tag:blogger.com,1999:blog-775645906509102817.post1609945210563897036..comments2023-12-07T18:01:19.499+05:30Comments on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ: "කාල සර්ප යෝගය"jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-775645906509102817.post-39664038454566898862013-05-16T15:50:33.150+05:302013-05-16T15:50:33.150+05:30එහෙම කියල උඩ බලා හිටිය කියල ලැබෙන සෙතක් තියෙනවද?
න...එහෙම කියල උඩ බලා හිටිය කියල ලැබෙන සෙතක් තියෙනවද?
නෑ නේද?

එහෙනම් ආගමානුකූලව කටයුතු කිරීමෙන් මේ ආත්මයේදී නැතත් මතු ආත්මයේදී හෝ ප්‍රතිඵල ලැබෙනු ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-21727119690416809832012-12-21T20:02:25.435+05:302012-12-21T20:02:25.435+05:30කීර්ති යෝග වල පලවිපාක ගැන කාට හරි කියන්න පුලුවන්ද...කීර්ති යෝග වල පලවිපාක ගැන කාට හරි කියන්න පුලුවන්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-39714502519932690122012-12-15T09:09:55.475+05:302012-12-15T09:09:55.475+05:30@amila
ඹබගේ ජන්ම කේන්ද්‍රෙය් සදු පිහිටීම රාහු කේ...@amila

ඹබගේ ජන්ම කේන්ද්‍රෙය් සදු පිහිටීම රාහු කේතුගෙන් අංශක 180 මෙහා නිසා අර්ධ කාල සර්ප යෝගය ඇත.සදු කීර්ති යෝගයද ඇත.පහත පිළිතුරු කමෙන්ටුව බලන්න

JHOTHISHALANKADecember 11, 2011 4:34 PM

කීර්ති යෝග යනු අර්ධ කාල සර්ප යෝගයේම අවස්ථාවකි.රාහු හා කේතු පිහිටද අංශක 180 තුල එක් පසෙක අන් ග්‍රහයන් සිටීම කාල සර්ප යෝගයයි.එක් ග්‍රහයකු පමනක් අංශක 180න් එහා පිහිටීම අර්ධ කාල සර්ප යෝගයයි.අංශක 180න් එහා පිහිටි මෙම ග්‍රහයා රවි හා සදු වන විට "රවි කීර්ති" හා "සදු කීර්ති " යෝගය යෙදේ.රාහු කේතුගේ අංශක 180 න් පැන්න ග්‍රහයා රවි සදු හැර වෙනත් ග්‍රහයකු නම් (තාරා ග්‍රහයකු) එම යෝගය අදාළ ග්‍රහයා නමින් "දීප්ති" යෝගය ලෙස හැදින්වේ.
උදා - ගුරු නම් "ගුරු දීප්ති යෝගය"jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-14005348050827147122012-12-14T22:07:18.310+05:302012-12-14T22:07:18.310+05:30මගේ ලග්නය මේශ ,4 සදු ,6 කේතු, 7කුජ,8රවි-බුද-ශනි, 9...මගේ ලග්නය මේශ ,4 සදු ,6 කේතු, 7කුජ,8රවි-බුද-ශනි, 9 සිකුරු, 12 ගුරු- රහු , මගේ කෙන්ද්‍රයේත් අර්ධ කාල සර්ප යෝගය පිහිට තිබෙනවා ද?."සදු කීර්ති " යෝගය ගැන කාට හරි කියන්න පුලුවන්ද? බොහොම පින්.Amilahttps://www.blogger.com/profile/12647984183227944442noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-6111681073581710812012-08-30T05:00:56.586+05:302012-08-30T05:00:56.586+05:30 කාල සර්ප යොගයට පිලියම් කීපයක් පහත දෑක්වෙ... කාල සර්ප යොගයට පිලියම් කීපයක් පහත දෑක්වෙ.
01.Recite Hanuman Chalisa for 108 times.
http://www.youtube.com/watch?v=rypNgSz_1iQ

02.chant Mahamritunjaya Mantra.
http://www.youtube.com/watch?v=pEz9nKIQjiI HYPERLINK

03.Complete the chant of the Mantra ‘Om Namah Shivay’ 1,25,000 times before Shivratri.

