tag:blogger.com,1999:blog-775645906509102817.post7200148481703764269..comments2023-12-07T18:01:19.499+05:30Comments on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ: පරිවර්තන යෝගjhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-775645906509102817.post-36205614129395278612013-01-11T11:37:57.469+05:302013-01-11T11:37:57.469+05:30කේන්ද්‍රයේ පරිවර්තන යෝගයක් තියේ කියලා දැනගන්න ලැබු...කේන්ද්‍රයේ පරිවර්තන යෝගයක් තියේ කියලා දැනගන්න ලැබුනා. ඒත් මේ විස්තර කියවා එය තේරැම් ගැනීමට මදක් අපහසුයි. කේන්ද්‍රයේ විස්තර එවුවොත් ඒ පිළිබදව තේරැම් කර දෙනවාදAnonymoushttps://www.blogger.com/profile/06444898110705012104noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-83888626153518751982011-04-26T16:15:47.347+05:302011-04-26T16:15:47.347+05:30@Anonymous
4 හා 10 අධිපතීන් පරිවර්තනය වීම මහා පරි...@Anonymous
4 හා 10 අධිපතීන් පරිවර්තනය වීම මහා පරිවර්තන යෝගයක් තමයි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-20399657974765409812011-04-26T15:00:32.975+05:302011-04-26T15:00:32.975+05:3010 අධිපති ග්‍රහයා 4ත් (කුජ ) 4 අධිපති ග්‍රහයා 10ත...10 අධිපති ග්‍රහයා 4ත් (කුජ ) 4 අධිපති ග්‍රහයා 10ත් (සිකුරු ) සිටීම මහා පරිවර්තන යූගයක්ද?.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-26041406596040679432011-04-01T23:00:38.735+05:302011-04-01T23:00:38.735+05:30@Anonymous
1) කේතු මහ දශා කාලය වසර හතකි.මෙම මහ දශා...@Anonymous
1) කේතු මහ දශා කාලය වසර හතකි.මෙම මහ දශාවේ ඵල දීමද විවිධ වයස්වල අයට විවිධාකාරවේ.උපදින විට කේතු මහ දශාව ඇති දරුවන්ගේ ශරීරය කෙට්ටු බවත් කේතු උපතේදී දුබල විට(6,8,12 ස්ථාන වල පිහිටීම) ලෙඩ දුක් වැඩි බවත් කියයි.ඉගෙන ගන්නා වයසේ සිටින අයට කේතු ලැබීම යහපත් බව කියයි.ඉගෙනීමට රුකුල්දේ.සාමාන්‍යයෙන් වයසට යන විට කේතු ලැබීම සෞඛ්‍ය පීඩා වැඩි කරයි.සාමාන්‍යයෙන් කේතු මහ දශා කාලය සුභ ඵල අඩු බවට සදහන්ය.කේතු මහ දශාවේ අවු 7 කාලයද තවත් අතුරු දශා විදශා වලට බෙදා ඇත.එම අතුරු දශා වල ඵලාපලද විවිධය.ඒවා සියල්ල දැක්වීම කමෙන්ටුවකින් කළ නොහැක.මේ සරල හැදින්වීමකි.
2) සස යෝගය පංච මහා පුරුෂ යෝගයක්.එය යෙදෙන්නේ කේන්ද්‍රස්ථානයක(1,4,7,10) ශනි ග්‍රහයා උච්ච හෝ කෙෂත්‍රව(මකර,කුම්භ,තුලා රාශියක) පිහිටන විටදීය.මෙය ප්‍රසිද්ධ මතය වුවත් ඇතැම් පොත්වල ලග්නයෙන් මෙන්ම සදුගෙන් කේන්ද්‍රගතව උච්ච ක්ෂෙත්ර බලයෙන් ශනි සිටින විටද සස යෝගය යෙදෙන බවට සදහන්ය.ප්‍රධාන වශයෙන් පිරිවර සේනාව සාදයි.උදා- හත්වැන්නේ නම් විවාහයත් සමග සේනාව සෑදේ.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-35877806772888478252011-04-01T21:51:24.557+05:302011-04-01T21:51:24.557+05:30ප්‍රශ්න ටිකක් තියෙනවා( පෞද්ගලික දැනගැනීම සඳහා )
කේ...ප්‍රශ්න ටිකක් තියෙනවා( පෞද්ගලික දැනගැනීම සඳහා )
කේතු මග දශාවෙ ඒකේ හැසිරීම කොයි වගේ ද?
සස මහපුරුස යෝගය ගැන පොඩි විස්තරයක්..
ස්තූතියි..

මගේ පරිවර්තන යෝගයක් තියෙනවාලු..
හැබැයි උඩ තුනෙන් මොකද්ද කියලා මතක නැ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-29370318990445850772011-03-27T08:37:25.150+05:302011-03-27T08:37:25.150+05:30මට තේරිච්ච විදිහටනම් ඔය සංයෝජන 66 න් එකක්වත් මගේ ක...මට තේරිච්ච විදිහටනම් ඔය සංයෝජන 66 න් එකක්වත් මගේ කේන්දරේ නෑ.

@ jhothiratna

සජිත් ප්‍රේමදාස මහත්තයගේ කේන්දරේනම් මෙතන තිබ්බා.
http://www.gossip9.com/2011/03/blog-post_23.html Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-21946342031318541902011-03-17T09:57:26.565+05:302011-03-17T09:57:26.565+05:30මහා පරිවර්තන යෝගයක් වත් තිබුනොත්.......මහා පරිවර්තන යෝගයක් වත් තිබුනොත්.......රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-81130580355197458802011-03-17T01:05:28.561+05:302011-03-17T01:05:28.561+05:30මම දන්නා තරමින් ප්‍රේමදාස මහත්තයාගේ කේන්දරේ ධර්ම ක...මම දන්නා තරමින් ප්‍රේමදාස මහත්තයාගේ කේන්දරේ ධර්ම කර්මාදිපති යෝගයක් තිබුනා.සජිත්ගේ උපන් වෙලාවත් ස්ථානයත් තියෙනවනම් දෙන්න.jhothiratnanoreply@blogger.com