ( අපි කොය් තරම් දේවල් දන්නවා කියලා හිතාගෙන කැ ගැහුවත් මේ ලෝකේ අපි නොදන්නා දේවල් කොච්චර තියෙනවද?) නමුත් අද ජොතිශය කරපින්නාගෙන ඉන්න ගොඩක් දෙනා කරන්නේ තමන්ගේ ජීවිතයම ජෝතිශයට බාර දීලා ඔහේ බලා ඉන්න ඒක. ජොතිශය කියන්නේ අපේ ජීව්තේට මග පෙන්වන පුංචි එළියක් විතරයි. ඉතින් අපි යන්න ඕන පාර හොයාගන්න අපි පොඩ්ඩක්වත් මහන්සි වෙන්නේ නැතුව ඒ පුංචි එලියට බාර දීලා පාර වැරදුනාම ජෝතිශයට බැන බැන ඉන්නවට වඩා අපේ ජිවිතේ අපේ මහන්සියෙන් ගොඩනගා ගන්න අතරේ ඒ ජිවිතේ ගලායන දිසාව ගැන වැටහීමක් ලබාගන්න, ඒ අනුව අවදානම් මග හැරගන ජිවිතේ සැලසුම් කරගන්න දිසාව පෙන්නන මාලිමාවක් විදියට ජෝතිෂ්‍යය පාවිච්චි කලොත් වරදින එකක් නැ.අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-37277646366568385252011-08-13T07:30:35.031+05:302011-08-13T07:30:35.031+05:30ඔය පිටස්තරය කියන මල්ලි හරි අයිය හරි,තවම බැඳලා නැති...ඔය පිටස්තරය කියන මල්ලි හරි අයිය හරි,තවම බැඳලා නැතිව ඇති.ඔය තරමට ජෝතිෂය විෂය එපානං කවදා හරි ඔයා බදින දවසට එක නැකතක්වත් ගාව ගන්න එපා.කෙල්ලගේ පැත්තෙන් කොහොම කිව්වත් ඔයාට පුළුවන් වෙන්න ඕන ඔයාගේ හරි මතය කියා පාන්න.මේ බ්ලොග් එක කරන කෙනා,එයාට ඕන දේ කරගෙන ඉන්න කෙනෙක්.ඒක පිටස්තරයට ගැටළුවක් නෙවෙයි.එහෙමනං අනුන් හදනවට වඩා හොදයි පිටස්තරයා තමන්ගේ අය හදන එක සහ තමන් හැදෙන එක.මං ඔයා කවුද කියලා හරියටම දන්නෙ නැහැ.ඒත් හෙව්වොත් හොයා ගන්න බැරි වෙන එකක් නැති හින්දා මං ටිකක් හොයන්නං ඔයා කවුද කියලා.එතකොට කවදා හරි(තවම නැත්තං විතරයි) බදින දවසක අපිටත් ආරංචි වෙයිනේ.අන්න එදාට අපි බලං ඉන්නවා ඔයා ඒ දවසට මුහුන දෙන හැටි.හැබැයි ඉතිං එදාට ඒ වැඩ නැකැත් වලට කෙරුනොත් ඔයාගේ ඔය කතා එකක්වත් වැඩක් නැතිව යනවා.ඒ විතරක් නෙවෙයි එහෙම උනොත් ඔප්පු වෙන්නේ එක කාරණාවයි.ලෝකෙට පරකාසේ-ගෙදරට මරගාතේ තමයි.එහෙම නැතිව ඔයා මගුලත් ඔය සෙනසුරාදා හරි අග හරුවාදා හරි දවසක අරගෙන පෙන්නලා ලෝකෙට ආදර්ශයක් දෙන කෙනෙක් උනොත් එදාට මම ඔයා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් කියලා පිළිගන්නවා.