tag:blogger.com,1999:blog-775645906509102817.post5182350198186535814..comments2023-12-07T18:01:19.499+05:30Comments on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ: ස්ත්‍රී පුරුෂ දෙදෙනාම පවුලේ වැඩිමල් දරුවන් වීම විවාහයට අසුභද?jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-775645906509102817.post-35271268312678436132012-08-21T10:11:48.577+05:302012-08-21T10:11:48.577+05:30ස්තුතියි!. පලාපල කීමේදී යොදාගන්නා කාල පුරුෂ සිද්ධා...ස්තුතියි!. පලාපල කීමේදී යොදාගන්නා කාල පුරුෂ සිද්ධාන්තය පිලිබදව විස්තරාත්මක ලිපියක් ලියනවනම් වැදගත් කියල හිතෙනවSusanthahttps://www.blogger.com/profile/07522186380320356201noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-65984610938228332182012-08-20T22:23:57.469+05:302012-08-20T22:23:57.469+05:30ඇත්ත, ඈපා හා ලංකා පඤචාංග ලිත් දෙකේ මෙන්ම විවිධ මූල...ඇත්ත, ඈපා හා ලංකා පඤචාංග ලිත් දෙකේ මෙන්ම විවිධ මූල ග්රන්ථ වලත් කුජ ග්‍රහයා කන්‍යා රාශිය තුල මිත්‍ර වීම හා සතුරු වීම විවිධ අයුරින් දක්වා ඇත.අප සලකන ආකාරයට කුජ කන්‍යාවට සම ලෙස සලකනවා.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-9799171198066531102012-08-20T21:56:53.747+05:302012-08-20T21:56:53.747+05:30ලිපියට අදාල නොවුනත් ඇතැම් පොත් වල කුජ ග්‍රහයා කන්...ලිපියට අදාල නොවුනත් ඇතැම් පොත් වල කුජ ග්‍රහයා කන්‍යාවට සම බවකුත් ඇතැම් පොත් වල සතුරු බවකුත් දක්වා තිබේ. මේ දෙකෙන් හරි එක කෝකද?Susanthahttps://www.blogger.com/profile/07522186380320356201noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-52657668333796820782012-08-20T17:12:22.491+05:302012-08-20T17:12:22.491+05:30බී.වී රාමන් මහතාගේ "Planetary Influences on H...බී.වී රාමන් මහතාගේ "Planetary Influences on Human Affairs"ග්‍රන්ථයේ මේ ගැන සදහනක් ඇත.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-14834494214541077372012-08-19T22:19:37.947+05:302012-08-19T22:19:37.947+05:30පවුල් ෙදකක වැඩිමලුන් අතර විවාහ නුසුදුසු විමට ම ෙනා...පවුල් ෙදකක වැඩිමලුන් අතර විවාහ නුසුදුසු විමට ම ෙනා්විද්යාත්මක ෙහ්තුවකුත් තිෙයනවා. පවුෙල් වැඩිමලාට බාලයන් බලා ගැනිෙම් වගකිම කුඩා කාල ෙය්ම පැවෙරනවා. ෙම්නිසා පවුෙල් නායකත්වය ෙලාකු අයියාට / ෙලාකු අක්කාට හිමිවන අතර ඒෙලස ක්‍රියා කරනවා. ඒකම නිවසක නායකයින් ෙදෙෙනකු සිටිම අනතුරුදායකයි. ගැටුම්වලට ෙහ්තුවක් විය හැකියි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-37918948103236154222012-08-19T19:22:34.236+05:302012-08-19T19:22:34.236+05:30මගේ පියා පවුලේ වැඩිමලා වන අතර මව පොසොන් මාසයේ උපන්...මගේ පියා පවුලේ වැඩිමලා වන අතර මව පොසොන් මාසයේ උපන් අයෙකි.<br /><br />මා හට මෙයින් යම්කිසි දෙයක් සිදුවේද?<br />එසේනම් කුමක් කල යුතුද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-70644279399648027992012-08-19T18:01:34.127+05:302012-08-19T18:01:34.127+05:30හරි!ඔබ යමක්හෙලිකලා;ස්තුති! මගේ ඥති සහෝදරයා පවුලේ ප...හරි!ඔබ යමක්හෙලිකලා;ස්තුති! මගේ ඥති සහෝදරයා පවුලේ පළමු වැන්නාය. ඹහු විවාහ වුයේ 'දෙට නැකතේ' කාන්තාවකී. පළමු දරැවා ආබාධිතය.වෛද්‍ය සතය වුයේ දෙදෙනාගේ ලේවල හෝ වෙනයම් ගැටළුවක්ද හෝ නොමැතිබවය. තවත් දරුවෙකු ගැන සිතා සුසුම් හෙලයි; වරක් වු ඒ බියෙන්ය.janakahttps://www.blogger.com/profile/03035075080560565046noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-63343286914676175102012-08-19T11:19:54.150+05:302012-08-19T11:19:54.150+05:30"ඉන්දියාව හා ශ්‍රී ලංකාව තුල සිදු කර ඇති සංඛ්..."ඉන්දියාව හා ශ්‍රී ලංකාව තුල සිදු කර ඇති සංඛ්‍යාන"වල links පුලුවන් නම් දානවද මොකද මේක ටිකක් විතර මටත් අදාලයි..Yapahttps://www.blogger.com/profile/10043092583201637070noreply@blogger.com