tag:blogger.com,1999:blog-775645906509102817.post205442287985690043..comments2023-12-07T18:01:19.499+05:30Comments on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ: "අනේ පුතේ අපේ පුතාගේ කේන්දරේ මාරක අපල තියෙන බව ඔයා කිව්වේ නෑනේ"jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-775645906509102817.post-42671596752534907042013-03-06T09:50:30.840+05:302013-03-06T09:50:30.840+05:30නිවරදිව කේන්ද්‍රය පරික්ෂා කිරීම ඔබතුමා කියනව වගේ ජ...නිවරදිව කේන්ද්‍රය පරික්ෂා කිරීම ඔබතුමා කියනව වගේ ජෞතීර්වේදියාගෙ හැකියාව, බුද්ධිය අනුව වෙන දෙයක්... ජෞතිෂ්‍යයට ගොඩක් අවශ්‍යයි අත්දැකීම මම හිතන්නෙ... එහෙම ජෞතීර්වේදින්ව ටිකක් දන්නවා.. සෑහෙන්න සාර්ථකව ඵලාපල කියන්න පුලුවනි...
අනිත් කාරණය කේන්දරේ කියන්නෙ පෙර කල කර්ම.. මේ භවයේ එක් රැස්වෙන කර්ම ගැන නෙමෙයි... ඒනිසා තමන්ගෙ උවමනාව මත... හොඳ හෝ නරක කරගන්න හැමෝටම පුලුවනි....
උදාහරණයකට, අනුර බණ්ඩාරනායක මහත්තයාගෙ කේන්දරේ රජ වෙන්න හැකියාව තිබ්බ කියල අහල තියෙනවා.. නමුත් රටේ නායකත්වයට යන්න නොහැකි උනා.. සිංහ ලග්නෙට බරපතල අපල කාලෙ එතුමාට ජීවිතෙන් සමුගන්න උනා... හැම එකම සලකා බලල තමයි තීරණ ගන්න ඕන... හ්ම්...

තෙරුවන් සරණයි !blogsukuhttps://www.blogger.com/profile/07098386945980509479noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-73337888274681048522013-01-10T13:05:01.294+05:302013-01-10T13:05:01.294+05:30ඉහත ඔබ සදහන්කල සිදුවිම හා සමාන වු දෙයක් මටත් වුනා,...ඉහත ඔබ සදහන්කල සිදුවිම හා සමාන වු දෙයක් මටත් වුනා,මීට අවුරුද්දකට පෙර,ඊට පසුව මම කිසිම පලාපලයක්,කෙන්දර ගෑන කිසිම විස්වාසයක් තෑකිමක්වත් නෑ.මාගේ ස්වාමියා හා මාගේ කෙන්දර අතර ගෑලපිම 98%,නමුත් විවාහයෙන් අවු 2ගෙවෙන වත් සමගම ,සුවාමියා මිය ගියා.පසුව ලන්කාවේ ඉන්න (හොදම කියන විදිහට -බත්තරමුල්ල ) පලාපල බලන තරුන මහතකුගෙන් කෙන්දර පරික්ශා කරා,එතනින්වත් මාරක අපල පිලිබදවත්,කෙන්දරය අයිතිකෙනා මියගිය බවත් පවසුවෙ නෑ,.....පොඩි පොඩි අපල ඈති බව පමනයි පෑවසුවේ,නමුත් ඔබ ගේ සටහන කියවු පසුව මගේ හිතට යම් විස්වාසයක් දෑනුනා...
kumariAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-68810636519444372242012-11-30T13:41:21.125+05:302012-11-30T13:41:21.125+05:30හොදමය්............හොදමය්............Anonymoushttps://www.blogger.com/profile/07358375290774973594noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-8783680792202790572012-11-26T20:32:06.881+05:302012-11-26T20:32:06.881+05:30ඔබේ කමෙන්ටුව දුටුවේ අද.ඉඩක් ලද ව්ගස ඔබට පිළිතුරක් ...ඔබේ කමෙන්ටුව දුටුවේ අද.ඉඩක් ලද ව්ගස ඔබට පිළිතුරක් දෙන්නම්jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-81801425413536651562012-11-26T20:30:50.269+05:302012-11-26T20:30:50.269+05:30ඔබේ කමෙන්ටුව දුටුවේ අද.ඉඩක් ලද ව්ගස ඔබට පිළිතුරක් ...ඔබේ කමෙන්ටුව දුටුවේ අද.ඉඩක් ලද ව්ගස ඔබට පිළිතුරක් දෙන්නම්jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-69342070991543218712012-11-24T23:08:41.546+05:302012-11-24T23:08:41.546+05:30ඔය උපන් වෙලාවනම් හරියටම හරි මම දන්න විදියට නම්.......ඔය උපන් වෙලාවනම් හරියටම හරි මම දන්න විදියට නම්...... අම්ම කිව්ව එයා හරියටම වෙලාව බලා ගත්ත කියලා .........Anonymoushttps://www.blogger.com/profile/07358375290774973594noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-6757945505954916652012-11-24T23:00:26.881+05:302012-11-24T23:00:26.881+05:30මගෙ කේන්දරේනම් බොහොම විශේෂ එකක් කියල හිතෙනවා.........මගෙ කේන්දරේනම් බොහොම විශේෂ එකක් කියල හිතෙනවා........... මොකද ඒක්ට කියන පළාපල ගොඩක් වැරදිය්................මමත් පොඩ්ඩක් වගේ මේ ගැන දන්න නිසා මටත් එහෙම හිතෙනවා.......... 1992 08 22 ........... උදේ 8.51 .........කොළඔ............. මුලින්ම තියල තියෙය් මට අවුරැදු 2 වෙන්න කලින් මම මැරෙනවා කියලා............ ඊට පස්සෙ ගොඩක් අය මගෙ මූණටම කියල තියෙය් මට කවදාවත් ඉගෙන ගන්න බෑ කියලා.............. ඒත් මම එකපාරින්ම උසස්පෙළ ඒ 2 ය් බී 1ක් ගණිත අංශයෙන් අරන් දිස්ත්‍රික්කෙ 3 ත් ලංකාවෙන්ම 131 ත් උනා......... රාහු 4 වැන්නෙ කේතුගේ නැකතක කිසාද දන් නෑ එහෙම කිව්වෙ............අනේ ඔබතුමාට බොහොම පින් අය්ති වෙනවා මේකෙ ඇත්ත තත්වය පැහැදිලි කරන්න පුලුවන්නම්........ මගෙ නවාංශකය මිතුනද?මේෂද? ඒකත් දැනත්න් උවමනාය්............උපදෙසක් දෙන්න පුලුවන්නම් බොහොම පිංAnonymoushttps://www.blogger.com/profile/07358375290774973594noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-85620253526913793832012-11-12T19:54:11.399+05:302012-11-12T19:54:11.399+05:30මගේ පොරොන්දම් බලපු ජොතිශයවේදීන් දෙන්නෙක්ම කිවුවා ම...මගේ පොරොන්දම් බලපු ජොතිශයවේදීන් දෙන්නෙක්ම කිවුවා මගෙ සහ මගේ පෙම් වතියගේ පොරොන්දම් ගලපෙන්නෙම නෑ.මාස 6යි එකට ඉන්නේ ඈයයි මායි වෙන් වෙනවා එකට හිටියත් ඈය වෙනත් පිරිමි අසුරු කරනවා වෑනි දෙවල් කිවුවා.මගෙ උපන් දිනය 1989.12.6 අලුයම 2.13ට ඈයගේ 1989.4.10 දහවල් 1.10ට ඔබගෙ පතල ජොතිශ් දෑනුමින් මෙහි සත්‍යතාවය වටහා දෙන මෙන් ඉතා කරුනිකව ඉල්ලාසිටිනවාAnonymoushttps://www.blogger.com/profile/13833635002999473019noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-32497344090328161132012-08-20T17:08:42.298+05:302012-08-20T17:08:42.298+05:30Sambudu Saranai !
Malli mama sinhalen liyanna dann...Sambudu Saranai !
Malli mama sinhalen liyanna danna. Oyage web suit ekata matath balanna labune ahamben. Godak hodai, godak sathuthui ! Digatama liyanna. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-6920966608418537112012-08-04T09:44:37.499+05:302012-08-04T09:44:37.499+05:30මකර ලග්න හිමි ඔබගේ ජන්ම කේන්ද්‍රයේ කුජ,බුධ සිකුරු ...මකර ලග්න හිමි ඔබගේ ජන්ම කේන්ද්‍රයේ කුජ,බුධ සිකුරු ග්‍රහයන් තිදෙනා හතර වැන්නේ සංයෝග වීම ශනි රාහු අටේ යෝග වීම හා කාල සර්ප යෝගයට ග්‍රහයන් හසුවීම දුබල ග්‍රහ පිහිටීම් ලෙස ඇතත් ඔය කියන තරම් අවාසනාවන්ත කේන්ද්‍රයක් නොවෙයි.ගුරු උච්චව 7 වැන්නේ බලවත් ගුරු හංස යෝගයෙන් සිටීමත් කුජ ක්‍ෂෙත්‍රව හතරේ රුචක යෝගයෙන් සිටීමත් චන්ද්‍රයා බලවත්ව සිටීමත් ඔබගේ අනාගතයේ සුභඵල පෙන්නුම් කරනවා.කුජ සමඟ බුධ සිකුරු යෝග වීම නිසා කුජගේ බලයත් ටිකක් යටපත් කෙරෙනවා.සෑම දේම ප්‍රමාද වීම වාසනාව යටපත් වීම මුල් කාලයේ වැඩියි.විභාගයක් පාස් වෙන්නත් රැකියාවක් ලබන්නත් හරියට දුක් මහන්සි වෙන්න ඕන.හොද බුද්ධියක් හැකියාවක් ඇතත් ඒවයින් මුල් කාලයේ නිසි ප්‍රයෝජන ලබන්න බැහැ.තමන්ගේ අධ්‍යාපනයට දැනුමට හැකියාවට සරිලන රැකියා ධනය වැටුප් ලබන්න මුල් කාලයේ අසීරුයි.