එහෙම නැත්තං නිකංම නිකං හීනමානිකයෙක් විතරයි. ඔබට ජයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-16797368866301183722011-08-12T22:48:56.836+05:302011-08-12T22:48:56.836+05:30කකුලුව නටන්නේ වතුර රත්වෙනකම් විතරලුනේ.මේ වැඩි හරිය...කකුලුව නටන්නේ වතුර රත්වෙනකම් විතරලුනේ.මේ වැඩි හරියක් ජ්‍යෝතිෂ්‍යට බණින කට්ටිය ගුරු හරි බුද දසාවකින් හරි නටන කට්ටිය.තාම ඔය කියවන්නේ තරුණ ගැම්මට.ටිකක් නාකි වෙලා මෝරල දුක් විඳල එහෙන් මෙහෙන් ලෙඩ හැදීගෙන එනකොට ලස්සනට කාටත් හොරා සද්ද නැතුව ඇවිල්ල කේන්දරේ බලෝගන්ඩ පටන් ගනී.කසාදයක් බඳින්ඩ ඕනේ වුනහම හොරෙන්ම ගිහින් නැකැත් හදන්ඩ කේන්දර දීල එයි.මේව මට නම් ඇස් පනාපිට ඔප්පු වෙනව.ආයේ විශේෂ විද්‍යාවක් ඕනෙ වෙන්නේ නෑ.තිරිසනාhttps://www.blogger.com/profile/10034801875469481536noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-47490405670938328572011-08-12T21:38:24.590+05:302011-08-12T21:38:24.590+05:30@පිටස්තරයා
ඔබේ ෆ්‍රොපයිල් එකේ මම(ඔබ) ගැන (about ...@පිටස්තරයා
ඔබේ ෆ්‍රොපයිල් එකේ මම(ඔබ) ගැන (about me) ලියා ඇති විස්තරයෙන්ම ඔබ කොවුර්ටම හරියන අයකු බව වැටහුණි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-30329874532307310702011-08-12T21:02:18.171+05:302011-08-12T21:02:18.171+05:30@පිටස්තරයා ආ කොවුර්ද? කොවුර් කියන්නේ පොඩිකාලේ හිති...@පිටස්තරයා ආ කොවුර්ද? කොවුර් කියන්නේ පොඩිකාලේ හිතින් මවා ගත්තු හොල්මන් අවතාර වලට බයවෙලා ඇතිවෙච්ච මානසික පීඩාව නිසා තමන්ට නැතිවෙච්ච දේවල් වලට හේතු කාරකවූ හොල්මන් අවතාර එක්කම සෙල්ලම් කරපු කෙනෙක්නේ.ඔය මනුස්සයා කර්මය පුනරුප්පත්තිය ගැනත් විශ්වාසයක් තිබුනේ නෑනේ.මිනිහා තව ටිකක් කල් හිටියනම් නිවන ඔප්පු කරල පෙන්නන්නෙයි කියල අපේ හාමුදුරුගොල්ලොත් එක්කත් පැටලෙනවා.බුදු හාමුදුරුවෝම සූත්‍ර පිටක දේශනා වලදී කියලා තියෙනවා මිනිස් ඇසට ගෝචර නොවූ පෙරේත,කුම්භාණ්ඩාදී ජීවීන් සිටින බව.රේඩියෝ තරංග අතින් අල්ලල පෙන්නන්න කියනවා වගේ තමයි කොවුර් තර්කත්.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-58324046724457012812011-08-12T20:59:18.392+05:302011-08-12T20:59:18.392+05:30@all
මේවත් කියවන්න
http://lankajhothisha.blogspo...@all
මේවත් කියවන්න

