tag:blogger.com,1999:blog-775645906509102817.post6916261942990124449..comments2023-12-07T18:01:19.499+05:30Comments on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ: ජාතියේ පිනට පහල වූ උත්තමයා (අනගාරික ධර්මපාල තුමා)jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-775645906509102817.post-79875803931777223852013-02-26T14:22:11.527+05:302013-02-26T14:22:11.527+05:30//වෙනස් නැකත් වල ස්ත්‍රී හා පුරුෂයකුගේ නාඩි එකම (ම...//වෙනස් නැකත් වල ස්ත්‍රී හා පුරුෂයකුගේ නාඩි එකම (මද්‍ය) වනවිට එය විවාහයට නුසුදුසු වේද? //

පොරොන්දම් පරීක්ෂාවේදී මෙවැනි කෂුද්‍ර ක්රෙෂත්රයක් ගැන පමනක් සලකා තීරණ ගත නොහැක.කෙටි පිළිතුරු දීම භයානකය.හොඳ දෛවඥයකු හමුවී පොරොන්දම් පරීක්ෂා කර ගන්න.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-15235252316832011722013-02-25T10:55:26.991+05:302013-02-25T10:55:26.991+05:30වෙනස් නැකත් වල ස්ත්‍රී හා පුරුෂයකුගේ නාඩි එකම (මද...වෙනස් නැකත් වල ස්ත්‍රී හා පුරුෂයකුගේ නාඩි එකම (මද්‍ය) වනවිට එය විවාහයට නුසුදුසු වේද?
ඔබතුමාගේ විවාහ දෝෂ ලිපි ගොඩක් ප්‍රොයෝජනවත්. එවැනිම ලිපි පෙළක් පොරොන්දම් ගැලපීම් සම්බන්දයෙන් ඉදිරිපත් කරන්න පුලුවන්ද?
ස්තුති flashmarkhttps://www.blogger.com/profile/13143697388096032053noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-8957491742990799182013-02-20T20:27:56.256+05:302013-02-20T20:27:56.256+05:30අනගාරික ධර්මපාලතුමා වෙනුවෙන් ලිපියක් පළ කිරීම ගැන ...අනගාරික ධර්මපාලතුමා වෙනුවෙන් ලිපියක් පළ කිරීම ගැන සතුටු වෙනවා. ඇත්තම කිවුවොත් එතුමා කළකට පෙර දුරදක්නා නුවණින් කී බොහේ දේ අද ඇස්පනාපිට ඇත්ත වෙලා. එතුමා එදා නායකත්වය දුන්නෙ මේ රටේ ආවේනික චින්තනය මත පිහිටලා, ඒ වගේම එතුමගේ නායකත්වය වැදගත් උනේ අපේ රටට උචිත ආකාරයට හිතන පතන රට ජාතිය ගැන හැඟීමක් තිබුන අයටයි.ප්‍රතිවාදියාhttps://www.blogger.com/profile/12089307748456938496noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-15889747770628886562013-01-30T22:01:38.934+05:302013-01-30T22:01:38.934+05:30කැස්ටියෙල් , තුන් කල් දක්නා නුවනක් ඇති ලංකාවේ අප...කැස්ටියෙල් , තුන් කල් දක්නා නුවනක් ඇති ලංකාවේ අපේ පිනට පහල උනු ශ්‍රේෂ්ට උත්තමයෙක්. එතුමාගේ දේශනාවන් අදටත් සම්පුර්නෙන්ම වලංගුයි. ඔබ කිනම් ජාතිකයෙක්ද කිනම් ආගමක් අදහන කෙනෙක්ද කියා මම දන්නේ නැත.එහෙත් එක දෙයක් පැහැදිලිය. ඔබ අතීතයේ සිටිය පාවාදෙන්නෙක් හෝ විජාතිකයන්ට කත අදින කත් කරුවෙකි. ධර්මපාල තුමාගේ මග පිළිගන්න බොහෝ පිරිසක් අද සමාජයේ ඉන්නවා. ඔබ වැනි කෙනෙක් මේ පින් බිමේ ඉපදුන එකත් පවකි.

ඔබ කියන විදියට ධර්මපාල තුමා සමලින්ගිකද , ඔබට ඇති සාක්ෂි මොනවද... රට ජාතිය වෙනුවෙන් කැප උනු ඒ උතුම් පුද්ගලයට ගැරහිමට පෙර බලන්න ඔබත් සමලින්ගිකද කියා තමන් උපන් බිමට මොනාද කරලා තියෙන්නේ කියල....ධර්මපාල තුමා කර ඇති දෙයකින් අබ මල් රේණුවකවත් දෙයක් කර නැති ඔබ වැනි අය එතුමාගේ නම කීමට පවා සුදුසු නැත.

මේ බිමේ එවන් උතුම් පිරිස් ටවත් බිහි වෙනවා. . නැවත මේ රට බේර ගන්න. රටක ජාතික වීරයන්ට අවමන් කරන්නේ නැතිව පාඩුවේ සිටීම කටත් හොදය.