විවාහය ප්‍රමාද කලත්(සමහර විට 2014 වසරේ මැද දක්වා විවාහය ප්‍රමාද විය හැකියි.) ඉතා හොද විවාහයක් වෙනවාමයි.විවාහයත් සමඟ දියුණුව සැලසේවි.මූල හා ලිංග ආශ්රිත රෝග පීඩා ශල්‍ය කර්ම වලට ඉදිරියේදී මුහුණ දීමට සිදු විය හැකියි.
උපතේදී 9 ,10 අධිපතීන් යෝගව ඇති ධර්මකර්මාධිපති යෝගයේ බලය තව වසර දෙකකින් පමන ඉස්මතු වේවි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-10288236044349217572012-08-04T08:29:15.644+05:302012-08-04T08:29:15.644+05:30මට දන ගන්න ඕනි එක දෙයි. මට මේ තරම් වාසනාව නැති වෙල...මට දන ගන්න ඕනි එක දෙයි. මට මේ තරම් වාසනාව නැති වෙලා තියෙන්නේ මොකද කියල? මොන දේ කරන්න ගියත් ලොකු දුකක් විදින්න වෙනවා අනති අයට වැඩ. වේදියා ඕනි නේ පාරට යද්දී බස් එක යනවා නගින්න කලින්. ඇවිද්දවන එකේ සීමාවක් නෑ. අනිත් එක කසාදෙත් තවම කෙරුනේ නැහැ. මට එපා වෙලා තියෙන්නේ ජීවිතේ. පුළුවන් නම් ඔබතුම උදව්වක් දෙන්න.
මගේ උපන්දිනය 1979-05-21
උපන් වෙලාව 11.18 PM (23:18)Lasithanoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-74300876127981560892012-08-02T21:40:42.161+05:302012-08-02T21:40:42.161+05:30ගොඩක් ස්තූතියි අයිය, ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබද මූල...ගොඩක් ස්තූතියි අයිය, ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබද මූලික කරුණු අඩංගු ලිපිත් ලියනවනම් තවත් අගෙයි. ඔබට ජයෙන් ජයIshanhttps://www.blogger.com/profile/15194343774241728447noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-5269871338630108552012-08-02T20:40:49.005+05:302012-08-02T20:40:49.005+05:30http://www.gossip9.com/2012/08/blog-post_8316.html...http://www.gossip9.com/2012/08/blog-post_8316.html

අරුම පුදුම විදිහට නාඩි වාක්‍ය කීමේ රහස සමහර විට මේක වෙන්න පුළුවන්.ජෝතිරත්නhttps://www.blogger.com/profile/08560857396543787620noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-17509446080541743922012-08-02T19:56:29.311+05:302012-08-02T19:56:29.311+05:30මේ වගේ සාප කරන්න හරි ඔයා ලිපිය සම්පූර්ණයෙන් කියවීම...මේ වගේ සාප කරන්න හරි ඔයා ලිපිය සම්පූර්ණයෙන් කියවීම ගැන මට සතුටුයි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-90664227530178388642012-08-02T19:53:53.707+05:302012-08-02T19:53:53.707+05:30අදහස හොදයි.ඒත් මේ වැඩ රාජකාරිත් එක්ක විවේක පාඩු අඩ...අදහස හොදයි.ඒත් මේ වැඩ රාජකාරිත් එක්ක විවේක පාඩු අඩු එක තමයි ප්‍රශ්නේ..jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-15109733787710031692012-08-02T19:51:02.950+05:302012-08-02T19:51:02.950+05:30ඔබට වැරදිලා.මෙවර ශනි මාරුව සිද්ධ වෙන්නේ අගෝස්තු 4 ...ඔබට වැරදිලා.මෙවර ශනි මාරුව සිද්ධ වෙන්නේ අගෝස්තු 4 උදේ 8.44 ට වගේ රතුවිතාන මහතා එය නිවැරදිව දක්වා ඇත.