http://lankajhothisha.blogspot.com/2010/10/blog-post_09.html

http://lankajhothisha.blogspot.com/2010/10/2.html

http://lankajhothisha.blogspot.com/2010/11/blog-post_08.htmljhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-39867544557847793832011-08-12T20:44:54.708+05:302011-08-12T20:44:54.708+05:30@kanishka©
ඔබේ මතය ඔබ ඉදිරිපත් කර ඇත.මෙම බ්ලොගයේ ...@kanishka©
ඔබේ මතය ඔබ ඉදිරිපත් කර ඇත.මෙම බ්ලොගයේ ලිපි ටිකක් වැඩිපුර කියවන්න.අළුත් යාළුවෝනේ.අද මට හරි සතුටුයි.එක එක අදහස් තියෙන යාළුවෝ ගොඩක් ඇවිල්ල.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-48062531862142895582011-08-12T20:32:44.952+05:302011-08-12T20:32:44.952+05:30සොදුරු සිත කියනව වගේ වඩදිය බාදිය ඇති වීම වෙන ස්කන්...සොදුරු සිත කියනව වගේ වඩදිය බාදිය ඇති වීම වෙන ස්කන්ධ වලින් ඇති වෙන බව ඇත්ත. ඒක අපිට තර්කානු කූලව ඔප්පු කරන්න පුළුවන්. ඒකයි නැකැති සාස්ත්රයෙ තියෙන ඒවයි අතර සම්බන්ධයක් නෑ. දැන් කියන්න එපා තාර්කිවකව ඔප්පු කරන්න බැරි ඒව ඔක්කොම බොරුද කියල. තාර්කිකව ඔප්පු කරන්න බැරි තාක් කල් ඒව මත විතරයි. නැකැති සාස්ත්රයෙ මත වලින් කිසි දෙයක් පැහැදිලි කරනව මං දැකල නෑ. (පාථිවය ගෝලාකාර බව කිව්වෙ කරේ අභාවකාශයට යන්න කලින්. තර්ක්ක මතයක් විදියට. ඒව මෙතන ලියන්න ඕනෙ නෑන)
මගේ අදහසේ හැටියට මේක ලියන මහත්තයා හරි කියල ඔප්පු කරන්න බැරි දෙයක් ඔප්පු කරන්න හදන්නෙ නැතුව. අපක්ෂපාතීව (හරි හරි වැරදි හරි නොකියා මෙහෙම කියල තියෙන බව) කිව්වාට කමක් නැත(මගේ අදහසකි. බ්ලොග් එක ඔබේය. ඒත් මේවා දැක්කාම මොකක් හරි නොකියාද බැරිය ).kanishka©https://www.blogger.com/profile/17681453655746525059noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-37654610155606673172011-08-12T20:07:01.276+05:302011-08-12T20:07:01.276+05:30වදිනකොට අප්සට් යනව තමයි. බොරුව වුනත් සද්දෙ නොදා කල...වදිනකොට අප්සට් යනව තමයි. බොරුව වුනත් සද්දෙ නොදා කලානම් මීට වැඩිය හොඳයි. අර සොඳුරු සිත කියනව මෙච්චර කාලයක් තිබුනනම් ඇත්ත වෙන්නත් ඕනෙ ඇති කියල. හැබැයි ඊට වැඩිය කෙටි කාලෙකදි දියුණු වුන විද්‍යාව ජ්‍යෝතිෂය වගේ පුස් වැඩ පෙන්නල නැහැ. සොඳුරු සිතට ෂුවර්ද දිග කාලයක් වැඩි කට්ටියක් විශ්වාස කලා කියන්නෙ ඒක හරියන්න ඕනෙ කියල? comment එකේ අනිත් ඒවා ගැන නොකිය ඉන්නං.

මේවා ආයෙ ආයෙ බොරු කියල ඔප්පු කරපු දේවල්.ආයෙමත් පාරක් ඔප්පු කරන්න දෙයක් නැහැ.

http://www.uni-giessen.de/~gk1415/astrology.htm

ශිෂ්‍යත්වය විතරක් නෙමෙයි තවත් බොහෝ දේවල් ලබාගෙන තියෙනව චානුක වත්තේගම මහත්තය ඇතුලුවත් ලෝකෙ බොහෝ අය වෙලාවල් ග්‍රහයො බලන්නෙ නැතුව. ක්‍රිස්තියානි අය මේවා විශ්වාස කරන්නෙ නැහැ යුදෙව්වො මේව විශ්වාස කරන්නෙ නැහැ. වෙලාව නොබල දියුණු කරපු පරිගණකය පාවිච්චි කරල මේව නොබල දියුණු කරපු අන්තර්ජාලයට බොරු ලියන්න ඕන කෙනෙක්ට නිදහස තියෙන නිසා අවුලක් නැහැ. බොරුවට විතණ්ඩවාදී වෙලා මේකත් වෙන්න පුලුවන් කිව්වට ඇත්ත ලෝකෙ ඒව වෙන්නෙ නැහැ.

අවුරුදු ගාණක් විශ්වාස කරපු දෙයක් තමයි ආවේශ වෙච්ච ගෑණුන්ව පුච්චල මරන්න ඕනෙ කියන එක. ඒ අඳුරු කාලෙයන් අපි එලියට ඇවිත් ඉවරයි. මේකත් ඒ වගේ එකක්.

ඉතිං ඒක තමන් විශ්වාස කලාට ප්‍රශ්නයක් නැහැ. බොරු විශ්වාස විද්‍යාවට ගහ ගහ පතුරුවන්න හදන්න එපා. ආපහු වදිනව. එතකොට බයවෙලා කෑ ගහනව මාත් ශිෂ්‍යත්වෙ පාස් වුනා තමයි කියල.

