tag:blogger.com,1999:blog-775645906509102817.post1724962890963440857..comments2023-12-07T18:01:19.499+05:30Comments on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ: අනේ මට නම් හිතා ගන්න බැහැ.jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-775645906509102817.post-84067199282620659452012-12-14T15:03:53.804+05:302012-12-14T15:03:53.804+05:30mekai ayye me mathrukawa gana apith ohoma adahas t...mekai ayye me mathrukawa gana apith ohoma adahas thama daranne..eth methana prashne api hamoma oyagen ohoma deyak balaporoththu nowena eka..ekai me kattiya kagahanne...nathuwa oyaa ekka amanapekata newe...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-20963112528442018202011-08-27T02:38:42.287+05:302011-08-27T02:38:42.287+05:30ලිපිය සහ කොමෙන්ටු බොහෝ උනන්දුවෙන් කියවීමි.ලිපිය සහ කොමෙන්ටු බොහෝ උනන්දුවෙන් කියවීමි.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-71795365729945853732011-08-26T09:49:13.485+05:302011-08-26T09:49:13.485+05:30චානුක මහත්තයා ඔයා කමෙන්ට් කරන විට නියම ෆ්‍රොපයිල් ...චානුක මහත්තයා ඔයා කමෙන්ට් කරන විට නියම ෆ්‍රොපයිල් එකෙන් කමෙන්ට් කරනවානම් වඩාත් හොදයි.ඔයා කමෙන්ට් එවන ක්‍රමයට වෙනත් කෙනෙකුට වුනත් ඔයා විදියට කමෙන්ට් කරන්න පුළුවන්.ඔබ පලමු වරට මෙහි කමෙන්ට් කිරීමේදීද මම හිතුවේ වෙනත් කෙනෙක් ඔබේ නමින් කමෙන්ට් කරනවා කියලා.ඔබගේ ෆේස් බුක් අඩවිය නිරීක්ෂණය නොකරන්න එම සැකය තාමත් තිබෙන්න පුළුවන්.එම අවස්ථාවේදී ඔබව "පිස්සෙක්" ලෙස හැදින්වූයේද එම සැකයේ සිටිමිනි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-26384353973325771762011-08-26T09:37:29.208+05:302011-08-26T09:37:29.208+05:30සෝලමලේ මහත්තයෝ,
මා මෙතැන මගේ නමින් ඇවිත් ශිෂ්ඨව අ...සෝලමලේ මහත්තයෝ,

මා මෙතැන මගේ නමින් ඇවිත් ශිෂ්ඨව අදහස් පළ කිරීමේත් ඔබ මගේ බ්ලොග් එකේ නිර්නාමිකව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කුණුහරුපයෙන් බැනීමත් අතර වෙනස තවමත් වටහා ගැනීමට බැරි වීම අවාසනාවකි.

ඇත්ත. මවිසින් "ගෝඨාභය රාජපක්ෂ නිදහස් ලංකාවේ බිහි වූ විශිෂ්ඨතම රාජ්යතාන්ත්රිකයාය" ලිපියට ප්‍රතිචාර ලෙස ලැබුණු නිර්නාමික කමෙන්ට් 25කට අධික සංඛ්‍යාවක් පළ නොකළෙමි. ඒ පහත හේතු ඇතිවය.

1. කුණුහරුප නිසා
2. ඔප්පු නොකළ චෝදනා නිසා

කිසිවකුට මගේ බ්ලොග් එක දඩ මීමා කරගෙන රටේ ආරක්ෂක ලේකම්ට කුණුහරුපයෙන් බැනීමට හෝ අභූත චෝදනා කිරීමට මම ඉඩ නොදෙමි. ඔබ ඔළුවෙන් හිටගෙන කිව්වත් එච්චරයි.Chanuka Wattegamanoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-68120240553678494902011-08-26T04:45:47.277+05:302011-08-26T04:45:47.277+05:30මෙතන කොමෙන්ට් කැපීම ගැන චානුක වත්තේගම කථාකරන්නෙ මු...මෙතන කොමෙන්ට් කැපීම ගැන චානුක වත්තේගම කථාකරන්නෙ මුඛයෙන් නොව අධෝමුඛයෙන් විය යුතුය.ඔහුගේ සිහිසටහන් අඩවියෙ පල කරන ලද මගේ ප්‍රතිචාර කිහිපයක් කපා හරින ලද අතර අපිට අහන්න තියෙන්නෙ ජ්‍යොතිෂ ලංකාගෙන් අපේක්ෂා කරන "ප්රජාතන්ත්රවාදය" තමුන්නැහේගේ තිබේද යන්නයි.මහත්තයෝ අනුන් හෙලුවෙන් කියල කියන්න ඉස්සර තමුන්ගේ ශිෂ්ණ බටය අත්ලෙන් හරි වහගත්ත නම් තමයි හොද

- සෝලමලේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-82431845942885997462011-08-25T20:02:52.839+05:302011-08-25T20:02:52.839+05:30බටහිර විද්‍යාත්මක ක්‍රමයට අපේ දැනුම පරීක්ෂා කිරීම...බටහිර විද්‍යාත්මක ක්‍රමයට අපේ දැනුම පරීක්ෂා කිරීම

http://lankacnews.com/sinhala/main-news/batahira-vidyathmaka-kramaya/ Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-73082246067309133652011-08-25T19:55:53.123+05:302011-08-25T19:55:53.123+05:30චානුක අංකල් ඔයාගෙ පොරත්වය පැත්තකට දාල ඉන්නවද? ඔයා ...චානුක අංකල් ඔයාගෙ පොරත්වය පැත්තකට දාල ඉන්නවද? ඔයා රටේ පොරක් වෙන්න ඇති.ඒත් බ්ලොග් අවකාශයේ ඔහේ තාම ආධුනිකයෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-31635699887465165552011-08-25T19:53:41.139+05:302011-08-25T19:53:41.139+05:30චානුක,
විද්‍යාවට කෝචොක් දමන හිච්චි එකෙක් අල්ලාගෙන ...චානුක,
විද්‍යාවට කෝචොක් දමන හිච්චි එකෙක් අල්ලාගෙන තැලීමෙන් මිනිසුන් අවිද්‍යාවෙන් මුදාගත නොහැකිය. නලීන් සිල්වා වැනි අය විදුසර පත්‍රයේ තොග ගණන් මිත්‍යා විශ්වාස පතුරුවද්දී ජොතිශ්ලංකා බ්ලොග් අවකාශයේ සිල්ලර ගාණට මිත්‍යා විකිණීම එතරම් ගණන් ගත යුතු නොවේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-45804559685120437272011-08-25T18:23:04.703+05:302011-08-25T18:23:04.703+05:30@JHOTHISHALANKA,
විද්‍යාව ගැන ඉතාම සරල දැනුමක් ඇත...@JHOTHISHALANKA,

විද්‍යාව ගැන ඉතාම සරල දැනුමක් ඇත්තකුට වුව ජ්‍යොතිෂය යනු මිථ්‍යාවක් බව වැටහේ. එනිසා එය අමුතුවෙන් ඉගෙනීමට අවශ්‍යතාවයක් නොවේ. ඉගෙන ගත යුත්තේ ශාස්ත්රයකි. නැතුව ඔහේ පත පොතක එන වල්පල් නොවේ.

