tag:blogger.com,1999:blog-775645906509102817.post6063527109205844300..comments2023-12-07T18:01:19.499+05:30Comments on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ: අභාවයට යන ලාංකීය බලි ශාන්තිකර්ම කලාවjhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-775645906509102817.post-39403831435317082012-02-03T22:19:13.106+05:302012-02-03T22:19:13.106+05:30ගොඩක් දවසකින් අදයි මේ පැත්තෙ ආවෙ. පෝස්ට් එක නිවීහැ...ගොඩක් දවසකින් අදයි මේ පැත්තෙ ආවෙ. පෝස්ට් එක නිවීහැනහිල්ලෙ හෙමිහිට කියවන්නෝනැ. මොකද ඒක හෙමිහිට කියවන තරමට තමා රස විදින්න පුලුවන්.

ඒක නෙමෙයි. අද දිවයින පත්තරේ මෙහෙම එකක් තිබුනා.

"ශ්‍රී ලංකාවේ අනාගතය දෙස බලන විට සතුටුදායක ආරංචියක් ලබා දිය හැකි බව පෙනී යයි. ඒ බලවත් කීර්තිධර නායකයකු උපත ලබන බවයි. එපමණක් නොව එම නායක පින්වත් පුතුගේ පිරිවර වශයෙන් තවත් බොහෝ දරු දැරියන්ද උපත ලබන බවයි.

මෙම 2012 වසරේ මැයි මාසයේ 15 දාට ආසන්න දිනක මෙම දරුවා ශ්‍රී ලංකාවේ දකුණු පළාතෙන් උපත ලබනු ඇත. එය බොහෝ විට මැයි 21 දින වන්නේය. එම දරුවා නායකත්ව ගතිගුණ මනාව ප්‍රකට කරන, නිර්භීත හා එඩිතර ගතිගුණ ඇත. පිනට දහමට ලැදි උපන් භූමිය හෙවත් ගමෙන් පිට වාසය කරන ශ්‍රී ලංකාවේ සියලු සතුරු බලවේග මර්දන කර දියුණුව කරා ගෙන යන නායකයකු වන්නේය. එම දිනවල උපදින බොහෝ දරුවන්ද එම දක්ෂතා අඩු නමුදු පින්වත් නැණවත් පුතුන් වන්නේය. "

මේ කියන කාලෙ ග්‍රහ පිහිටීම කොහොමද? මැයි 15 වෙනකොට රවිනම් උච්චයි කියල මම අහල තියෙනව. එතකොට සෙනසුරුත් ඔය කියන කාලෙ උච්චද ? මම අහල තියෙනව ග්‍රහයො තුන් දෙනෙක් හෝ ඊට වැඩි ගනනක් උච්චව පිහිටි විට "කුල ප්‍රධාන යෝගය" කියල යෝගයක් පිහිටනව කියල. මේ කියන කාලෙ ඉපදෙන ලමයින්ට ඒවගෙ යෝග පිහිටනවාද?

මම මිගාරMigarahttps://www.blogger.com/profile/09995820850612608548noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-39629674084182608372012-02-03T17:01:37.798+05:302012-02-03T17:01:37.798+05:30නියමයි යලුවා මම ගොඩාක් ඒවා අද කියෙව්වා. දිගටම දාන්...නියමයි යලුවා මම ගොඩාක් ඒවා අද කියෙව්වා. දිගටම දාන්න. ගොඩාක් දෙවල් දැන ගන්න ලැබුනා.THUSITHAhttps://www.blogger.com/profile/15175062824085915285noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-62414120230606966962012-02-02T03:00:54.866+05:302012-02-02T03:00:54.866+05:30විස්තරේට ගොඩක් ස්තුතියි.එත් මේක කොටස් දෙකකට වගේ දැ...විස්තරේට ගොඩක් ස්තුතියි.එත් මේක කොටස් දෙකකට වගේ දැම්මනම් කියවන පිරිසට වාසියක් වෙනවා.හැබැයි ඒ මට හිතෙන විදිය?අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-40686993832936263302012-01-21T23:15:07.965+05:302012-01-21T23:15:07.965+05:30ස්තුතියි විස්තරයට...ස්තුතියි විස්තරයට...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-59462398850097162862012-01-20T11:29:48.705+05:302012-01-20T11:29:48.705+05:30වැදගත් කරුණු ගොඩක් තියෙනවා. ගොඩක් නොදන්නා දේ දැන ...වැදගත් කරුණු ගොඩක් තියෙනවා. ගොඩක් නොදන්නා දේ දැන ගත්තා , ස්තුතියිTiraj Adikarihttps://www.blogger.com/profile/11094980943053115399noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-34553004223363902862012-01-14T07:02:26.302+05:302012-01-14T07:02:26.302+05:30හොඳ ලිපියක්...බොහොම ස්තුතියි!හොඳ ලිපියක්...බොහොම ස්තුතියි!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com