tag:blogger.com,1999:blog-775645906509102817.post4741278305263569238..comments2023-12-07T18:01:19.499+05:30Comments on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ: 100jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-775645906509102817.post-77426917463148518152011-08-14T16:48:27.479+05:302011-08-14T16:48:27.479+05:30හිතවත් තුමෝ!;105 වේද, 100ක්ම ලිපි ලියුද! ඒ සියය: ද...හිතවත් තුමෝ!;105 වේද, 100ක්ම ලිපි ලියුද! ඒ සියය: දහසක් ඉක්මවු දැණුමක් මගේ මතකහී රැදවීමට ඔබතුමෝ සමතෙකු වූහ!
ගරු විෂයේ පෙළපොත් ආක්යාණය කරන මාගේ ගෞරවනීය සුභ පැතුමයී මේ!!!!janakahttps://www.blogger.com/profile/03035075080560565046noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-27953543555182056272011-08-14T13:45:27.583+05:302011-08-14T13:45:27.583+05:30ඔබට සුබ පැතුම් ...දිගටම ලියන්න..කුරුම්නියා.ඔබට සුබ පැතුම් ...දිගටම ලියන්න..කුරුම්නියා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-82447499126626421172011-08-14T04:13:26.808+05:302011-08-14T04:13:26.808+05:30සුභ පැතුම්.සුභ පැතුම්.ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-80395436079367825162011-08-14T00:18:50.356+05:302011-08-14T00:18:50.356+05:30උණුසුම් සුභපැතුම් සහෝ! තවත් ඉදිරියට හරවත් ලිපි ලිය...උණුසුම් සුභපැතුම් සහෝ! තවත් ඉදිරියට හරවත් ලිපි ලියන්න හැකියාව ලැබේවා.

ඔබතුමා ලියන ලිපි මම කියෙව්වත් වැඩිය කොමෙන්ට් දාන්නෙ නැත්තෙ මට මේ සබ්ජෙක්ට් එක ගැන නිසි දැනුමක් නැති නිසා. විද්‍යාව හදාරන කෙනෙක් වශයෙන් මම පෞද්ගලිකව ජ්‍යෝතිශය ගැන එතරම් විශ්වාස කරන්නෙ නෑ. ඒත් මගේ ජීවන අත්දැකීම් අනුව මෙහි ඇතැම් දේවල් සත්‍යයි කියලා මට පෙනී ගිහින් තියෙනවා. ඉතිං මම මේ අන්ත දෙක අතරමැද ඉන්නෙ.

කොහොම වුණත් මම එදිනෙදා වැඩ කටයුතු වලට ජ්‍යෝතිෂය යොදාගන්නෙ නෑ. ඒත් ඔබ ලියන්නෙ ඔබට හරි කියලා හිතෙන දේ. කාටත් ඒ අයිතිය තිබිය යුතුයි. ඉතිං මම ඔබේ විශ්වාස වලට ගරු කරනවා මට ඒ සම්බන්ද පැහැදිලි අදහසක් නැති වුණත්.

මම ඔබව සලකන්නෙ බ්ලොග් මිතුරෙක් විදිහට මිසක් ජ්‍යෝතිෂවේදියෙක් විදිහට නෙවෙයි. ඉතිං ඉදිරියටත් නොසැලී ලියන්න. ජයවේවා!!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-413181074745674202011-08-13T21:57:44.131+05:302011-08-13T21:57:44.131+05:30සුභ පතන්න පමා වුනාට සමා වෙන්න (අලුත්ම ලිපියේ ඇනෝ ...සුභ පතන්න පමා වුනාට සමා වෙන්න (අලුත්ම ලිපියේ ඇනෝ කෙනෙක් නොකියන්න මම දකින්නෙවත් නැ ) . ඔබතුමාගෙ විෂය මගේ ජීවිතයට නම් යොදා ගන්නේ නැ , ඒත් ඒ දේවල් කියවන්න ආසයි . සුභ පැතුම් !.