ඔච්චර ජ්‍යෝතිෂය ඔප්පු කරන්න අවශ්‍යනම් ආචාර්ය කොවුර්ගේ අභියෝගය තාම තියෙනව. දැන් රුපියල් ලක්ෂෙට වැඩියි මම හිතන්නෙ. ඒත් කරල පෙන්නුවොත් බිස්නසුත් වැඩි වෙයි. බැරිද කරල පෙන්නන්න?පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-33246300597881522122011-08-12T19:09:05.657+05:302011-08-12T19:09:05.657+05:30කව්රුවත් හිතන්න එපා මෙතනදි මම හැගීම්බර වුනැයි කියල...කව්රුවත් හිතන්න එපා මෙතනදි මම හැගීම්බර වුනැයි කියලා.බලමු චානුක මහත්තයා එයාගේ බ්ලොග් එකේදි අපිව පිළිගන්න ආකාරය.ඉස්සරහට උන්නැහෙත් ජ්‍යොතිෂය ගැන ලියනවළුනේ.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-44992561889726780612011-08-12T17:59:48.978+05:302011-08-12T17:59:48.978+05:30@all
චානක වත්තේගම මහත්තයා 1978 දී පහේ ශිෂ්යත්වෙන...@all
චානක වත්තේගම මහත්තයා 1978 දී පහේ ශිෂ්‍යත්වෙන් ලංකාවෙන් පළමුවෙනියා වෙලා ලංකාවේ ඉහළම බෞද්ධ පාසැළ වන කොළඹ ආනන්ද විද්‍යාලයට ගියේ නැකත් හා ආගමික කටයුතු කිරීමෙන් තොරව බවත් එබැවින් අනිත් දරුවන් හා දෙමාපියන්ද ජ්‍යොතිෂ හා ආගමික පිළිවෙත් අත්හළයුතු බව කියලා තිබුණා වගේම මටත් මේ පෝස්ට් එක ලියන්න තිබුණා මමත් පහේ ශිෂ්‍යත්වයෙන් ඉහළින්(ලංකාවෙන් පළමුවෙනියා නොවේ.) සමත් වෙලා කොළඹ ආනන්දේ සහෝදර පාසැල වන කොළඹ නාළන්දාවට ගියේ නැකැත් බලයෙන් කියල.ඒ වගේම මගේ වැඩිමල් සහෝදරයා ගණිත අංශයෙන් උසස් පෙළ මහා ඉහළින්(එයාටනම් ලංකාවෙන්ම ඉහළ ස්ථානයක් තිබුණා) සමත් වුනේ නැකැත් බලයන් කියලා.ඒ වුනාට ඒ විදියට මහා හයියෙන් බෙරගහලා කසගහලා ලියන්න තරම් අපි ඉදිමිලා නැහැ.මම බ්ලොග් එක ලියන්නේ මගේ පොරත්වය පෙන්නන්න නෙවෙයි.ජ්‍යොතිෂයේ ශාස්ත්‍රීය වටිනාකම අන් අයට වටහා දීමටයි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-63476153201433933022011-08-12T17:17:54.994+05:302011-08-12T17:17:54.994+05:30වැස්සට ඉහලන කුඩයක් වගේලු ජෝතිශ්‍ය...
මගේ අනිත්ම ...වැස්සට ඉහලන කුඩයක් වගේලු ජෝතිශ්‍ය...

මගේ අනිත්ම පෝස්ටුවත් ජෝතිශ්‍ය සම්බන්ධ වු පුංචි කතාවක්....

තමා අවිශ්වාස කරන , මිත්‍යාමත යැයි හෙලා දකින ඇතැම් දේ , තවත් ඇතැමෙක් කර පින්නා යනවා වෙන්න පුලුවන්.... ඒ වගේම , දෙයක් සමාජයෙන් බැහැර වෙන්නෙ ක්රමාණුකූලව , එයට පැවැත්මක් නැති වෙන විටයි...නමුත් සියවස් ගණනාවක් තිස්සේ පැවැත එන ජෝතිශ්‍ය , නොනැසී පැවැතීමට , මිනිසාගේම යම් යම් ක්‍රියාවන් වගේම යම්කිසි සත්‍ය තාවයකුත් ඇති නිසා වෙන්න පුලුවන් නේද?