2012/07/20 සුබසෙත මුල්පිට ප්‍රධාන ලිපිය බලන්න.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-7323128969838219942012-08-02T19:44:45.144+05:302012-08-02T19:44:45.144+05:30ඔය වගේ ප්‍රශ්නෙකට උත්තර දෙන්න ඔය විස්තර මදියි සහෝද...ඔය වගේ ප්‍රශ්නෙකට උත්තර දෙන්න ඔය විස්තර මදියි සහෝදරිය.මම කලින් කිව්ඬ වගේ ලඟම ඉන්න හෝ හදුරණ හොද ජ්‍යොතිෂවේදියකු ලඟට කේන්ද්‍ර රැගෙන ගොස් ගැටළුවට විසදුමක් ලබා ගන්නjhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-4988933996882977562012-08-02T15:50:02.355+05:302012-08-02T15:50:02.355+05:30boru kiyala ahinsaka ammawa rawatapu ubata hodak w...boru kiyala ahinsaka ammawa rawatapu ubata hodak wenne naa...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-34646539691359712062012-08-02T13:59:18.257+05:302012-08-02T13:59:18.257+05:30රතෑවිතාන මහත්තයා කියලා තියනවා 4 ග්‍රහ මාරැව වෙන්න...රතෑවිතාන මහත්තයා කියලා තියනවා 4 ග්‍රහ මාරැව වෙන්නෙ රාත්‍රි 10.45 ට කියලා. නියම වෙලාව මොකද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-11769236713516177622012-08-02T13:44:13.487+05:302012-08-02T13:44:13.487+05:30මම මිට පෙරත් ඹබට ලිවිවා.මම සහ මගෙ පවුල සෙනසුරාදා ල...මම මිට පෙරත් ඹබට ලිවිවා.මම සහ මගෙ පවුල සෙනසුරාදා ලංකාවට ඒනවා,මම මෙශ ලග්න,ගූරැ දසාව.පුතා වෟෂභ ලග්න,සෙනසුරෑ 9 ,රාහුගෙ සෙනසුරැ දසාව,මහත්තයා සිංහ ලග්න සෙනසුරැ ගෙ රාහු ගමන් අරබන්නෙ 8.36 ට අසුබද? ටිකටී මාරැ කරන්නද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-18422796497500441562012-08-02T12:54:05.420+05:302012-08-02T12:54:05.420+05:30ඇයි හත් දෙයියනේ මෙච්චර හොද චතුර් යෝගයක් ලග්නයේ තිය...ඇයි හත් දෙයියනේ මෙච්චර හොද චතුර් යෝගයක් ලග්නයේ තියෙන එක කොච්චර සුභද?රවි,බුධගුරු සිකුරු චතුර් යෝගය ගැන පොත් පත් කීපයක තියෙන විස්තර කීපයක් ලියන්නම්.මෙතන ගුරුගේ දිග්බලයයි මාලවී යෝගයයි නිසා තවත් හොදයි.අට අධිපතියා වුවත් ගුරු ලග්නයේ සිටීම කෝටියක් දෝෂ භංගයි කියනවා.

මෙන්න රවි,බුධ,ගුරු,සිකුරු චතුර් යෝගය ගැන පොත් කිහිපයක දැක්වෙන විස්තර

"මෙය ඉතා වටිනා යෝගයකි.මේ යෝගයෙන් උපන් තැනැත්තේ සියල්ලෙන් සම්පූර්ණ ප්‍රබල රට වැසියෙක්වේ.ගමක නම් ප්‍රධාන වැසියෙකි.නගරයක නම් නගරාධිපතියෙකි.පිරිසිදු කල්පනාවෙන් යුත් ප්‍රඥාවෙන් කටයුතු කර ධනය සපයාගත් විශාල වතු පිටද ඇති බබලන්නාවූ සැප සම්පත් ඇති කෙනෙක් වේ.නොයෙක් වැඩ වල යෙදේ.හැමෙකින් ආදායම් ලබයි.රටේ ප්‍රසිද්ධ මුඛරි නැණති බලවත් ධනවත් කෙනෙක්වේ.
ජීවිතය හා ග්‍රහයෝ -හෙන්ද්‍රික් සිල්වා හෙට්ටිගොඩ "

"රවි,බුධ,ගුරු,කිවි එක රැසකට යෑම හේතුකොට ගෙන ධනවත්,සුඛිත,කාර්යයන් කරන නෑයන් ඇති ශේෂ්ඨ පුරුෂයෙක් උපදී.