නොදන්න දේවල් ගැන විවාධාත්මක අදහස් කියන්න යන එක මගේ පුරුද්දක් නොවෙන නිසා කමෙන්ට් නොකලත් ශාස්ත්‍රිය ලිපි (කාලය අවකාශය ලිපි වැනි ) කියවපු , සහ ඒවන් ලිපි ඉදිරියටත් කියවන පාඨකයෙක් වශයෙන් වැඩි වැඩියෙන් ලිවීමේ හැකියාව ලැබේවායි කියල ප්‍රාර්ථනා කරනවබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-57642685059026701342011-08-13T16:16:56.509+05:302011-08-13T16:16:56.509+05:30සුබ පැතුම් මිත්‍රයා . නිතරම කමෙන්ට් නොකරත් මේ බ්ලො...සුබ පැතුම් මිත්‍රයා . නිතරම කමෙන්ට් නොකරත් මේ බ්ලොග් අඩවියේ පලවෙන ගොඩක් ලිපි මම කියවනවා . සමහර ලිපිනම් මට තේරුම් ගියේ නෑ මම හිතන්නේ ඒ මගේ ජ්‍යොතිෂය ගැන දැනුම ඉතාම අඩු නිසා වෙන්නා ඇති ඒත් බොහොමයක් ලිපි මම ආසාවෙන් කියෙවුවා ..

සුබ පැතුම් .!!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-26555849873487966892011-08-12T20:49:32.104+05:302011-08-12T20:49:32.104+05:30අද මට හරි සතුටුයි.මගේ බ්ලොග් එකට ගල් එක්කම මල් එක...අද මට හරි සතුටුයි.මගේ බ්ලොග් එකට ගල් එක්කම මල් එකපිට වැදිච්ච දවසක්.මම දිගටම ලියනවා.සයිබර් මිතුරන් රාශියක් අද බ්ලොගය සමඟ සම්බන්ධවීම විශේෂ සතුටක්jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-21697269030449225492011-08-12T20:39:27.030+05:302011-08-12T20:39:27.030+05:30දිගටම ලියපන් මච්න්... නොපෙනෙනෙ දේවල් හරි කියල හරි ...දිගටම ලියපන් මච්න්... නොපෙනෙනෙ දේවල් හරි කියල හරි වැරදි කියල හරි කියන්න තරම් මන්නම් පොරක් නෙමෙ. තව ටික දවසකින් මුන් කියයි බුදුහාමුදුරුවො බුදු උනෙත් නැ කියල.. හිකස්dakshikahttps://www.blogger.com/profile/17276225585477166808noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-10975713827558661652011-08-12T19:10:56.873+05:302011-08-12T19:10:56.873+05:30කව්රුවත් හිතන්න එපා මෙතනදි මම හැගීම්බර වුනැයි කියල...කව්රුවත් හිතන්න එපා මෙතනදි මම හැගීම්බර වුනැයි කියලා.බලමු චානුක මහත්තයා එයාගේ බ්ලොග් එකේදි අපිව පිළිගන්න ආකාරය.ඉස්සරහට උන්නැහෙත් ජ්‍යොතිෂය ගැන ලියනවළුනේ.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-40865422735798821752011-08-12T17:11:11.339+05:302011-08-12T17:11:11.339+05:30කොමෙන්ට් නොකලට මම ඔබේ අඩවිය හැමදාම කියවන කෙනෙක්, න...කොමෙන්ට් නොකලට මම ඔබේ අඩවිය හැමදාම කියවන කෙනෙක්, නොසැලී ඉදිරියටත් ලියන්න. ඔබ මගේ අඩවිය බලනවනම් මම මේ ගැන පෝස්ට් එකක් දැම්ම. මම මේක පිලිගන්නව මොකද මගේ මාමා මැරෙණ දවස හරියටම කියන්න පුළුවන් ජෝතීර්වේදියෙක්, අදටත් ඔහු කියපු ඒව හරි ගිහින් ඒ ගැන ප්‍රශංශා කරන අය බොහෝයි..