මා ද කේන්දරය විශ්වාස නොකරමි. නමුත් එය එසේ වුවාට විශ්වාස කරන්නාට ගරහන්නෙක් නොවෙමි. ගුරුත්වාකර්ශණය , වඩ දිය බා දිය ඇති වීම , ස්කන්ධයක් මඟින් තවත් ස්කන්ධයක් වෙත එල්ල වෙන බලපෑම ආදිය සැලකීමේදී , මනුස්ස ස්කන්ධයක් වන අපිටත් වෙනත් ස්කන්ධ වලින් බලපැම් ඇති වෙන්නෙ නැහැ කියන්න බැහැ. නමුත් ඒක විද්‍යාත්මකව සොයා බලන්න ඕනි...

විද්‍යාෙව් ඇස නොගැටෙන මාන ද බොහෝමයක් ඇති බව මගේ හැඟීමයි..කෙසේ වුවත්... මේ ජෝතිශ්‍ය මිතුරා ද , මා සමඟ එකම උසස් අධ්‍යාපන ආයතනයක විද්‍යා අංශයෙන් උගත් මිතුරකු බව තොරතුරු ඔස්සෙ සොයා ගිය විට දැන ගත්තෙමි....

තාරුකා වලට කළ හැකි කිසිවක් නැතැයි පවසන්නේ කෙලෙසෙ ද?
තෙරක් මායිමක් නොපෙනෙන කාන්තාර සම මහා සාගර වල අතරමං වූවන් තරු එළි ඔස්සේ මං සොයා ගත්තේ , තරු පායා ඇති රටාවන් නිරීක්ෂණයෙනි. රාත්‍රී තරු සිතියම , මගේ කලබල වූ සිත නිවා සනහන ඔසුවකි..... කොටු දොළහක සගවන තරු කැට වලට වඩා , පියවී ඇසින් දකින තරු වල කොයි තරම් නම් සුන්දර ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-16087158574641253172011-08-12T16:41:01.987+05:302011-08-12T16:41:01.987+05:30@Chanuka Wattegama
/ඉස්සරහට කාගේ හරි පිස්සෙක්ගේ රෙ...@Chanuka Wattegama
/ඉස්සරහට කාගේ හරි පිස්සෙක්ගේ රෙද්දක් ගැලවෙයි./

මීට අදාළ කමෙන්ටුව දැම්මේ ඔබේ ෆේස්බුක් එක බලන්න කලින් ඇත්තටම මම මුලින් හිතුවේ ඔබේ නමින් වෙනත් කෙනෙක් කමෙන්ට් කරනවා යැයි කියා.ඒකයි "පිස්සා" යන වචනය ඇතුල් කළේ.ඔබගේ ෆේස්බුක් අඩවියට ගියපසු කමෙන්ටුව දැමුවේ ඔබම බව පසක් විය.ඔබගේ මතය ඉදිරිපත් කිරීම සුහදව පිළිගනිමි.විභාග වලට ජ්‍යොතිෂය අනුව සලකා සුභ නැකැත් අනුව පිටත්වීමෙන් ඵලක් නැති බව මෙතන පමනක් පවසා ප්‍රමාණවත් නැත.අද දිවයින "නැකත" අතිරේකයේද විභාගයට පිටත්ව යන දරුවන්ට නැකැත් දී ඇත.ජ්‍යොතිෂ පත්තර වලද මෙලෙස නැකැත් දී ඇත.මෙම ලිපියට වඩා වැඩි පිරිසක් එම ලිපි කියවන බැවින් ඒ පුවත්පත් ආයතන වලටද මෙලෙස විරෝධය පල කරන්න.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-14695098842169840702011-08-12T15:29:10.798+05:302011-08-12T15:29:10.798+05:30නක්ඛත්තං පටිමානෙන්තං,
අත්ථො බාලං උපජ්ඣගා;
අත්...නක්ඛත්තං පටිමානෙන්තං,
අත්ථො බාලං උපජ්ඣගා;
අත්ථො අත්ථස්ස නක්ඛත්තං,
කිං කරිස්සන්ති තාරකා.....( වැඩෙහි යෙදීමට සිදුවී තිබෙන මොහොත, ඒ වැඩය සඳහා සුදුසුම වේලාවයි...තාරකායෙන් ඇති ඵලය කිම?..) ...

මීට අමතරව බ්‍රහ්මජාල සූත්රයේද බුදු රජාණන් වහන්සේ "තිරච්චීන විජ්ජා" ලෙසට නම් කොට නැකැති තාරකායෙන් අනාවැකි කීම වැනි දෑ ප්‍රතික්ෂේප කොට ඇත...