වෙල්ලස්සේ සිංහයා ..................Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-14373501638605558312013-01-30T10:44:01.251+05:302013-01-30T10:44:01.251+05:30//අනගාරික ධර්මපාල යනු සමලිංගිකයෙකි.//
මේ කතාව පි...//අනගාරික ධර්මපාල යනු සමලිංගිකයෙකි.//

මේ කතාව පිළිගන්න අසීරුයි.මන්ද ඔහු එවැනි පුද්ගලකු වූවා නම් එකල තිබූ වාතාවරනය අනුව එවැන්නක් හෙලි නොවී තිබෙන්නේ නැත.එසේ වූවා නම් ඔහුට මෙවැනි පිළිගැනීමක් නොලැබේ.ඔහු ජීවත්ව සිටි කාලයේ කිසිවකු ඔහුට එවැනි චෝදනාවක් කොට නැත.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-33133794310389214412013-01-30T08:08:32.959+05:302013-01-30T08:08:32.959+05:30මෙතුමාගේ කේන්දරෙත් දැම්ම නම් වඩාත් හොඳයි https://l...මෙතුමාගේ කේන්දරෙත් දැම්ම නම් වඩාත් හොඳයි https://lh3.googleusercontent.com/VBfGyTdJgb_EEOQkqJ-BP78RyLxdldEl-nTidC8r9mlC2mrzxMUb4gg80RdI6lQZHCi--SERAwDqvb6W-rLtQy8-vvQwTSa6AWglaq19jsJPM1g91uegcaykG5YAbS46A4OM9dA9RErO5iB6=w463M. M. Rohana Wasanthahttps://www.blogger.com/profile/05681267126822126809noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-54439542099171983332013-01-29T13:41:11.659+05:302013-01-29T13:41:11.659+05:30මෙහේ ඉන්න කළගුණ නොදත් බෞද්ධ යැයි කියාගන්නා අමන කොට...මෙහේ ඉන්න කළගුණ නොදත් බෞද්ධ යැයි කියාගන්නා අමන කොටසකට අනුව මෙතුමා අන්තවාදියෙක්, වර්ගවාදියෙක්, ත්‍රස්තවාදියෙක්.යෝධයාhttps://www.blogger.com/profile/06786184766092528165noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-76056980162157780292013-01-29T12:04:01.420+05:302013-01-29T12:04:01.420+05:30අපි ඉස්කෝලේ යන කාලේ ලියපු රචනාවක් මතක් වුනා. එත් ද...අපි ඉස්කෝලේ යන කාලේ ලියපු රචනාවක් මතක් වුනා. එත් දැන් කාලේ ඉන්න ළමයි අනගාරික ධර්මපාල තුමා කියන්නේ කවුද කියලවත් දන්නේ නැතුව ඇති. මුතුnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-90768835284215118342013-01-29T11:53:33.293+05:302013-01-29T11:53:33.293+05:30අකුරු හයිලයිට් කිරීම අයින් කරන්න. කියවන්න අමාරුයි....අකුරු හයිලයිට් කිරීම අයින් කරන්න. කියවන්න අමාරුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-75137293168588546452013-01-29T09:12:50.645+05:302013-01-29T09:12:50.645+05:30අනගාරික ධර්මපාල යනු සමලිංගිකයෙකි. ඔහුට ලංකාව පිලිබ...අනගාරික ධර්මපාල යනු සමලිංගිකයෙකි. ඔහුට ලංකාව පිලිබදව උනන්දුවක් තිබු බව සැබෑය. එනමුත් ඔහු විවිධ ආකාරයෙන් ධර්මය දේශනා කරමින් රට පුරා යෑම එකල ලංකාවේ සිටි ඇතැම් බෞද්ධ ප්රභූන්ට දිරවුයේ නැත.

අනගාරික ධර්මපාල සිය ජ්විතයේ අවසාන කාලයේදී ලංකාව ගැන කලකිරී ඉන්දියාවට ගියේය.නැවත කිසි දිනක ලංකාවට එන්නේ නැති බවද පවසා තිබුණි.ඔහුගේ අන්තිම කාලය අන්තිම දුක්ඛිත විය.කිසිවෙකු ඔහුව ගණන් ගත්තේ නැත. දුක් විඳ මිය ගියේය.

එසේම හෙන්රි ඕල්කට් වැන්නවුන් අන්තිම කපටි පුද්ගලයන්ය. ඔහුගේ පිරිස කලේ ලංකාවේ නුගත් බෞද්ධ යන් රැවටීමය. ඕල්කට් ඇතුළු පිරිස පෙරදිග ආගම් වලට පොදුවේ ලැදි පිරිසක් මිස බෞද්ධ ආගමට විශේෂ තැනක් දුන් අය නොවේ. ලංකාවට පැමිණි විට බෞද්ධයන් සේ සිටීමත් වෙන රටවල් වලට ගොස් ඒ ඒ විදියට හැසිරීමත් මෙම පිරිසේ සිරිතය. එය නොදත් නුගත් බෞද්ධයන් අනේ සුද්දෙකුත් බෞද්ධාගමට බැදිලා යයි සිතුවේය.
නමුත් සත්‍ය කටුකය. මේවා පිලිබදව දන්නා අය වුවද මේ ඇත්ත හෙළි නොකොට ධර්මපාල හා ඕල්කට් වැනි පුද්ගලයන්ට දේවත්වයෙන් පුදති.

මා මෙය කියුයේ ඔබට පුළුවන් ධර්මපාලගේ කේන්ද්‍රය බලා මා කිවූ පරිදිද කියා සොයා බලන්න. ජිවිතයේ අවසන් කාලය පිලිබදව විශේෂයෙන්.

කැස්ටියෙල්Anonymousnoreply@blogger.com