ජයවේවා...!!!මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-88943213794910936772011-08-12T16:46:21.063+05:302011-08-12T16:46:21.063+05:30තමන් කැමති, තමන් දන්න දේ තමයි අපි කවුරුත් ලියන්නේ....තමන් කැමති, තමන් දන්න දේ තමයි අපි කවුරුත් ලියන්නේ. ලියනවා වගේම, විරුද්ධ වෙන්නත්, වාදකරන්නත් අපිට හැකියාව තිබිය යුතුයි.

ලියන්නා කෙසේ ලිව්වද, කියවන්නා සිහි බුද්ධියෙන් කියවිය යුතුයිනේ.

මං නං මේ ජ්‍යෝතිශය ගැන දන්න දෙයක් නෑ. මේ බ්ලොග් එකේ අන්තර්ගතය ගැන වැඩිය දැනුමකුත් නෑ.

නමුත්, මේවා අපෙන් තව කාලයයකට නැති වෙලා යන දේ නෙමේනේ.

කාන්තා පිටුව, චිත්‍රකතාව, ළමා පිටුව, සතියේ දේශපාලන විග්‍රය, කෙටි කතාව, ලුහුඬු දැන්වීම් වගේම බ්ලොග් ලෝකයේ කෙන්දර පිටුවත් තිබිය යුතුයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-27349217277306967902011-08-12T16:39:38.816+05:302011-08-12T16:39:38.816+05:30@Chanuka Wattegama
/ඉස්සරහට කාගේ හරි පිස්සෙක්ගේ ...@Chanuka Wattegama
/ඉස්සරහට කාගේ හරි පිස්සෙක්ගේ රෙද්දක් ගැලවෙයි./

මීට අදාළ කමෙන්ටුව දැම්මේ ඔබේ ෆේස්බුක් එක බලන්න කලින් ඇත්තටම මම මුලින් හිතුවේ ඔබේ නමින් වෙනත් කෙනෙක් කමෙන්ට් කරනවා යැයි කියා.ඒකයි "පිස්සා" යන වචනය ඇතුල් කළේ.ඔබගේ ෆේස්බුක් අඩවියට ගියපසු කමෙන්ටුව දැමුවේ ඔබම බව පසක් විය.ඔබගේ මතය ඉදිරිපත් කිරීම සුහදව පිළිගනිමි.විභාග වලට ජ්‍යොතිෂය අනුව සලකා සුභ නැකැත් අනුව පිටත්වීමෙන් ඵලක් නැති බව මෙතන පමනක් පවසා ප්‍රමාණවත් නැත.අද දිවයින "නැකත" අතිරේකයේද විභාගයට පිටත්ව යන දරුවන්ට නැකැත් දී ඇත.ජ්‍යොතිෂ පත්තර වලද මෙලෙස නැකැත් දී ඇත.මෙම ලිපියට වඩා වැඩි පිරිසක් එම ලිපි කියවන බැවින් ඒ පුවත්පත් ආයතන වලටද මෙලෙස විරෝධය පල කරන්න.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-11721897646670855972011-08-12T15:35:14.087+05:302011-08-12T15:35:14.087+05:30ජෝතිශය පිලිගන්නවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙමේ.
ර...ජෝතිශය පිලිගන්නවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙමේ.
රටේ ජනාදිපති තුමාත් සුබ නැකත් අනුවයි වැඩ කරන්නේ..
කවුරු කවුරුත් යම් තරමකට පිලිගන්නව කියන එක බොරුවක් නෙමේ.