ඉහත දක්වා අති උපයන් මාහට ඉන්දියානු astrologist පවසන ලද්දකි.ඉදිරියෙදි මීට අදාලව තවත් උපයන් කීපක් ඉදිරිපත් කරන්නෙමි.Malindazonehttps://www.blogger.com/profile/07724462218114215676noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-51909139543559267472011-12-11T16:34:19.183+05:302011-12-11T16:34:19.183+05:30කීර්ති යෝග යනු අර්ධ කාල සර්ප යෝගයේම අවස්ථාවකි.රාහු...කීර්ති යෝග යනු අර්ධ කාල සර්ප යෝගයේම අවස්ථාවකි.රාහු හා කේතු පිහිටද අංශක 180 තුල එක් පසෙක අන් ග්‍රහයන් සිටීම කාල සර්ප යෝගයයි.එක් ග්‍රහයකු පමනක් අංශක 180න් එහා පිහිටීම අර්ධ කාල සර්ප යෝගයයි.අංශක 180න් එහා පිහිටි මෙම ග්‍රහයා රවි හා සදු වන විට "රවි කීර්ති" හා "සදු කීර්ති " යෝගය යෙදේ.රාහු කේතුගේ අංශක 180 න් පැන්න ග්‍රහයා රවි සදු හැර වෙනත් ග්‍රහයකු නම් (තාරා ග්‍රහයකු) එම යෝගය අදාළ ග්‍රහයා නමින් "දීප්ති" යෝගය ලෙස හැදින්වේ.
උදා - ගුරු නම් "ගුරු දීප්ති යෝගය"jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-89006987530886935292011-12-01T09:18:44.546+05:302011-12-01T09:18:44.546+05:30bohomathma stutiy pilithuratabohomathma stutiy pilithurataInokanoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-45030993661560602652011-11-30T21:06:19.943+05:302011-11-30T21:06:19.943+05:30@Inoka
රවි බුධ දෙදෙනා රාහු සමග සිටියද රාහු කේතුගේ...@Inoka
රවි බුධ දෙදෙනා රාහු සමග සිටියද රාහු කේතුගේ අංශක 180 ඇතුලත සිටින නිසා ඔබට කාල සර්ප යෝගය යෙදේ.හතර කේන්ද්‍රස්ථානවල ප්‍රධාන ග්‍රහයන් නැතත් ඔබගේ උපන් කේන්ද්‍රය බලවත්ය.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-43121351086872642752011-11-30T18:26:34.259+05:302011-11-30T18:26:34.259+05:30upandinaya:-1977-10-05
upan velawa:-7.20p.m
Upan s...upandinaya:-1977-10-05
upan velawa:-7.20p.m
Upan stanaya:- kandy
Mesha lagnaya
kataka nawamsakaya

1-blank
2-blank
3-Kuja,Guru,Chandra
4-blank
5-shani,shukra
6-Ravi,Budha,Rahu
7-blank
8-blank
9-blank
10-blank
11-blank
12-kethu

