tag:blogger.com,1999:blog-775645906509102817.post373893699260376075..comments2023-12-07T18:01:19.499+05:30Comments on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ: අඩමානෙට කේන්ද්‍ර හැදීම හෙවත් ජ්‍යොතිෂය විනාශ කිරීමjhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-775645906509102817.post-15001207897217269872013-03-29T12:43:32.928+05:302013-03-29T12:43:32.928+05:30@-Nathan-මට ඔබව හොදට මතකයි.
ශ්‍රී ලංකාවේ ලග්නය කුම...@-Nathan-මට ඔබව හොදට මතකයි.
ශ්‍රී ලංකාවේ ලග්නය කුම්භ ලෙස තමයි තෝරා ඇත්තේ.ලංකාවට නිදහස ලැබුනු දින ජාතික කොඩිය එසවූ වේලාවේ මතුවූ ලග්නය කුම්භ වීම දක්වා ඇතත් ලෝකායන ජ්‍යොතිෂය අනුව ලංකාව කුම්භ ලග්නයට වැටීම වඩාත් මූලික නිවැරදි තේරීමයි(අක්ෂාංශ දේශාජශ අනුව)

මෙවර අළුත් අවුරුදු උදාව සිදුවන්නේ ශනි තුලාවේ සිටින විටයි.මීට පෙර ශනි තුලාවේ ගමන් කල කාල වල සිදුවූ සිද්ධි මෙනෙහි කිරීමෙන් ජ්‍යොතිෂය ගැන වැටහීමක් ඇති ඔබටම ඉදිරි දැක්මක් ලබා ගත හැකියි.
මෙම කැමන්ටුව මගේම එකකි.ෆ්‍රොපයිල් එකේ මගේ රියල් පොටෝ එක තිබීමත් සර්ච් වලට මෙම කමෙන්ටුව හසුවීම වැලැක්වීමටත් මෙලෙස ඇනෝ කමෙන්ට්රවකින් පිළිතුරු දෙමි.
ඇඩ්මින්- Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-552440422595405822013-03-29T11:51:52.728+05:302013-03-29T11:51:52.728+05:30මහත්ම්යා,
මම සිතන්නෙ නැහැ මතකයි කියා ඔබට මාව. මා ...මහත්ම්යා,

මම සිතන්නෙ නැහැ මතකයි කියා ඔබට මාව. මා කලකට ඉස්සර මෙහි කොමෙන්ටු දැමුවෙ.
මට දැන ගන්නට ඔනා මෙකයි. ශ්‍රි ලන්කවෙ ලග්නය කුම්භ කියා කියනවා, බොහො දෙනෙක්.මා අසා තිබෙනවා එය.

ඉතින් මහත්මයා, එලෙස රට රටවල් වලට කෙන්ද්‍රයක් සදන්නෙ කෙසෙද? අනික නම් ලන්කවෙ වත්මන දුටුවම මට බයයි එහි අනගතය ගැන. නැවත ඉවරයක් නොවන ලෙ හැලිමකට අපෙ දිවයින ගොදුරු වෙද? ඔබ උගත් ජ්‍යොතිෂය අනුව කුමක් කිව හැකිද මහත්මයා.

ඔබට කාල වෙලවක් තිබෙනම් පිලිතුරු දෙ යයි කියා මා බලපොරොත්ත්යුවෙන් පසු වන්නෙ.
(මා මුහුන දෙනවා තක්ශනික අපහසුතවයකට සින්හල අකුරු ටයිප් කිරිමෙදි. එ පිලිබදව සමා වන්න මට.)
-Nathan-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-56857109244130969532013-03-24T21:24:22.324+05:302013-03-24T21:24:22.324+05:30
ජෝතිෂය විශයට මම ගොඩක් කැමති කෙනෙක් අයියේ...
අකුරක...
ජෝතිෂය විශයට මම ගොඩක් කැමති කෙනෙක් අයියේ...
අකුරක් නෑර ඉගෙන ගන්න කැමතියි...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-80953538152554893832013-03-24T21:18:05.108+05:302013-03-24T21:18:05.108+05:30සිංහලෙන් ජෞතිෂ්‍ය කටයුතු කරගත හැකි මෘදුකාංගයක්...
...සිංහලෙන් ජෞතිෂ්‍ය කටයුතු කරගත හැකි මෘදුකාංගයක්...
ගණනය කිරීම් සඳහා යෝග්‍යයි...
පලාපල කීමට නොවෙයි..

http://ikman.lk/en/astrology-making-offered-colomboAnonymoushttps://www.blogger.com/profile/07224041456665626902noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-43381638393571000702013-03-24T13:56:47.252+05:302013-03-24T13:56:47.252+05:30kathawa aththakathawa aththaHasithahttp://www.theplanetsurf.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-18027909864685198252013-03-24T12:19:01.618+05:302013-03-24T12:19:01.618+05:30කුඩා දැරියක් එලෙස කවිය සම්පූර්ණ කීරීම සිතට ආශ්වාද ...කුඩා දැරියක් එලෙස කවිය සම්පූර්ණ කීරීම සිතට ආශ්වාද ජනකයි.Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.com