tag:blogger.com,1999:blog-775645906509102817.post5142614706487303647..comments2023-12-07T18:01:19.499+05:30Comments on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ: ශනි මාරුව කොහොම වේවිද?jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-775645906509102817.post-57558625796255461072011-11-17T19:43:26.897+05:302011-11-17T19:43:26.897+05:30@APW
ශනි ග්‍රහයා දළ වශයෙන් රාශියක වසර දෙක හමාරක් ...@APW
ශනි ග්‍රහයා දළ වශයෙන් රාශියක වසර දෙක හමාරක් ගත කරන බව සදහන් වෙතත් එය දළ සදහනකි.ශනි ග්‍රහයා ස්වකීය ගමනේ වක්‍ර,නිවෘති ආදී තත්ත්ව නිසා වේගවත් හා මන්දකාරී තත්ත්ව ඇතිව ගමන් කරයි.මෙවර ශනි වෘශ්චික රාශියට යාම 2014 නෙවැම්බර් 02 දක්වා ඈතට යන නිසා වසර තුනක කාලය දක්වා ඇත.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-89095919548821139332011-11-17T15:44:04.902+05:302011-11-17T15:44:04.902+05:30සෙනසුරු සාමාන්‍යයෙන් අවරුදු 2 1/2 ක් රාශියක සිටින ...සෙනසුරු සාමාන්‍යයෙන් අවරුදු 2 1/2 ක් රාශියක සිටින බව අසා ඇතිමුත් මෙවර අවරුදු 3 සිටින බැවි කියවේ .මෙය පැහැදිලි කරන්න .APWhttps://www.blogger.com/profile/02621802391054912367noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-21880234025722851392011-11-15T12:00:34.577+05:302011-11-15T12:00:34.577+05:30ස්තුතියි ඔබට...ඇත්තෙන්ම පහනක්වත් හොයා ගන්න බැරි උන...ස්තුතියි ඔබට...ඇත්තෙන්ම පහනක්වත් හොයා ගන්න බැරි උනා..ඔබ කිව් පරිදි උදෙන්ම බුදුන් වැන්ද..

කුරුම්නියා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-30023282246363468442011-11-15T08:46:46.759+05:302011-11-15T08:46:46.759+05:30@චමන්ත මල්ලී
ශනි මාරුව වෘෂභ ලග්න හිමියන්ට පොදුවේ ස...@චමන්ත මල්ලී
ශනි මාරුව වෘෂභ ලග්න හිමියන්ට පොදුවේ සුභදායකයි( උපතේදී සදු හයේ සිටින අයට තරමක් අපල වැඩියි.).නමුත් ඔබ කිව්වා වගේ 2012 දෙසැම්බර් වල රාහු ග්‍රහයා වෘෂභ ලග්න හිමියාගේ ගෝචර ගමනින් හයවැන්නේ ශනි සමඟ යෝග වීම රාහු මහ දශා ගත කරන්නන්ට මූල රෝග(උදරාබාධ,මුත්‍ර,මල පද්ධති ) ඉස්මතු විය හැකි කාලයකි.ආහාර පාන ආදියෙන් දැන් සිටම ප්‍රවේශම් ආරක්ෂා වීම වඩාත් හොදයි.

@කුරුමිනියා
සෙනසුරු උදෙසා ගිතෙල් පහනක් දැල්වීමේ වරදක් නැතත් අපි මුල් තැන දෙන්න ඕන අපේ ආගමික ශාස්තෘටයි.ඔබ බෞද්ධයෙක් නම් තෙරුවන් පිහිට පැතීමත් කිස්තියානි,ඉස්ලාම් භක්තියෙක් නම් දෙවියන්ට යාඤාා කිරීමත් මුල් කොට කල යුතුයි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-7813019618002557572011-11-15T03:04:13.596+05:302011-11-15T03:04:13.596+05:30ඇත්තෙන්ම මමත් හිතාන හිටියේ ඔබත් පලා පල විස්තරයක් ද...ඇත්තෙන්ම මමත් හිතාන හිටියේ ඔබත් පලා පල විස්තරයක් දමාවි කියල..
මාරයාගේ විස්තරයට අමතරව.ඒ කොහොම උනත් මේ ලිපිය නම් මරු..
ආ තව එකක් ඇත්තටම එදාට,සෙනසුරු මාරුවේ අපල දුරුවෙන්න කියල.. මොන තෙල් වලින් හරි පහනක් දල්වන එකද? හොද නොදල්වන එකද?

