tag:blogger.com,1999:blog-775645906509102817.post2764678986742408648..comments2023-12-07T18:01:19.499+05:30Comments on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ: සුභ නැකැත් සෑදීම 6jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-775645906509102817.post-61977281254424266732013-05-13T19:09:34.357+05:302013-05-13T19:09:34.357+05:30//දුරුතු,බක්,නිකිණි,බිනර,වප් - සුදුසු නොවේ නම් මෙම...//දුරුතු,බක්,නිකිණි,බිනර,වප් - සුදුසු නොවේ නම් මෙම මාස පහේදීම විවාහ පැවැත්වෙන්නේ කෙසේද?//

ඇත්තටම මම විවාහ නැකැත් හදන කොටත් මේ ගැන සලකන්නේ නෑ..මොකද එහෙම බැලුවොත් හැමදාම වගේ අසුභයිනේ..අනිත් දෝෂ තමයි වැඩිපුර සලකන්නේ..මේ කොටස ලියල නැවත ලිපියෙන් ඉවත් කරල ආයිත් දැම්ම කොටසක්...වර්තමානයේ ඇති තරඟකාරී.කලබලකාරී හා වානිජ අවශ්‍යතා අනුව සෑම දේම පොතේ තියෙන විදියටම කරන්න අමාරුයි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-79741429844876528082013-05-13T17:33:37.225+05:302013-05-13T17:33:37.225+05:30ඉතාමත් වටිනා පොස්ටුවක් අයියේ. මෙවැන්නක් පත්තරයකද ප...ඉතාමත් වටිනා පොස්ටුවක් අයියේ. මෙවැන්නක් පත්තරයකද පලවෙයි නම් එය මහඟු ක්‍රියාවකි.
බසයේ යනවිට මා ළඟ අසුනේ සිටි කාන්තාවක් තමන්ගේ දියණියට බත් කැවීමට නැකතක් සාදාගැනීමට භාර දී තිබුනේ දැරියට මාස 9 අවසන් වන විටදීය. ඒ අවස්තාවේ ඇයගේ ජ්‍යෝතිෂවේදියා පවසා ඇත්තේ 11 වන මාසයේ දැරියට සුබ නැකත් නැති බවත් අවුරුද්දයි මාස 1ක් ගෙවුණු පසු දැරියට නැකතක් සාදා දිය හැකි බවත්ය. තවත් මාස 4ක් ප්‍රමාද වන බව පැවසූ ඇය මහත් අපහසුතාවයට පත්ව තිබු අතර මා හට පැවසූයේ "අපි මේවා හරියට දන්නේ නැනේ. ඔයාලවත් මතක තියාගෙන දරුවෙක්ගේ ඕනෑම දේකට කලින් නැකත් හදන්න දෙන්න" කියාය.

දුරුතු,බක්,නිකිණි,බිනර,වප් - සුදුසු නොවේ නම් මෙම මාස පහේදීම විවාහ පැවැත්වෙන්නේ කෙසේද? වසර 25ක ට වඩා ගෙවුණු විවාහ ජීවිත ඇති මා දන්නා බොහොමයක් අයද (මගේ දෙමවුපියන් නෑදෑ හිතමිතුරන් ද ඇතුළුව) විවාහ වී ඇත්තේ මේ කාල පරාසයන් තුළදීය. මේ පිළිබඳව පිළිතුරක් ලබා දෙන්න.මුතුnoreply@blogger.com