සාරාවලිය - කල්යාණවර්ම රජු "

ග්‍රහයන් හතර දෙනෙකු එකම රාශියක තැන්පත්වන විට එය ප්‍රව්‍රජ්‍යා යෝගයකි.සිකුරු බලවත් වන විට චරක නම් ප්‍රව්‍රජ්‍යා යෝගයැයි කියයි.
වෘහජ්ජාතකය -වරහමිහිර සෘෂි "

***ප්‍රවජ්‍යා යෝගයට හේතු වන ග්‍රහයන් අසතව,යුධව හෝ අන්ග්රහ දෘෂ්ඨි වැටීම අනුව ප්‍රව්‍රජ්‍යා යෝග බල හීන කරයි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-54162355107781890802012-08-02T04:28:31.800+05:302012-08-02T04:28:31.800+05:308 අධිපති ගුරු ග්‍රහයා රවි,සිකුරු,බුධ සමග ලග්නයේ(වෘ...8 අධිපති ගුරු ග්‍රහයා රවි,සිකුරු,බුධ සමග ලග්නයේ(වෘෂභ) සිටිම අසුභ යෝගයක්ද?
එහේම පිහිටන අයගේ ආයුෂ අඩුයි කියන්නෙ ඇත්තක්ද?Ishanhttps://www.blogger.com/profile/15194343774241728447noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-33461283197682367732012-08-01T20:18:26.427+05:302012-08-01T20:18:26.427+05:30වෙනම බ්ලොග් එකක් හැදුවොත් නරකද තමන්ගේ කේන්දර ගැන ප...වෙනම බ්ලොග් එකක් හැදුවොත් නරකද තමන්ගේ කේන්දර ගැන පාඨකයන්ට ප්‍රශ්න කරන්න පුළුවන් අවස්ථාවක් දෙන... කැමති අයට ඒ අයගේ කේන්දර බලල අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්... මොකද ගොඩක් මේ වගේ ප්‍රශ්න අහන අය ඒ ප්‍රශ්න අහන්නේ බොහොම අසරණ වෙච්ච වෙලාවට... ඒ අයට පොඩි හරි සැනසිල්ලක් ලබල දෙන එක හොඳයි නේ..ජෝතිරත්නhttps://www.blogger.com/profile/08560857396543787620noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-52240295088569143462012-08-01T10:56:06.974+05:302012-08-01T10:56:06.974+05:30එහෙම අපහසුතාවක් ඇති වුනේ නෑ යාළු...
ජන්ම කේන්ද්‍රය...එහෙම අපහසුතාවක් ඇති වුනේ නෑ යාළු...
ජන්ම කේන්ද්‍රය බලා දේහ ලක්ෂණ පැවසීමට මට බැහැ.නමුත් ඒ පිළිබදව දැනුවත් අය ඉන්නවා.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-34296078082080834602012-08-01T10:34:59.316+05:302012-08-01T10:34:59.316+05:30ඇත්තටම මා විසින් එවූ වෙලාව ප්‍රකාශයට පත් කරන්නට ගො...ඇත්තටම මා විසින් එවූ වෙලාව ප්‍රකාශයට පත් කරන්නට ගොස් ඔබතුමා අපහසුවට පත් වුනා නම් සමාවෙන්න. මට මෙය ඔබට එවන්නට හිතුණෙ නොයෙක් විට ඇසුණු මේ ඉහත කී පලාඵල විග්රහ අතර මොකක්දෝ නොගැලපීමක් තියෙනවා කියා හිතුණු නිසා.
නෑ නෑ. මම දුක්වෙන්නෙ නෑ. ඇත්තටම මගේ ගමන් විලාසය මගේ තාත්තාගේ ගමන් විලාසයමයි. එකම දේ එහි පොඩි ඒකාධිපතියෙක් ඇවිදින්නා වැනි විලාසයක් තිබීමයි. :)
තවත් දෙයක්. කේන්දරය අනුව නොදුටු කෙනෙකුගේ දේහ ලක්ශණ කියන්න පුළුවන්ද? මේ කේන්දරය අනුවම විග්‍රහයක් කරන්න.(අභියෝගයක් නම් නෙමෙයි. ඔබතුමා මට මේ කළේ ලොකුම ලොකු උදව්වක්. අනිත් එක මේ විස්තර එවන්න කල්පනා කළෙත් මෙතෙක් මෙහි තිබූ විනිවිද බව නිසාමයි.)Anonymousnoreply@blogger.com