බොරුවෙහි මතුරු බැඳ - වළහන ලෙවන් එම සඳ...
බමුණන් ගෙන් ලොවට - ඵලක් වූයේ කවර ලෙසටද... - (බුදු ගුණ අලංකාරය....)D.K.noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-12559509259248123282011-08-12T13:23:54.588+05:302011-08-12T13:23:54.588+05:30@Chanuka Wattegama
බෑ බෑ එහෙම ලේසියෙන් නික්ම යන්න...@Chanuka Wattegama
බෑ බෑ එහෙම ලේසියෙන් නික්ම යන්න ඔයාට බැහැ.ඔයා නියම චානුක වත්තේගම කියල ඔප්පු කරල නික්ම යන්න යාළුවා.කොහොමත් මම මේක නියම චානුක වත්තේගමට පෙන්නන්න ඕන.එතකොට ඔයා කවුද කියලා මට බලා ගන්න පුළුවන්.ඔයාගේ අයි.පී එක මගේ ගාව තියෙනවා.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-42289358464737326692011-08-12T13:18:03.865+05:302011-08-12T13:18:03.865+05:30කෙනෙකු අදහන අන්ධ විශ්වාසයක් ගැන හෙළි කළ විට (ස්වාභ...කෙනෙකු අදහන අන්ධ විශ්වාසයක් ගැන හෙළි කළ විට (ස්වාභාවිකවම) ඔවුහු කිපෙති. මගේ අරමුණ වූයේ මේ ලිපිය කියවා තම දරුවන්ද මේ මිථ්‍යාවන්ට යොමු කරන දෙමාපියන් කිහිප දෙනකු හෝ ඉන් වැළකීම පමණක් නිසාත් ඊට මේ මැදිහත්වීම ප්‍රමාණවත් නිසාත් මේ වාදයෙන් මම නික්ම යමි. ඉඩ ලද විටෙක ජ්‍යෝතිශය නම් මිථ්‍යාව හෙළි කිරීම පිණිස මගේ භූමිකාව ගැන මගේ බ්ලොග් සටහන් වලින්ම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.Chanuka Wattegamanoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-76358246097871903202011-08-12T13:02:59.358+05:302011-08-12T13:02:59.358+05:30@Chanuka Wattegama
ඔබ Name/URL ක්‍රමයට කමෙන්ට් ක...@Chanuka Wattegama
ඔබ Name/URL ක්‍රමයට කමෙන්ට් කිරීම ඔබ නියම Chanuka Wattegama දැයි සැක මතු කරනවා.කරුණාකර ඔබගේ නියම ෆ්‍රොපයිල් එකෙන් නැවත එක් වරක් කමෙන්ට් කරනවාද?jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-25798755062619800282011-08-12T13:01:20.218+05:302011-08-12T13:01:20.218+05:30@ Chanuka Wattegama
අප ජීවත්වන බෞද්ධාගම මූලික කරග...@ Chanuka Wattegama
අප ජීවත්වන බෞද්ධාගම මූලික කරගත් ජන සමාජයේ මනුස්සකම සහ මහත්මා ගතිය ඔබතුමා වදගත් කොට නොසැලකූවද යහපත් මිනිසුන් එය දෙව් කොට සළකන බව මතක තබා ගන්න.ජ්‍යෝතිෂ්‍ය ඇත්තක් හෝ බොරුවක් කීමට පෙර ඔබට එය කීම සඳහා තිබෙන සුදුසුකම් කවරේද? ශිෂ්‍යත්ව විහාගෙන් පළමු වෙනියා වූ පළියට ඔබ නොදන්නා ශාස්ත්‍රයක් ගැන ප්‍රෙඩික්ශන් දීම උගත් ඔය මොළයට නොහොඹින ක්‍රියාවලියකි.ජ්‍යෝතිෂ්‍ය හා බැඳුනු ගුප්ත විද්‍යාව මිත්‍යාවක් පමණ නම් ඔබ විශ්වවිද්‍යාලයේ ප්‍රොබබිලිටි ඇන්ඩ් ස්ටැටිස්ටික්ස් ඉගෙන ගත්තේ මොන බම්බුවකටද?තිරිසනාhttps://www.blogger.com/profile/10034801875469481536noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-17015898178191066872011-08-12T12:45:41.762+05:302011-08-12T12:45:41.762+05:30@තිරිසනා,
වැදගත් වන්නේ මා නිහතමානීව හෝ උඩඟුව ජ්‍ය...@තිරිසනා,