නිකම් අනුන්ට ඊරිසියා කරන්නේ නැතුව වැඩක් බලාගන්න...@@.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-23586532155140964372011-08-12T15:11:33.757+05:302011-08-12T15:11:33.757+05:30ඔබ ඔය කරනා දේම ඔබේ බ්ලොගයෙදී අරුණිට කරන කොට කොහොමද...ඔබ ඔය කරනා දේම ඔබේ බ්ලොගයෙදී අරුණිට කරන කොට කොහොමද හිතුනේ.?
පැනලා දුවන එක උත්තරේ නෙවෙයි චානකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-65137467738875871572011-08-12T15:08:18.483+05:302011-08-12T15:08:18.483+05:30මා කලින් කී ලෙස සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙක් තමන්ග...මා කලින් කී ලෙස සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙක් තමන්ගේ අන්ධ විශ්වාස වෙනත් කෙනකු විසින් පෙන්නා දුන් පසුව කිපෙයි. එසේ කිපී තමන්ගේ ප්‍රතිවාදියාට එරෙහිව පුද්ගලික ප්‍රහාරයක් අරඹයි. එහිදී හුවමාරු වන්නේ කරුණු නොව පුද්ගලාපහාසය. මෙසේ වීම මම බ්ලොග් අවකාශයේ නිතර දැක ඇත්තෙමි. මට තවත් එවැනි පුද්ගලික අපවාද සහිත සාකච්ඡාවක සිටීමට අවශ්‍ය නොවේ. මා අදහස් කළේ මෙයින් ඉවත් වීමටයි. එකම එක කමෙන්ට් එකක් දැම්මේ මට 'පිස්සා' කීමට ස්තූති කිරීම පිණිසය. ඔන්න මම ගියා.Chanuka Wattegamanoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-48087239728884515072011-08-12T14:57:49.165+05:302011-08-12T14:57:49.165+05:30චානුකගේ ශීලාචාරකම අරුණි ශපීරෝට උත්තර දුන් ආකාරයෙන්...චානුකගේ ශීලාචාරකම අරුණි ශපීරෝට උත්තර දුන් ආකාරයෙන් මීට පෙර අප විසින් දැක ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-53960647663249940872011-08-12T14:56:01.691+05:302011-08-12T14:56:01.691+05:30@JHOTHISHALANKA,
/ඉස්සරහට කාගේ හරි පිස්සෙක්ගේ රෙද...@JHOTHISHALANKA,

/ඉස්සරහට කාගේ හරි පිස්සෙක්ගේ රෙද්දක් ගැලවෙයි./

මට 'පිස්සා' කීම ගැන ස්තූතියි. තමන්ගේ මතයට ශීලාචාරව එරෙහි වන්නකුට ප්‍රතිචාර දක්වන්නේ කෙලෙසද යන්න ඔබ පෙන්නා දී තිබේ.

- චානුක වත්තේගමChanuka Wattegamanoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-10562498923268483092011-08-12T14:50:07.131+05:302011-08-12T14:50:07.131+05:30මගේ උණුසුම් සුභ පැතුම්....
බ්ලොග් අවකාශයේ සාර්ථකම...මගේ උණුසුම් සුභ පැතුම්....
බ්ලොග් අවකාශයේ සාර්ථකම ජ්‍යෝතිෂ්‍ය බ්ලොග් අඩවිය ලෙස තවත් දීර්ඝ කාලයක් පවතීවායි ඉතසිතින්ම ප්‍රාර්ථනා කරනවා...jothiratnanoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-76694199346366263932011-08-12T13:30:15.297+05:302011-08-12T13:30:15.297+05:30http://lankajhothisha.blogspot.com/2011/08/blog-po...http://lankajhothisha.blogspot.com/2011/08/blog-post_11.html

Chanuka Wattegama said...
කෙනෙකු අදහන අන්ධ විශ්වාසයක් ගැන හෙළි කළ විට (ස්වාභාවිකවම) ඔවුහු කිපෙති. මගේ අරමුණ වූයේ මේ ලිපිය කියවා තම දරුවන්ද මේ මිථ්‍යාවන්ට යොමු කරන දෙමාපියන් කිහිප දෙනකු හෝ ඉන් වැළකීම පමණක් නිසාත් ඊට මේ මැදිහත්වීම ප්‍රමාණවත් නිසාත් මේ වාදයෙන් මම නික්ම යමි. ඉඩ ලද විටෙක ජ්‍යෝතිශය නම් මිථ්‍යාව හෙළි කිරීම පිණිස මගේ භූමිකාව ගැන මගේ බ්ලොග් සටහන් වලින්ම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