කුරුමිනියා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-90455745098026371142011-11-14T21:38:37.073+05:302011-11-14T21:38:37.073+05:30මටත් අතට ආපු job එකක් ගහල ගියානෙ අය්යෙ...මාර කේස් ...මටත් අතට ආපු job එකක් ගහල ගියානෙ අය්යෙ...මාර කේස් එක..Chamantha Thilinahttps://www.blogger.com/profile/03286587646499390448noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-4224136563904955432011-11-14T21:17:59.001+05:302011-11-14T21:17:59.001+05:30රාහුගේ බලපෑම නිසා වෘෂභ ලග්න හිමියාට මේ කාලයේදි විය...රාහුගේ බලපෑම නිසා වෘෂභ ලග්න හිමියාට මේ කාලයේදි විය හැකි දේ කියල දෙනවද??
වැඩිපුර Comment නොකලට අපි day to day මේ පැත්තෙ එනවො!!!! හ හ හ හ !!!Chamantha Thilinahttps://www.blogger.com/profile/03286587646499390448noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-55618508137524302702011-11-14T16:15:48.886+05:302011-11-14T16:15:48.886+05:30ෂහ් නියම පෝස්ට් එක.ෂහ් නියම පෝස්ට් එක.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-64744405486463722022011-11-14T13:01:20.489+05:302011-11-14T13:01:20.489+05:30@චමන්ත මල්ලී
රාහු තුලාවට යන්නේ 2012 දෙසැම්බර් 23. ...@චමන්ත මල්ලී
රාහු තුලාවට යන්නේ 2012 දෙසැම්බර් 23. මේ කාලේ වෘෂභ ලග්න හිමියාගේ රාහු ගෝචරයෙන් හත් වැන්නේ තමයි.2012 දෙසැම්බර් 23 දා හයට යනවා.(රාහු ගමන පසු පසට)jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-52716433857976082492011-11-13T22:11:38.854+05:302011-11-13T22:11:38.854+05:30රාහු තුලාවට යන්නෙ කවද්ද??? මමත් ඉතින් වෘෂබෙ නේ..මග...රාහු තුලාවට යන්නෙ කවද්ද??? මමත් ඉතින් වෘෂබෙ නේ..මගේ 7 කොටුව හිස්.මේ කාලේ වෘෂබෙ රාහු 7තේ නේද??Chamantha Thilinahttps://www.blogger.com/profile/03286587646499390448noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-37590102585438033202011-11-13T21:32:42.251+05:302011-11-13T21:32:42.251+05:30මට මතකයි 2009 සැප්තැම්බර් මාසේදීත් මේ විදියටම සෙනස...මට මතකයි 2009 සැප්තැම්බර් මාසේදීත් මේ විදියටම සෙනසුරු මාරුවට පත්තරවල නටපු නැටිල්ල. එදත් ඒ විදියට පහන් පත්තු කළා. විෂ්ණු පූජාවන් ද තිබුණා. ලස්සන ලස්සන අනාවැකිත් අහන්න ලැබුණා. ඒවා ඇත්ත උනත් බොරු උනත් අන්තිමට හෙනහුරා ලබල තියෙන්නේ අතේ සතේ නැතුව ඉගෙන ගන්න අයටයි, එදාවේල පිරිමහගන්න බොහොම අමාරුවෙන් සොච්චමක් එකතු කරගන්න අයටයි කියලයි මට හිතෙන්නේ. මේ යන විදියට නම් බටකොළ නෙමෙයි තණකොළ කවලයි නතර වෙන්නෙ. හොඳ වෙලාවට සෙනසුරු අවුරුදු 3 න් 3 ට මාරුවෙන්නේ. මාසෙන් මාසෙට මාරු උනා නම් එහෙම ලංකාවේ පහන් හදන්න මැටි පිටරටින් ගේන්න වෙයි.මුතුnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-24253152973923463692011-11-12T22:38:02.986+05:302011-11-12T22:38:02.986+05:30පත්තරවල යන ඒවා මාත් බැලුව.මේ සතියේ සුබසෙත පත්තරේ ප...පත්තරවල යන ඒවා මාත් බැලුව.මේ සතියේ සුබසෙත පත්තරේ පැය 24න් විකිණිලා ඉවරයි.මට දැන් මේ සෙනසුරු මාරු ලිපි කියෝලම මටත් දැන් ඔල්මොරොන්දම් වගේ.ඔන්න සෙනසුරු මාරුව මට නම් සුබයි ;P.ලබන සෙනසුරුගේ ගුරු අතුරු දසාවත් සුබයි.දෙන්නම ඉන්නේ තම තමාගේ සුපර් පවර් එකෙන්.ගුරුත් වෘෂබෙටයි රාහු තුලාවටයි පනිනකන් ඉඳල සුපිරි ප්ලෑන් එකක් ගහන්ඩ ඕනේ.
තිරිසනා.:PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-18018348190800787882011-11-12T15:46:10.135+05:302011-11-12T15:46:10.135+05:30සෙනසුරු මාරුව රටට කොහොමද කියා සිලුමිණ පත්තරේ කියන ...සෙනසුරු මාරුව රටට කොහොමද කියා සිලුමිණ පත්තරේ කියන ආකාරය. 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ඕක වෙන්න ඇති :)

