tag:blogger.com,1999:blog-775645906509102817.post7384858330888066599..comments2023-12-07T18:01:19.499+05:30Comments on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ: ගඳ පැළෑටියjhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-775645906509102817.post-57644392932414709012011-02-27T12:43:00.606+05:302011-02-27T12:43:00.606+05:30හැමෝම දැන් කතා වෙන මේ ත්‍රස්තවාදියාගේ ත්‍රස්තවාදී ...හැමෝම දැන් කතා වෙන මේ ත්‍රස්තවාදියාගේ ත්‍රස්තවාදී අඩවිය ගැන වැඩිය කෑගහන්නේ නැතුව නිසි බලධාරීන්ට දැනුම් දෙමු ,
ලංකාවේ කොහේ සිටියත් ත්‍රස්තවාදියාව අත්අඩංගුවට ගෙන නිසි දඩුවම් ලබාදේවි!!!
http://defence.lk/main_abt.asp?fname=contacts
slcert@slcert.gov.lk මගින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට දන්වා සිටින්න.
මේ ත්රස්තවාදයට එරෙහිව නැගී සිටින්න සෑම දෙනාම මෙම ඊමේල් ලිපියයන් වලට මේ ත්‍රස්තවාදී අඩවි ගැන තොරතුරු දැනුම් දෙමු!
මේ ත්‍රස්තවාදී අඩවියේ ලිපිනය යොදා 1 ඊමේලයක් අදාල ලිපින වලට යොමුකරන මෙන් අපේ සහෟදයන්ගෙන් ඉල්ලා සිටිමි.
මේ අපේ රටයි!!
දිගුකල් දිනේවා ශ්‍රී ලංකා!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-91881949070123154232011-02-25T17:46:59.488+05:302011-02-25T17:46:59.488+05:30@jhothiratna
එකක් නෙවෙයි කීපයක් තිබුණා@jhothiratna
එකක් නෙවෙයි කීපයක් තිබුණාjhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-66520742697204552622011-02-25T15:23:07.745+05:302011-02-25T15:23:07.745+05:30අදාල පොස්ට් එක මකන්න කියල ඉල්ලීමක් කරන්නත් හදල මම ...අදාල පොස්ට් එක මකන්න කියල ඉල්ලීමක් කරන්නත් හදල මම නිහඬව හිටියා.මගේ ඉල්ලීම මොනවිදිහට වැටහ ගනීවිද කියල දන්නැති නිසා.අප අවට සිදුවන දේවලට අනවශ්‍ය ලෙස සංවේදී වීම අනවශ්‍ය දෙයක්.
විශාල රූක්ෂය කව්ද කියල දැනගන්න කැමතිය්.jhothiratnanoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-83201872066740421942011-02-24T23:00:23.184+05:302011-02-24T23:00:23.184+05:30ayya lassanata liyala tiyenawa kattiyama ee widiha...ayya lassanata liyala tiyenawa kattiyama ee widihata karamuAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-51248191026337636452011-02-24T14:12:08.876+05:302011-02-24T14:12:08.876+05:30සිරාවට අපි ඔය වගේ ජාති වාදි බ්ලොග් ප්‍රමොට් කරන්න ...සිරාවට අපි ඔය වගේ ජාති වාදි බ්ලොග් ප්‍රමොට් කරන්න හොද නෑ!! මකපු එක හොන්දයිසූර සරදියල්https://www.blogger.com/profile/01640675912905870186noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-33281200788262686682011-02-24T14:10:05.336+05:302011-02-24T14:10:05.336+05:30************ඒක නෙවෙයි මොකද අනේ ඔයා පෝස්ට් ලියල පස්...************ඒක නෙවෙයි මොකද අනේ ඔයා පෝස්ට් ලියල පස්සේ ඒක මකන්නේ.සින්ඩි වලින් කියවන අපි නිකං රැවටෙනවනේ. පහත ලිපිය කෝ..

http://lowethne.blogspot.com/2011/01/blog-post_8642.html *******************************

මතකද මේ කමෙන්ට් එක.. හා අද මගේ වාරෙ
ආ කෝ පොස්ට් එක?? හෑ??

විහිලුවට කිව්වෙ ගනන් ගන්න එපා සහෝදරයාසූර සරදියල්https://www.blogger.com/profile/01640675912905870186noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-69416209445848455602011-02-24T01:08:44.872+05:302011-02-24T01:08:44.872+05:30කතාව ඇත්ත මචං අපි සතපහකට ගනං ගන්නේ නැතුව ඉමු ටික ද...කතාව ඇත්ත මචං අපි සතපහකට ගනං ගන්නේ නැතුව ඉමු ටික දවසකින් එයාගේ ඉබේම හුලං බැහැලා යවි ...හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-61732220114213506552011-02-23T14:27:52.919+05:302011-02-23T14:27:52.919+05:30@නදී.
මේකනේ නංගී මේ දවස්වල බ්ලොග් අවකාශයේ මුස්ලිම්...@නදී.
මේකනේ නංගී මේ දවස්වල බ්ලොග් අවකාශයේ මුස්ලිම් ජාති වාදියෙක් අමුතු සෙල්ලම් දානවා.කලින් පෝස්ට් ඊට අදාල වුවත් අපි ඒවා දානකොට ඒකව තව ප්‍රමෝට් වෙනවා.ඒකයි මැකුවෙ.නැතිව ඔයාලව රැවැට්ටුවා නෙවෙයි.මේ ලිපියත් ඊට අදාලයි.අපි මේ වෙලාවෙ කරන්න ඕන වැඩේ මේ ලිපියෙන් මට හිතෙන විදියට ලිව්වා.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-48916009995782157282011-02-23T13:33:18.133+05:302011-02-23T13:33:18.133+05:30මොකද අය්යා පෝස්ට් දාලා මකන්නෙ?බලන්නෙ එද්දි පෝස්ට් ...මොකද අය්යා පෝස්ට් දාලා මකන්නෙ?බලන්නෙ එද්දි පෝස්ට් එක නෑ. :(නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-61622031817138315872011-02-23T11:08:15.738+05:302011-02-23T11:08:15.738+05:30ස්ද්දේ වහලා වැඩ දෙනවා කියලා කථාවක් අහලා තියෙනවාද?
...ස්ද්දේ වහලා වැඩ දෙනවා කියලා කථාවක් අහලා තියෙනවාද?

පැලෑටිය ගඳ වුනත් ඒක ඉබේම මැරෙනවා කියලා හිතාගෙන හිටයොත් ඒන මෝඩ වැඩක් වෙන්ව පුලුවන්
නියපොත්තෙන් කරන්න තිබ්බ දේ පොරොවෙන් කරන්න වෙනකම් ඉන්නත් හොඳ නෑ නේ...

පෑනෙන් කරන ඒවා ටිකයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-69089915252513304092011-02-23T02:58:12.620+05:302011-02-23T02:58:12.620+05:30Correctly Understood !!!Correctly Understood !!!Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.com