tag:blogger.com,1999:blog-775645906509102817.post5571238646728472755..comments2023-12-07T18:01:19.499+05:30Comments on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ: අධි යෝගයjhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-775645906509102817.post-8890564513778895192013-03-03T18:36:07.709+05:302013-03-03T18:36:07.709+05:30රාජ යෝග, ධනයෝග, අධියෝග... එතරම් දුලබ නෑ දන්න විදිය...රාජ යෝග, ධනයෝග, අධියෝග... එතරම් දුලබ නෑ දන්න විදියට.. හ්ම්...blogsukuhttps://www.blogger.com/profile/07098386945980509479noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-21966509541840539232012-07-14T17:35:54.417+05:302012-07-14T17:35:54.417+05:30වෘෂභ ලග්න හිමියන්ගේ 9 හා 10 අධිපති දෙදෙනාම ශනි නිස...වෘෂභ ලග්න හිමියන්ගේ 9 හා 10 අධිපති දෙදෙනාම ශනි නිසා ධර්මකර්මාධිපති යෝගය නොයෙදෙන බව සඳහන් වෙනවා නේද?
එය සත්‍යයක්ද?
එසේ යෙදේනම් එහි බලවත් බවේ අඩුවක් හෝ වැඩියක් තිබේද?

එසේම ඔබට බොහොම ස්තූතියි ගුප්ත විද්‍යාත්මක ලිපි පළ කිරීම ගැන.තනුක වන්නිආරච්චිnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-86157505667556179692012-07-05T00:57:32.062+05:302012-07-05T00:57:32.062+05:30මිතුන ලග්නයෙ රවි බුද සිකුරු ලග්නයෙ හිටියොත් මොකද ව...මිතුන ලග්නයෙ රවි බුද සිකුරු ලග්නයෙ හිටියොත් මොකද වෙන්නෙ??Anonymoushttps://www.blogger.com/profile/09983690830199022642noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-32303201042315196382012-07-05T00:57:10.236+05:302012-07-05T00:57:10.236+05:30මිතුන ලග්නයෙ රවි බුද සිකුරු ලග්නයෙ හිටියොත් මොකද ව...මිතුන ලග්නයෙ රවි බුද සිකුරු ලග්නයෙ හිටියොත් මොකද වෙන්නෙ??Anonymoushttps://www.blogger.com/profile/09983690830199022642noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-3061503918176347232012-07-05T00:57:08.067+05:302012-07-05T00:57:08.067+05:30මිතුන ලග්නයෙ රවි බුද සිකුරු ලග්නයෙ හිටියොත් මොකද ව...මිතුන ලග්නයෙ රවි බුද සිකුරු ලග්නයෙ හිටියොත් මොකද වෙන්නෙ??Anonymoushttps://www.blogger.com/profile/09983690830199022642noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-57973817812877432542011-12-07T22:19:17.605+05:302011-12-07T22:19:17.605+05:30-අමිල-
දර්මකර්මදිපති යෝගය
කේන්ද්‍රයක 9 හා 10 අධි...-අමිල-
දර්මකර්මදිපති යෝගය
කේන්ද්‍රයක 9 හා 10 අධිපතීන් යෝග වීම පරිවර්තනය වීම(9 අධිපති 10වැන්නේත් 10 අධිපති 9 වැන්නේත් පිහිටීම) හෝ සම සප්පතමව සිටීමයි.වෘෂභ ලග්නහිමියාගේ ශනි 9 හෝ 10 පිහිටිය යුතුය.

ඵල විපාක(පොදු)
දැහැමි ය.සිතට එකඟව කටයුතු කරයි.රාජයෝගයක් බදුය.ධර්මාවබෝධය සහිතය.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-81252142263844742792011-12-07T21:14:49.203+05:302011-12-07T21:14:49.203+05:30දර්මකර්මදිපති යෝගය කියන්නේ මොකක්ද?එහි පලවිපාක මොනව...දර්මකර්මදිපති යෝගය කියන්නේ මොකක්ද?එහි පලවිපාක මොනවද ??කරුණාකරලා පොඩ්ඩක් පැහැදිලි කරන්න.

