tag:blogger.com,1999:blog-775645906509102817.post1402247718067985151..comments2023-12-07T18:01:19.499+05:30Comments on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ: අභාවයට යන ලාංකීය බලි ශාන්තිකර්ම කලාව - 2jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-775645906509102817.post-25069838498111397352012-02-27T14:03:49.297+05:302012-02-27T14:03:49.297+05:30මමත් ඔය දහඅට සන්නි, බලි, තොවිල්, බලන්න පට්ට ආසයි.....මමත් ඔය දහඅට සන්නි, බලි, තොවිල්, බලන්න පට්ට ආසයි.... ඉස්සර නම් මේව බලලත් තියනව ඒත් දැන් නම් ඉතින් කොහෙන් බලන්නද... වෙසක් එකට ගමේ පන්සලේ 18සන්නිය නම් තවම තියනවලු... බලන්න යන්න තමයි වෙලාවක් හොයාගන්න අමාරු...:D දෙවියෝ, යක්කු, ජෝතිෂ ගැන විස්වාසයක් නැති උනත් මේවයි සංස්කෘතික වටිනාකමට නම් ගරු කරනව.Soda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-76733708363115114482012-02-19T08:17:50.305+05:302012-02-19T08:17:50.305+05:30මෙවැනි දෑ දිගටම ලියන්න. මම කැමතිම විෂයක්. අනෙක නව ...මෙවැනි දෑ දිගටම ලියන්න. මම කැමතිම විෂයක්. අනෙක නව පරපුර අපේ නියම සංස්කෘතිය පිළිබඳව දැණුවත් කිරීම පුන්‍ය කටයුත්තක්. මේවා අද දකින්නත් නෑ. පොඩි කාළේ මේවා බලන කොට නිදිමත නාවේ කොහොමද කියලා දැන් හිතෙනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-26644014613713010132012-02-08T15:41:17.785+05:302012-02-08T15:41:17.785+05:30දැං නං අභාවයටම ගිය ගානයි.දැං නං අභාවයටම ගිය ගානයි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-8612937700227468782012-02-08T03:38:31.710+05:302012-02-08T03:38:31.710+05:30නොදන්නා කරුණු බොහෝ දැනගත්තා. වටින ලිපියක්.නොදන්නා කරුණු බොහෝ දැනගත්තා. වටින ලිපියක්.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-39051862708452034202012-02-07T23:23:07.077+05:302012-02-07T23:23:07.077+05:30හරිම වටින රසවත් ලිපියක් ...හරිම වටින රසවත් ලිපියක් ...මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.com