වැදගත් වන්නේ මා නිහතමානීව හෝ උඩඟුව ජ්‍යෝතිශය ප්‍රතික්ෂේප කරන්නේද යන කාරණාව නොව ජ්‍යෝතිෂය ඇත්තක්ද, බොරුවක්ද යන කාරණාවය. උදාහරණය අවශ්‍ය වූයේ මගේ මතය ඔප්පු කිරීමටය.Chanuka Wattegamanoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-64461674607158878382011-08-12T12:39:35.892+05:302011-08-12T12:39:35.892+05:30@JHOTHISHALANKA,
භුමිකම්පා ගැන "අනාවැකි&quo...@JHOTHISHALANKA,

භුමිකම්පා ගැන "අනාවැකි" කීමට ජ්‍යෝතිෂය යොදා ගැනීමේ බොරුව ගැන ඉහත කමෙන්ටුවෙන් පැහැදිළි කොට තිබේ. තවත් විස්තර අවශ්‍ය නම් http://groundviews.org/2011/04/19/don%E2%80%99t-panic-predicting-earthquakes-or-triggering-mass-hysteria බලන්න.

ජ්‍යෝතිෂය අවිද්‍යාවකි. මම ඒ අවිද්‍යාවෙන් මිදී සිටිමි. තම තම නැණ පමණින් ඕනෑම දෙයක් ඇදැහීමට කෙනෙකුට ඇති අයිතිය පිළි ගන්නා නිසා ඔබේ විශ්වාසයන්ට බාධා කිරීමට නොයමි. එහෙත් මගේ අත්දැකීම් ඇසුරින් යමකු මේ මිත්‍යාවෙන් මුදා ගන්නට ඉඩ ලැබෙන්නේ නම් එසේ මුදා ගනිමි.