-අමිල-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-17587022298642824062011-12-02T19:43:02.506+05:302011-12-02T19:43:02.506+05:30@ජනිත්-
රවිගෙන් දෙපස සිටින ග්‍රහයන්ගේ ස්වභාවය අන...@ජනිත්-
රවිගෙන් දෙපස සිටින ග්‍රහයන්ගේ ස්වභාවය අනුව උභයචාරී යෝගයේ ඵල විවිධාකාරවේ.ග්‍රහයන් දෙදෙනා පාපී(කුජ,ශනි,රාහු ,කේතු) ග්‍රහයකු වන විට මෙය අසුභ යෝගයක් ලෙසත් සුභ එක් ග්‍රහයකු හා පාපී එක් ග්‍රහයකු සිටින විට මිශ්‍රඵලයි.සුභ ග්‍රහයන් දෙදෙනෙකු වන විට ඉතා සුභ යෝගයකි.එවිට දක්ෂ කථිකයෙකු,කාර්යක්ෂම කෙනෙකු,ධනවත් හා ප්‍රසිද්ධිය මෙන්ම කාරුණික බුද්ධිමත් කෙනෙකුය.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-44788645013981386182011-12-02T17:51:53.574+05:302011-12-02T17:51:53.574+05:30උභයාචාරී යෝගයෙන් වෙන්නේ මොනවද?
කරුණාකරලා පොඩ්ඩක් ප...උභයාචාරී යෝගයෙන් වෙන්නේ මොනවද?
කරුණාකරලා පොඩ්ඩක් පැහැදිලි කරන්න.
-ජනිත්-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-23121827119710111932011-12-02T11:15:27.335+05:302011-12-02T11:15:27.335+05:30@Anonymous
ඔබ අධි යෝගය අර්ථ දක්වා ඇති ආකරය මගේ වි...@Anonymous
ඔබ අධි යෝගය අර්ථ දක්වා ඇති ආකරය මගේ විස්තර කිරීමටත් වඩා සරල අයුරින් දක්වා ඇත.අපේ රටේ ලග්න හා චන්ද්‍ර අධි යෝග ප්‍රධාන ලෙස සලකයි.ඔබ පැවසූ ආකරයට අධි යෝගයේ බලය අඩු වැඩි වීම ශඩ් වර්ග ආදී වෙනත් සාධක මත රදා පවතිනවා.බොහොම ස්තූතියි ලිපියට වටිනා යමක් එකතු කලාට.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-79360924059945095442011-12-02T11:08:51.876+05:302011-12-02T11:08:51.876+05:30බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයින් 3නම 6,7,8 යන භාවයන්...බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයින් 3නම 6,7,8 යන භාවයන් 1ක යෝග වීමත්, 1භාවයක එක ග්‍රහයෙකුත්,තවත් භාවයක අනිත් ග්‍රහයින් 2නත් පිහිටන පරිදි ග්‍රහයින් පිහිටි විටත්, අධි යෝග ලෙස සැලකිමක් ඇත.මේ සියල්ලම පිහිටියත් ග්රහයින්ගේ ශඩ් වර්ග ආදි බල දුබලතාවයන් මත මෙම යොගයන්හි වටිනකම අඩු වැඩි වෙන අතර යෝගය පිහිටි පමනින්ම එය ඒ ආකරයෙන් පල දෙනවය යන්න පවසිම අපහසු කරුනක් නෙද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-42411491410408192502011-12-01T10:35:24.783+05:302011-12-01T10:35:24.783+05:30සදු හැර වෙනත් ග්‍රහයන් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකු රවි...සදු හැර වෙනත් ග්‍රහයන් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකු රවිගෙන් දෙපස (අංශක අනුව) තැන්පත් වීම උභයචාරී යෝගයයි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-13689211717873695922011-12-01T10:30:16.620+05:302011-12-01T10:30:16.620+05:30උභයාචාරී යෝගය කියන්නේ මොකක්ද?
-ජනිත්-උභයාචාරී යෝගය කියන්නේ මොකක්ද?
-ජනිත්-Anonymousnoreply@blogger.com