mata kalasarpayogaya yedena bawak hangenawaa.
eeka aththak da..?
mee wisthara pramanawath athai sithami.......Inokanoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-67609553959979761692011-11-14T20:13:39.853+05:302011-11-14T20:13:39.853+05:30@Inoka
විස්තර මදියි.@Inoka
විස්තර මදියි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-35772913849286537352011-11-14T17:40:26.596+05:302011-11-14T17:40:26.596+05:30mage 6 ye rahu,ravi,budha.......12 he ketu mata ka...mage 6 ye rahu,ravi,budha.......12 he ketu mata kalasarpa yogaya yedenawada?Inokanoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-52043611197815043082011-10-18T23:06:48.626+05:302011-10-18T23:06:48.626+05:30Rahui kethui atara anith grahayan okkoma iddi aka ...Rahui kethui atara anith grahayan okkoma iddi aka grahayek rahuth akka innawanam akath kala sarpa yogayata wetenawada?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-89686473488812348532011-08-19T21:01:08.428+05:302011-08-19T21:01:08.428+05:30මගේ කෙන්ද්‍රයේත් කාල සර්ප යෝගය පිහිට තිබෙනවා. මම න...මගේ කෙන්ද්‍රයේත් කාල සර්ප යෝගය පිහිට තිබෙනවා. මම නම් කේන්දර ගැන විශ්වාස කරන්නේ නෑ. නමුත් ඔබේ ලිපි අසාවෙන් කියවනවා.සංචාරකයාhttp://sancharakaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-18946568439846646482011-08-17T09:50:51.078+05:302011-08-17T09:50:51.078+05:30දීප්ති යෝගය යනු කුමක්ද? දීප්ති යෝගය ඇති වන්නේ එක ග...දීප්ති යෝගය යනු කුමක්ද? දීප්ති යෝගය ඇති වන්නේ එක ග්‍රහයෙක් පමණක් කාල සර්ප ගොඩෙන් මිදී අනෙක් පැත්තට පැමිණීමෙන්ද? ග්‍රහයන් දෙන්නෙක් අනිත් පසට පැමිණීම කෙසේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-79287785803972152192011-04-05T01:19:21.517+05:302011-04-05T01:19:21.517+05:30දැන් මේ බ්ලොග් එකේ පැත්තකින් දාල තියෙනවා නේද ඉලංදා...දැන් මේ බ්ලොග් එකේ පැත්තකින් දාල තියෙනවා නේද ඉලංදාරියාට පිහිට වෙමු කියල.මට අවසරයක් නැහැ ඒයාගේ කේන්ද්‍ර සටහන පළකරන්ඩ.හැබැයි ඉල්ලගෙන බැලුවොත් මේ මාතෘකාවට හොඳ උදාහරන සහිත කේන්ද්‍ර සටහනක් වේවි.එයාට රාහු සලකන හැටි හොඳටම ඇස් පනාපිට ඔප්පු කරනව.කාලසර්පය ගොඩ දාන්ඩ පුලුවන් ක්‍රම තියෙනව.100% කියන එක නෙමේ මම මෙතන අදහස් කලේ.හැබැයි අවංකව භක්තිවන්තව ඒ පූජාකටයුතු කරන්ඩ පුලුවන්නම් සෑහෙන සහනයක් තියෙනව.සුපර් පවර් එක්ක කරන ඩීල් වලදි(දෙවියන් සමඟ කරන කටයුතු වලදි ) යම් ඒ සඳහා අවංකව කැපවීමක් කරන්ඩ ඕනේ.ඉතින් එහෙම අයට ඒහෙම නැතිනම් ඒවා නොකර ඉන්න එකම තමා හොඳ.එහෙම නැතුව නිකන් කරන්නන් වාලෙට පුද පූජා කලොත් ලෙඩේ දෙගුන තෙගුණ වෙලා තමා නවතින්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-5309458892225113802011-02-07T09:15:11.009+05:302011-02-07T09:15:11.009+05:30@Anonymous
නෑ නෑ කොමෙන්ට් වල වරදක් නැහැ. කොමන්ට් එ...@Anonymous
නෑ නෑ කොමෙන්ට් වල වරදක් නැහැ. කොමන්ට් එවන එක මට හයියක්.මම කිව්වෙ ඇනෝ කමෙන්ට් එවන එක තරමක් පටලැවිලියි කියන එක විතරයිjhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-31428702741541941542011-02-07T01:49:34.021+05:302011-02-07T01:49:34.021+05:30Very sorry. I am writing using Ano.. B'cose I ...Very sorry. I am writing using Ano.. B'cose I don't have knowledge to use any other profile. I am not writing a blog but just read others blogs. and very rarely make comments. I am so sorry for any inconveniance caused to youAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-60268481378381829242011-02-03T21:50:01.499+05:302011-02-03T21:50:01.499+05:30ෙමාන ෙද් කිව්වත් හැමෙද්ටම ගරහන කට්ටිය ඉන්නවා.අපි ද...ෙමාන ෙද් කිව්වත් හැමෙද්ටම ගරහන කට්ටිය ඉන්නවා.අපි දන්න ෙද් ටිකයි.දන්න ෙක ෙනක් හරි උනන්දුවක් දක්වන ෙකෙනක් හරි ෙමානවා හරි ලිව්වම ඒ ගැන පණ්ඩිතකම් කියනවාට වඩා තමන්ට ගැලෙපනවා නම් පිලිගන්න.නැතිනම් නිහඩව ඉන්න.ෙම් ෙතාරතුරු වලින් ප්‍ර ෙයා්ජන ගන්න අය ඉන්න බව අමතක කරන්න ඒපා.ඉදිරියටම යන්න ඔබට තුති.අරුhttp://arumapadma.blogspot.com/feeds/posts/default?alt=rssnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-30410445893790570152011-01-24T23:05:37.826+05:302011-01-24T23:05:37.826+05:30ලිපිය ආරම්භයේ, සෙනසුරු ඒරාශ්ඨකය ගැන සඳහන් කරල තිබු...ලිපිය ආරම්භයේ, සෙනසුරු ඒරාශ්ඨකය ගැන සඳහන් කරල තිබුන නිසා මට මෙහෙම ඉල්ලීමක් කරන්න හිතුනා. ඔබතුමාට පුලුවන් නම්, ඒ සම්බන්ධව වෙනම ලිපියක් ඉදිරියේදී පළ කරන්න. මේ බ්ලොග් එක නවත්වන්නෙ නැතුව, දිගටම කර ගෙන යන්න. බොහොමත්ම ස්තූතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-70934073986568483382011-01-19T08:53:54.352+05:302011-01-19T08:53:54.352+05:30මම කැමතියි හැමෝම Anonymous,Name ක්‍රමයට නැතිව ප්...මම කැමතියි හැමෝම Anonymous,Name ක්‍රමයට නැතිව ප්‍රොෆයිල් එකකින් කමෙන්ට් කරනවනම්.මොකද නැත්නම් මේක බලන අයට වැරදි වැටහීම් ඇතිවේවී.අනිත් එක කව්දෝ එක්කෙනෙක් ඇනෝ කමෙන්ට් වලින් කුණුහරුප එවනවා.මම කමෙන්ට් මොඩරේට් කරන්නෙත් ඒකමයි.ඔයාලගේ කමෙන්ට් වලට ඉක්මනින් පිළිතුරු සපයන්නත් ඒක බාධාවක්.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-45798025322649547452011-01-19T03:16:23.135+05:302011-01-19T03:16:23.135+05:30@anonymous
මගේ මාම කෙනෙක්ගේ කේන්දරෙත් හතර කේන්ද්‍ර...@anonymous
මගේ මාම කෙනෙක්ගේ කේන්දරෙත් හතර කේන්ද්‍රය පාලුය කියල මට දැනගන්න හම්බුනා.ඔයා කියපු විදිහටම ජීවිතේ ගොඩක් දේවල් කරපු ගොඩක් දේවල් ලැබිච්ච කෙනෙක්.ඒත් කිසිම දෙයකින් හරි ප්‍රයෝජනයක් ගනිපු නැති අසාර්තක පුද්ගලයෙක්.jhothiratnanoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-78426698883239719582011-01-18T23:01:10.031+05:302011-01-18T23:01:10.031+05:30අපේ තාත්තාගෙ කේන්ද්රයේත් තිබුනා කාල සර්ප යෝගය සහ ...අපේ තාත්තාගෙ කේන්ද්රයේත් තිබුනා කාල සර්ප යෝගය සහ හතර කේන්ද්‍රය පාලු වීම. එයා බොහෝ දේ කරපු වගෙම බොහෝ දේවල් ලෑබුනු කෙනෙක් උනත් ඈත්තටම ජීවිතේ අසාර්තකයි කියල මට හිතෙනවා.