@Chanuka Wattegama
බෑ බෑ එහෙම ලේසියෙන් නික්ම යන්න ඔයාට බැහැ.ඔයා නියම චානුක වත්තේගම කියල ඔප්පු කරල නික්ම යන්න යාළුවා.කොහොමත් මම මේක නියම චානුක වත්තේගමට පෙන්නන්න ඕන.එතකොට ඔයා කවුද කියලා මට බලා ගන්න පුළුවන්.ඔයාගේ අයි.පී එක මගේ ගාව තියෙනවා.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-47005636615930301662011-08-12T13:07:55.930+05:302011-08-12T13:07:55.930+05:30@Chanaka Aruna Munasinghe
ස්තූතියි යාළුවා දිරිගැන්...@Chanaka Aruna Munasinghe
ස්තූතියි යාළුවා දිරිගැන්වීමට, මේක ලිව්වෙ රාහු කාලේ නෙවෙයි.බලමුකො ඉස්සරහට කාගේ හරි පිස්සෙක්ගේ රෙද්දක් ගැලවෙයි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-80672252328599862022011-08-12T13:04:31.642+05:302011-08-12T13:04:31.642+05:30@Chanuka Wattegama
ඔබ Name/URL ක්‍රමයට කමෙන්ට් කි...@Chanuka Wattegama
ඔබ Name/URL ක්‍රමයට කමෙන්ට් කිරීම ඔබ නියම Chanuka Wattegama දැයි සැක මතු කරනවා.කරුණාකර ඔබගේ නියම ෆ්‍රොපයිල් එකෙන් නැවත එක් වරක් කමෙන්ට් කරනවාද?jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-79167298059465343732011-08-12T12:52:50.355+05:302011-08-12T12:52:50.355+05:30රාහු කාලෙ පොඩ්ඩක් පන්නල පෝස්ට් එක පබිලිෂ් කළාට පොස...රාහු කාලෙ පොඩ්ඩක් පන්නල පෝස්ට් එක පබිලිෂ් කළාට පොස්ට් එක ලිවුවෙ රාහු කාලෙදි නේද ?Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-89951025725628558862011-08-12T12:50:01.691+05:302011-08-12T12:50:01.691+05:30100ට 200ක් ආයුබෝ වේවා !!!100ට 200ක් ආයුබෝ වේවා !!!Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-41262276493106361402011-08-12T12:48:13.504+05:302011-08-12T12:48:13.504+05:30ඉදිරියටත් ඔබේ මනෝරථය සඵලවීමට අපෙන් සුහ පැතුම්.ඉදිරියටත් ඔබේ මනෝරථය සඵලවීමට අපෙන් සුහ පැතුම්.තිරිසනාhttps://www.blogger.com/profile/10034801875469481536noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-85122329887181609242011-08-12T12:42:31.549+05:302011-08-12T12:42:31.549+05:30"කොහොමත් මේ වගේ කමෙන්ටුවක් දැමූ පසු වෙනත් අය ..."කොහොමත් මේ වගේ කමෙන්ටුවක් දැමූ පසු වෙනත් අය කමෙන්ටු දැමීමට නැඹුරු වීම අඩු වීම සාමාන්‍ය තත්ත්වයක්"

සැලෙන්න එපා යාළුවා..ලොකේ විවිධාකාරයි..මිනිස්සු පුදුමාකාරයි...හැම දේම තමුන්ගේ දෘෂ්ටි කෝනයෙන් පමණක් මැනීම හරහා එවැනි දේවල් සිදු වීම සාමාන්‍ය දෙයක්...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com