ඔබ තවමත් මගේ කමෙන්ට් පළ කිරීමට තරම් නිර්භීත නැත්තේ මා ඔබ පමණක් නොව ජ්‍යෝතිෂය කියන ඔය කපුටු ශාස්ත්‍රයද අවලංගු කාසියක් කර දමා ඇති බව වටහාගෙන ඇති නිසාය.Chanuka Wattegamanoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-49000170200830816192011-08-25T17:17:18.464+05:302011-08-25T17:17:18.464+05:30@Chanuka Wattegam
ඔබ සැරින් සැරේට කියන දේවල් විවි...@Chanuka Wattegam
ඔබ සැරින් සැරේට කියන දේවල් විවිධාකාරය.එක් අවස්ථාවකදී ඔබ "ජ්‍යොතිෂය මිත්‍යාවකි.එම මිත්‍යාව පැතිරවීම නතර කරන මෙන් එනම් ජ්‍යොතිෂය ගැන ලිවීම නතර කරන ලෙස ඉල්ලන ඔබ දැන් පවසන්නේ "ජ්‍යෝතිශය විද්‍යාත්මකය, විද්‍යාව අසම්පූර්ණය, විද්‍යාවට කළ නොහැකි දේ ජ්‍යොතිශයට කළ හැකිය වැනි කියමන් වලට මා ඇවිස්සීමේ හැකියාවක් තිබේ. මම විද්‍යාව උගෙන ඇත්තෙමි. ඒ නිසා දිවි රැක ගනිමි. ඒ ගැන කතා කරමි. ජ්‍යෝතිශය හා විද්‍යාව පටලවා නොගන්නේ නම් මට කිසිම ප්‍රශ්නයක් නැත." යනුවෙනි.ඒ කියන්නේ ඔබට රිදී ඇත්තේ මා ජ්‍යොතිෂය ගැන ලිවීම සම්බන්ධව නොව ජ්‍යොතිෂය හා විද්‍යාව එකිනෙක පටලවමින් ලිවීම සම්බන්ධවය.ඔබට වැරදී ඇත්තේ එතනය ඔබ විද්‍යාව උගෙන ඇතත් ජ්‍යොතිෂය උගෙන නැත.ඔබගේ විද්‍යා දැනුම ඉතා ඉහළ වුවත් ජ්‍යොතිෂ දැනුම ශූන්‍යය.මා විද්‍යාවත් ජ්‍යොතිෂයත් දෙකම උගෙන ඇත.(දෙකෙහිම පරතෙරට නොවේ.) ජ්‍යෙතිෂය හා විද්‍යාව යන දෙඅංශයම සලකන කල්හි මා ඔබට වඩා තරමක් දුරට හෝ ඉදිරියෙන් සිටී.ජ්‍යොතිෂය විෂයයෙහි විද්‍යාවේ සංඛ්‍යානය සම්භාවිතාව භාවිතා කල හැකි හා කෙරෙන හැටි මෙන්ම කාලය අවකාශය සංකල්පය ජ්‍යොතිෂය සිද්ධාන්ත තුල ගැබ්ව ඇති අයුරු පිළිබදව මා ලියන්නේ ඒ පිළිබදව දැනුවත් වීමක් ඇතිවය.තාරකා විද්‍යාවේ භාවිතා කෙරෙන කෙප්ලර් නියම තුන දැක්වීම අප දෙදෙනාටම කළ හැකිය.ඉතා ගැඹුරු විද්‍යා දැනුම අතින් ඔබ මා හට වඩා ඉදිරියෙන් සිටින බව පිළිගනිමි.ඔබට මා යෙම් ගෞරවයක් දක්වන්නේද එබැවිනි.නමුත් ජ්‍යොතිෂය අනුව කෙනෙකුගේ ජන්ම ලග්නය යනු කුමක්දැයි ඊට දිාළ ගණිතයේ විද්‍යාත්මක තත්ත්වය කුමක්දැයි ඇසූ විට ඔබට නිවැරදිව පිළිතුරු දිය හැකියයි මා නොසිතමි.මා විද්‍යා උපාධිධාරියකු වුවත් ඔබ මෙන් බෙරගසා කෑ ගසා එය නොකියමි.අප දෙදෙනා අතර ඇත්තේ එවැනි තත්ත්වයකි.ඔබේ බ්ලොගය යොදාගෙන මා හා මගේ බ්ලොගයේ වැරදි අන් අයට කියන්න.නමුත් එයින් මාවත් ජ්‍යොතිෂයත් පල් කිරීමට ඔබට නොහැකිය ඉන් අප්‍රසාදයට පත්වෙන්නේ ඔබමය.ස්තූතියි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-20457193411127035942011-08-25T14:27:39.325+05:302011-08-25T14:27:39.325+05:30මා මෙහි කමෙන්ට් කිරීම අධෛර්යමත් කිරීමට අවශ්‍ය නම් ...මා මෙහි කමෙන්ට් කිරීම අධෛර්යමත් කිරීමට අවශ්‍ය නම් මේ බ්ලොග්කරුවා (හෝ අන් කවරකු හෝ) කළ යුත්තේ මගේ කමෙන්ට් කැපීම වත්, පුද්ගලික පහර ගැසීම වත් නොවේ.

අනුන්ගේ පුද්ගලික විශ්වාස වලට එරෙහි වීම මගේ සිරිත නොවේ. මම බ්ලොග් අවකාශයේ බහුල ඉස්ලාම් ආගම පිළිබඳ බ්ලොග් කිසිවක මම කමෙන්ට් නොකරමි. ඒ ඔවුන්ගේ විශ්වාසයයි. ඔවුන් වැය කරන්නේ මගේ කාලය හෝ මගේ මුදල් නොවේ. මම ඔවුන්ට කැමැති දෙයක් අදහා ගෙන ඉන්නට දෙමි. බාධා නොකරමි.