http://www.silumina.lk/2011/11/13/_art.asp?fn=arstroChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-48410901209680885632011-11-12T15:37:18.479+05:302011-11-12T15:37:18.479+05:30මේකත් බලන්න
ජ්‍යොතිෂය බොරු වෙයි ???මේකත් බලන්න

ජ්‍යොතිෂය බොරු වෙයි ??? Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-85461445439806549772011-11-12T15:32:52.259+05:302011-11-12T15:32:52.259+05:30@Akhila
තාරකා විද්‍යා ක්‍රමයටනම් ශනි ග්‍රහයා තුලා...@Akhila
තාරකා විද්‍යා ක්‍රමයටනම් ශනි ග්‍රහයා තුලා රාශිය එල්ලේ පිහිටන දිනය නොවැම්බර් 15 දිනයට වෙනස් තමයි .ඒත් ඒක 2013 තරම් ඈතට යනවද කියලා බලන්න ඕන.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-41779229458745993202011-11-12T15:23:53.015+05:302011-11-12T15:23:53.015+05:30@Akhila
Stellarium වල ඔන්ලයින් කැල්කියුලේෂන් එක...@Akhila
Stellarium වල ඔන්ලයින් කැල්කියුලේෂන් එකක් නැද්ද?jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-29381836640935813822011-11-12T15:22:05.755+05:302011-11-12T15:22:05.755+05:30@Akhila
ම්.....ඔයා කියල තියෙන දේ නම් ටිකක් හොයන්න...@Akhila
ම්.....ඔයා කියල තියෙන දේ නම් ටිකක් හොයන්න ඕන. මම ඉන්නේ Stellarium ඩවුන්ලෝඩ් කරන ගමන්.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-7968092470208790552011-11-12T15:05:02.918+05:302011-11-12T15:05:02.918+05:30Stellarium බැලුවාම නම් සෙනසුරු ඔය කියන දවස්වලත් ඉන...Stellarium බැලුවාම නම් සෙනසුරු ඔය කියන දවස්වලත් ඉන්නෙ කන්යාවෙම තමයි. (2011 නොවැම්බර් 15)
තුලාවට යන්නේ තව අවුරුදු දෙකකින් විතර 2013 දී..Akhilahttps://www.blogger.com/profile/08428833746719035947noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-7531084552881875302011-11-12T14:25:06.934+05:302011-11-12T14:25:06.934+05:30@ කතන්දර Kathandara
ඉඩ තිබේ නෙවේ නැති වෙලා ඉවරයි...@ කතන්දර Kathandara

ඉඩ තිබේ නෙවේ නැති වෙලා ඉවරයි .