මොකද නටපු නෑටුමකුත් නෑහෑ බෙරේ පලුවකුත් නෑහෑ වගෙ නිසා අන්තිමටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-68092872889225605962011-01-18T13:34:39.145+05:302011-01-18T13:34:39.145+05:30@Anonymous
ඔබ දැක්වූ ලින්ක් එක හරි වටිනවා.බොහොම ස්...@Anonymous
ඔබ දැක්වූ ලින්ක් එක හරි වටිනවා.බොහොම ස්තූතියි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-41086076644169720372011-01-18T12:06:13.829+05:302011-01-18T12:06:13.829+05:30කාල සර්ප යෝග වර්ග දෙකක් තියනව කියල මම අහල තියනව. ප...කාල සර්ප යෝග වර්ග දෙකක් තියනව කියල මම අහල තියනව. පූර්ණ සහ අර්ධ කියල. තවත් විදියකට ගත්තම එකේක වර්ගයේ කාලසර්ප යෝග තියනව කියල මම අහල තියනව. උදාහරණයකට ඒ ලින්ක් එකට ගිහින් බලන්න. http://www.astrologyforu.com/others/kalasarpa.php
ඒකෙනුත් අර්ධ - වසුකි කාලසර්ප යෝගය ගැන කාට හරි කියන්න පුලුවන්ද? බොහොම පින්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-33891476597636816322011-01-18T10:55:13.522+05:302011-01-18T10:55:13.522+05:30අපෝ ඔය මගුලෙ සර්ප යෝගෙ නිසා මත උන අකරතැබ්බක්අපෝ ඔය මගුලෙ සර්ප යෝගෙ නිසා මත උන අකරතැබ්බක්නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.com