tag:blogger.com,1999:blog-775645906509102817.post5339026357191627700..comments2023-12-07T18:01:19.499+05:30Comments on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ: නිවෙසක කාමර බෙදිය යුතු දිශා පිළිවෙළjhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-775645906509102817.post-57712983797820600402012-09-14T17:53:59.149+05:302012-09-14T17:53:59.149+05:30අසා ඇති කරුණු වලට පිළිතුරක් දීමට තරම් මාගේ වාස්තු ...අසා ඇති කරුණු වලට පිළිතුරක් දීමට තරම් මාගේ වාස්තු විද්‍යා දැනුම ප්‍රමාණවත් නැත.නමුත් නිදා සිටින ඇද ඉදිරියේ කණ්ණාඩියකින් නිදා සිටින අයට තමන්ගේ රූපය පෙනීම අසුභයි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-18412736867011323152012-09-14T16:00:10.677+05:302012-09-14T16:00:10.677+05:30ඇඳ පිටුපසින් එනම්,ඔලුව තබන පැත්තේ බිත්තියක් තිබීම ...ඇඳ පිටුපසින් එනම්,ඔලුව තබන පැත්තේ බිත්තියක් තිබීම අනිවරයද?එම පිටු පසින් මේසයක් තිබීම අසුබද ??Anonymoushttps://www.blogger.com/profile/00352193428674444681noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-1626392841505550162012-08-30T23:21:05.772+05:302012-08-30T23:21:05.772+05:30ශාස්ත්‍ර නියමයන් දක්වා ඒ අනුව ඔබේ පෝස්ට් එක දැම්මා...ශාස්ත්‍ර නියමයන් දක්වා ඒ අනුව ඔබේ පෝස්ට් එක දැම්මා නම් ඉතාමත් වටිනා ලිපියක් වන බව පෙන්වා දෙනු කැමැත්තෙමිM. M. Rohana Wasanthahttps://www.blogger.com/profile/05681267126822126809noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-72024800393888813522012-08-13T19:10:15.024+05:302012-08-13T19:10:15.024+05:30@M. M. Rohana Wasantha
ඊශාන්යං දෙවතාගෙහං පූර්වස්...@M. M. Rohana Wasantha

ඊශාන්යං දෙවතාගෙහං පූර්වස්යං
ස්නාන මන්දිරම්
ආග්නෙය්යාං පාක්යදනං
භාණ්ඩාගාර මුත්තෙරෙ
(විශ්වකර්ම ප්‍රකාශය)

ස්ථානාග් නිපාකශයනා සත්රභජශ්ව ධාන්‍ය
භාණ්ඩාර දෛවතගෘහානීච පූර්වතඃ ස්‍යුඃ
තන්මධ්යතස්තු මථනාජ්යපූර්ෂ විද්‍ය
භ්යාස ඛ්යැරාදනර කෞෂධ සර්වධාම
(වාස්තු රත්නාවලිය - ජීවනාථ බ්රාහ්මන)jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-64816539298034435102012-08-13T00:31:03.104+05:302012-08-13T00:31:03.104+05:30ඔබ දිශාවන් දක්වා තිබෙන්නේ කුමන ශාස්ත්රානුකූලවද යන...ඔබ දිශාවන් දක්වා තිබෙන්නේ කුමන ශාස්ත්රානුකූලවද යන්න පැහැදිලි කළ හැකිද? මෙය ඔබේ හිතුමතයට කරන ලද ප්‍රකාශයක්ද? නැතිනම් කුමක් හෝ පැරණි ශා්ත්රවන්තයෙකුගේ කියමනක් අනුව කළ ප්‍රකාශයක් ද කියා පැහැදිළි කළ හැකිද?M. M. Rohana Wasanthahttps://www.blogger.com/profile/05681267126822126809noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-56642692395361428112012-08-06T12:22:35.993+05:302012-08-06T12:22:35.993+05:30උදා-
නිරිතට මුළුතැන් ගෙය - ෙකාන්දෙ අමාරුව, දණහිසෙ ...උදා-
නිරිතට මුළුතැන් ගෙය - ෙකාන්දෙ අමාරුව, දණහිසෙ කැක්කුම්, අක්මාව සම්බන්ධ ෙරාගRANDEW GURUKULAYAhttps://www.blogger.com/profile/11163917971071374449noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-67542416870592722572012-08-05T12:14:46.842+05:302012-08-05T12:14:46.842+05:30නියම වාස්තු විද්‍යාණුකූලව කාමර අනුගත කල යුතු දිශා ...නියම වාස්තු විද්‍යාණුකූලව කාමර අනුගත කල යුතු දිශා මෙයින් දැක්වේ .නමුත් සීමිත ඉඩ ප්‍රමාණ භූ විෂමතා,අසළ නිවාස වල ලිං වැසිකිළද ආදියේ පිහිටීම නිසා මේ දිශා තත්ත්ව මෙලෙසම යොදා ගැනීම අසීරු විය හැකියි.එවැනි අවස්ථාවල වාස්තු විද්යාඥයකුගො සහය ගැනීම වඩාත් සුභයි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-44259559547318025262012-08-05T11:07:11.192+05:302012-08-05T11:07:11.192+05:30මේවා වෙනස් වුනොත්..මේවා වෙනස් වුනොත්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com