ජ්යොතිශයද මෙබඳුම විශ්වාසයකැයි කවුරුන් හෝ කියන්නේ නම් මට එහි කිසිම ගැටළුවක් නැත. ඒ විශ්වාසයට මම බාධා නොකරමි.

එහෙත් ජ්‍යෝතිශය විද්‍යාත්මකය, විද්‍යාව අසම්පූර්ණය, විද්‍යාවට කළ නොහැකි දේ ජ්‍යොතිශයට කළ හැකිය වැනි කියමන් වලට මා ඇවිස්සීමේ හැකියාවක් තිබේ. මම විද්‍යාව උගෙන ඇත්තෙමි. ඒ නිසා දිවි රැක ගනිමි. ඒ ගැන කතා කරමි.

ජ්‍යෝතිශය හා විද්‍යාව පටලවා නොගන්නේ නම් මට කිසිම ප්‍රශ්නයක් නැත. එවිට මම නිහඬ වෙමි.Chanuka Wattegamanoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-49252570192460663762011-08-25T12:42:20.149+05:302011-08-25T12:42:20.149+05:30චානුක වත්තේගම මහතා, මම ඔබේ සිහි සටහන් කියවා ඇත්තෙම...චානුක වත්තේගම මහතා, මම ඔබේ සිහි සටහන් කියවා ඇත්තෙමි.එම අවකාශයේ ඔබේ හැසිරීමද පැරණි රදලයෙකු සේ අහංකාර කමින් පිරී ඇත.ඔබ ගැන ඔබම ලියූ ආත්ම වර්ණනා වලින් එය පිරී තිබුන බව මට මතකය.එසේම ඔබේ දේශපාලන අදහස් මතවාදී විරෝදයෙන් ඔබ්බට ගිය ද්වේශ සහගත ඒවා වූ බව මගේ අදහසයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-70932368232026992462011-08-25T10:14:05.288+05:302011-08-25T10:14:05.288+05:30තමන් කියන මිථ්‍යාවන් බොරු බව ඔප්පු වන විට කමෙන්ට් ...තමන් කියන මිථ්‍යාවන් බොරු බව ඔප්පු වන විට කමෙන්ට් වාර්ණය කරන ඔබේ පහත් මානසිකත්වය ගැන නම් මම පුදුම නොවෙමි. ඔය ජ්‍යොතිශය කියන අන්ධ විශ්වාසය ගැන ඔබට වඩා ගොඩාක් ලොකු මිනිසුන් සමඟ මම හැප්පී ඔවුන් අසරණ කර ඇත්තෙමි. ඒ කතා ඉසඹුවක් ලද විටෙක ලියමි. මට ඇති ගැටළුව දෙසැම්බර් මාසය වන තුරුම මට කාලයක් නැති වීමයි. නමුත් බ්ලොග් අවකාශය මේ අන්ධ විශ්වාස වලින් පිරී යන්නට පළමු පියවරක් ගත යුතු බව මගේ හැඟීමයි.Chanuka Wattegamanoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-49072744756358048092011-08-25T10:08:20.862+05:302011-08-25T10:08:20.862+05:30ඔය ජෝතිස්ය ලියන එක නවත්තල දේශපාලනය ගැන ලියන්න පටන...ඔය ජෝතිස්ය ලියන එක නවත්තල දේශපාලනය ගැන ලියන්න පටන් ගත්තද? අනේ කමක් නෑ මම විහිළු කියවන්න ආසය්. එක නෙමෙඉ ඔයා comments disable කලේ මොකද පහුගිය දවස්වල?supunhttps://www.blogger.com/profile/00332588011635472625noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-29915546055482836522011-08-25T09:41:28.195+05:302011-08-25T09:41:28.195+05:30@Chanuka Wattegama
අනේ ලියන්න.මම ගැන ,මගේ බ්ලොග් ...@Chanuka Wattegama
අනේ ලියන්න.මම ගැන ,මගේ බ්ලොග් එක ගැන විස්තර ඔබේ බ්ලොග් එකේ ලියන්න.මටත් ආසයි බලන්න.හැබැයි මම බලලා හිනාවෙනවා විතරයි.උත්තර බදින්න යන්නේ නැහැ.ඔබ සිටිනා උද්දච්ච මානසිකත්වය ගැන ඇත්තටම කනගාටුයි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-41558349426830116452011-08-25T09:31:00.977+05:302011-08-25T09:31:00.977+05:30@JHOTHISHALANKA,
ඔබ තවම මගේ ඉවත් කළ (මා නැවත යොම...@JHOTHISHALANKA,