මෙන්න බුවෙක් ලියා තිබේ ඒ ගැන

http://buwagesithuvili.blogspot.com/2011/11/2018.htmlChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-24623734946574589762011-11-12T14:16:10.834+05:302011-11-12T14:16:10.834+05:30ශනි මාරුවට නිසා ලැබේයැයි සිතූ වටිනා යමක්, නිකං ක්...ශනි මාරුවට නිසා ලැබේයැයි සිතූ වටිනා යමක්, නිකං ක්‍රිඩා උළෙලක් වගේ එකක් නැතුව යන්නට ඉඩ තිබේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-60320049070174600322011-11-12T14:14:13.488+05:302011-11-12T14:14:13.488+05:30@all
ශනි මාරුව ලග්න වලට බලපාන ආකාරය පිළිබද සරල බසි...@all
ශනි මාරුව ලග්න වලට බලපාන ආකාරය පිළිබද සරල බසින් මෙන්ම ශාස්ත්‍රාණුකූල ලෙස ලිපි පෙලක් මාරයාගේ හෝරාවhttp://ctkumara.blogspot.com/ බ්ලොග් අඩවියේ මේ දිනවල පලවේ.ජ්‍යොතිෂය ගැන වැටහීම අඩු අයට පවා හොදින් වැටහෙනසේ ලියැවෙන එම ලිපි පෙළ ශනි මාරුව ලග්න වලට බලපාන ආකාරය ගැන සොයා බලන අය කියවන්නනjhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-15251147002857597672011-11-12T14:12:19.781+05:302011-11-12T14:12:19.781+05:30@ Podi Kumarihami
ලග්න වලට වෙන ප්‍රතිපල
1 . ht...@ Podi Kumarihami

ලග්න වලට වෙන ප්‍රතිපල

1 .  http://ctkumara.blogspot.com/2011/11/blog-post_02.html

2 . http://ctkumara.blogspot.com/2011/11/blog-post_03.html

3. http://ctkumara.blogspot.com/2011/11/blog-post_04.html

4. http://ctkumara.blogspot.com/2011/11/blog-post_05.html

5. http://ctkumara.blogspot.com/2011/11/80.html

6. http://ctkumara.blogspot.com/2011/11/blog-post_11.html

7. http://ctkumara.blogspot.com/2011/11/blog-post_1873.htmlChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-45176731002684414592011-11-12T14:06:10.783+05:302011-11-12T14:06:10.783+05:30.
2 ට 4
3 ටත් 4
4 ට 3
අනිත් එවුවට උත්තර හනුමන්ත....
2 ට 4
3 ටත් 4
4 ට 3

අනිත් එවුවට උත්තර හනුමන්තා ලවා අංජනමකින් තමා බලා ගන්න වෙන්නෙ :)Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-65790874874916392232011-11-12T09:46:26.925+05:302011-11-12T09:46:26.925+05:30හරිම ලස්සන පෝස්ට් එකක්. එක හුස්මට කියවාගන ගියා. නර...හරිම ලස්සන පෝස්ට් එකක්. එක හුස්මට කියවාගන ගියා. නරකද මේ ග්‍රහ මාරුවෙන් ලග්නවලට සිදුවෙන ප්‍රතිපල දැම්මා නම්.:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-90184888409915070252011-11-12T08:47:50.427+05:302011-11-12T08:47:50.427+05:30අංක තුනටනං උත්තරේ 4 වෙනි එක තමා ඕං...අංක තුනටනං උත්තරේ 4 වෙනි එක තමා ඕං...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com