මගේ කලින් කමෙන්ටුව මේ අන්ධ විශ්වාස කිසිවක සරණ නැතිව තමන්ගේ ධෛර්යය මත පමණක් ඕනෑම ජයග්‍රහණයක් ලබා ගත හැකි බව මා ඔප්පු කොට පෙන්වූ බව කීම පිණිසය. අන්ධ විශ්වාස ඇදැහීමට කැමැත්තෙකු වෙතොත් අදහත්වා! මට සම්පූර්ණ ලෝකය වෙනස් කළ හැකිය මම නොසිතමි.Chanuka Wattegamanoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-3717339751195301872011-08-12T12:32:56.354+05:302011-08-12T12:32:56.354+05:30පොට වරද්දාගෙන ඇත.ශිෂ්‍යත්වෙන් පළවෙනියා වූ ඔබ සාමාන...පොට වරද්දාගෙන ඇත.ශිෂ්‍යත්වෙන් පළවෙනියා වූ ඔබ සාමාන්‍ය පෙළින් සහ උසස් පෙළින් පළවෙනියා නොවීම ගැන කණගාටුවෙමි. කීමට ඇති ටික නූලට JHOTHISHALANKA කියා ඇති නිසා ඒ නිසා මා හට කීඉමට දෙයක් ඉතුරු වී නැත.ඇත.තමා උගත්තා යයි ලොවට හඬ ගා උඩඟු කතා කීමට වඩා නිහතමානීව ජ්‍යෝතිශ්‍ය ප්‍රතික්ෂේප කිරීම මහත්මා ගතියේ උතුම් ගුණාංග වේ.අතේ ඇඟිලි එක වගේ නොවන බව උගත් ඔබතුමා නොවටහා ගැනීම පිළිබඳව කණගාටු වෙමි.තිරිසනාhttps://www.blogger.com/profile/10034801875469481536noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-57072262816221495222011-08-12T12:16:08.929+05:302011-08-12T12:16:08.929+05:30@Chanuka Wattegama
මා ඔබගේ කමෙන්ටුව දැක ටික වේලාව...@Chanuka Wattegama
මා ඔබගේ කමෙන්ටුව දැක ටික වේලාවක් ගතවුවත් නිහඩව සිටියේ ඔබ මාගේ බ්ලොගයේ ලිපි කිහිපයක් කියවමින් සිටින බව ඔබගේ අයි.පී. ලිපිනය පරීක්ෂාවේදී පෙනී ගිය බැවිනි.ඇත්තටම ඔබගේ කමෙන්ටුවේ මා පුදුමයට පත්කල කාරණාව වූයේ ඔබ ජ්‍යොතිෂය මිත්‍යාවක් බව පැවසීම නොවේ.ඔබ ලද අධ්‍යාපන ජයග්‍රහණ විදහා දැක්වීම ඔබගේ මතයට සම්බන්ධ කිරීමයි.සුභ නැකැත් යාග හෝම යන්තර ආදියෙන්ම විභාග සමත් විය හැකි බව මා කිසි තැනෙක සදහන් කොට නැත.අධ්‍යාපන ජයග්‍රහණය සදහා හැකියාව හා උනන්දුව අත්‍යාවශ්‍යය.සුභ නැකැත් අනුව පිටත්වී යන අය විභාග ජයග්‍රහණ මෙන්ම පරාජයන්ද ලබයි.එමෙන්ම විභාග ජයග්‍රහණ මහා ඉහලින් ලබා ගත්තන් සියල්ලම නැකැත් ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කල අයද නොවේ.සුභ නැකැත් පිළිපැදීමෙන් විභාග මෙන්ම වෙනත් අංශවලින් ඉහළම ජයග්‍රහණ ලබා ගත්තවුන් එමට සිටී.ජ්‍යෙතිෂ පිළිවෙත් කිරීම පැත්තකට දාමු.ආගමික පිළිවෙත් කිරීම පවා විවේචනය කිරීම කලේ ඇයිද?
භූමි කම්පා සිදුවීම පෙරාතුව දැන ගැනීම අද විද්‍යාවේ විසදාගත යුතු ගැටළු සොයා ගැනීම් අතර මුල් තැනක ඇත.ජ්යොතිෂය්දී භූමිකම්පා පෙරාතුව දැනගැනීමේ ශාස්ත්‍රීය ක්‍රම භාවිතා කරයි.ලෝකායත ජ්‍යොතිෂය ලෙස හැදින්වෙන මෙම විෂය ක්ෂෙත්රයේදී අදාළ සලකා බැලීම් කරන ආකාරය කඩදාසි කොළයක ලියා හෝ ගණිත සූත්‍ර මගින් එළිදැක්විය නොහැක.එම ගැඹුරු ක්ෂෙත්රය පිළිබදව මා තවමත් ඉගෙනගනිමින් සිටිමි.ග්‍රහයන් අතර Gravitational Force,Tidal effects සලකා බලා අධ්‍යනය කිරීමකට වඩා ගුප්ත ක්‍රමයක් මෙහිදී උපයෝගී කරගන්නා බව පමනක් පවසමි.
මාගේ ඉංග්‍රීසි දැනුම දුර්වල නිසා සිංහලෙන් කමෙන්ට් කිරීම වඩාත් හොදයි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-64243522911718929942011-08-12T09:38:02.576+05:302011-08-12T09:38:02.576+05:30Thanks, Rasika. My friend Nalaka Gunawardene has i...Thanks, Rasika. My friend Nalaka Gunawardene has investigated the case and found it was nothing but a ‘media stunt’. There has never been a paper (only few presentation slides) and the concerned ‘academic’ failed to answer Nalaka’s basic questions. I post below the response from a key astrophysicist (a PhD).

Gravitational Force goes a M/r^2 and Tidal effects which a relevant go as it's derivative M/r^3
So independent of Mass of Plates, one can compute Mass of Celestial Object / (nearest distance to Celestial object)^3
Using the mass in terms of Earth Mass and distance in AU (distance from Earth to Sun)

The Tidal effect factors are
Mercury 0.399
Venus 49.114
Mars 2.204
Jupiter 5.222
Saturn 0.184
Uranus 0.003
Neptune 0.001
Sun 313199 - 347110
Moon 889757 - 623904

The Moon has 2 to 3 times the Tidal effect of the Sun and more than 10000 times the effect of all the planets.

So this idiots statement I quote Nation
http://www.nation.lk/2011/03/27/news1.htm "The scientists at the university studied over 136 earthquakes that measured over 6 in magnitude on the Richter scale. “We studied the
co-relation of the quakes with solar and lunar eclipse as well as movements of the moon. We didn't find a consistency hence we proceeded to map out the planetary configuration and their movements as well. We were then able to swiftly connect the dots to the configuration and the quakes,” he said." is something along the lines We tried to find a correlation between heavy trucks travelling on a Bridge and their collapse, and didn't find
such correlation, so we tried to find if cat and dogs going across bridge had any effect, and found a significant correlation.

That guy lack basic common sense, not just Physics and Astronomy. But he sure knows how to excite the Media He is an insult to Lankan Academics, and it is sad the university of Peradeniya does not have any review system in place before some idiot can speak to the media.Chanuka Wattegamanoreply@blogger.com