ඔබ තවම මගේ ඉවත් කළ (මා නැවත යොමු කළ) කමෙන්ටුව පළ කොට නැත. අඩු තරමින් එය පළ කරනවාද නැද්ද කියන්න. සාමාන්‍යයෙන් වෙනත් බ්ලොග්කරුවන් සමඟ වාදයට මගේ බ්ලොග් එක යොදා ගැනීම මගේ සිරිත නොවේ. ඔවුන් හා ඇති ගැටළු ඔවුන්ගේ බ්ලොග් වලදී විසඳා ගනිමි. නමුත් ඔබ මේ කමෙන්ටුව පළ නොකරන්නේ නම් (වෙන විකල්පයක් නැති නිසා) මගේ බ්ලොග් එය ඒ සඳහා යොදා ගනිමි.

සිංහල බ්ලොග් කියවනයා මගේ සම්බන්ධයක් නැති හෙයින් ඒ ගැන මට කියන්නට දෙයක් නැත. කාලිංග මගේ හොඳ මිතුරෙකි. නමුත් මම ඔහුගේ වැඩ කටයුතු වලට ඇඟිලි ගහන්නට නොයමි.Chanuka Wattegamanoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-74176438728214263092011-08-25T09:19:29.359+05:302011-08-25T09:19:29.359+05:30@Chanuka Wattegama
ඔයාල වගේ විරුද්ධ මත ඇති අය මෙතන...@Chanuka Wattegama
ඔයාල වගේ විරුද්ධ මත ඇති අය මෙතනට එන්නත් ක්‍රමයක් තියෙන්න එපැයි චානුක මහත්තයා. මේ ලිපිය ලිව්වේ ජ්‍යොතිෂය සම්බන්ධව නෙවෙයි.මට සිදුවූ අසාධාරණයක් ගැන කියන්න.මේක හරියට අතපය කඩලා ගහගන්න අඩගහනවා වගේ.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-80641737022105215212011-08-25T09:10:59.230+05:302011-08-25T09:10:59.230+05:30මීට ඉහත පෝස්ට් කිහිපයකට මා විසින් දැමූ කමෙන්ට් අසා...මීට ඉහත පෝස්ට් කිහිපයකට මා විසින් දැමූ කමෙන්ට් අසාධාරණ ලෙස ඉවත් කොට තිබේ. ඒ මින් දින කිහිපයකට ඉහත තමන්ට උත්තර දෙන්නට බැරි තර්ක මතු කර විට මේ බ්ලොග්කරුවාගේ කෙමෙන්ට් මකා පළා යමට අමතරවය. මේ බ්ලොග්කරුවා සිතා සිටිනවා ඇත්තේ අපට කතා කරන්නට ඇති එකම තැන ඔහුගේ බ්ලොග් එක බවයි. ඔහු දිගින් දිගටම කමෙට් වාරණය කරන්නේ නම් අපට ඔහු පතුරන මිත්‍යා වලට පිළිතුරු දීම සඳහා වෙනත් මාර්ග භාවිතා කිරීමට සිදු වනු ඇත.Chanuka Wattegamanoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-27654781742660994692011-08-24T23:15:50.825+05:302011-08-24T23:15:50.825+05:30Copied from your 100th post
" සාමාන්‍ය ජන සම...Copied from your 100th post

" සාමාන්‍ය ජන සමාජය තුලදි මෙන්ම සයිබර් අවකාශය තුල සිටින ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන පිළිකුල් කරන සොයුරන්ද වරින් වර මේ බ්ලොගය හා සම්බන්ධ වී ඇත.ඔවුන්ට මෙහි ලිපි කියැවීමට හා කමෙන්ට් කිරීමට අයිතිය ඇත.එවැනි අය ඇතැමෙක් ද්වේෂ සහගත ලෙස දැමූ කමෙන්ටු මා විසින් ඉවත් කොට ඇතත් විරුද්ධ මත ඉවසීම හා ඒවාට ඇහුම්කම් දීමට අපි පුරුදු විය යුතුය."Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.com