tag:blogger.com,1999:blog-775645906509102817.post7780107903212784302..comments2023-12-07T18:01:19.499+05:30Comments on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ: කටේ සැරjhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-775645906509102817.post-26845844358691220182019-05-24T18:17:15.714+05:302019-05-24T18:17:15.714+05:30දේශපාළුවන් හිතුවක්කාර ලෙස කාලය පැය භාගයකින් වෙනස් ...දේශපාළුවන් හිතුවක්කාර ලෙස කාලය පැය භාගයකින් වෙනස් කර ඇත. එය දැන ගෙන ද කිව්වෙ?Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-70328009247885283572013-03-11T19:23:00.943+05:302013-03-11T19:23:00.943+05:30Ekanam etta kendara balana eka wagema hema detama ...Ekanam etta kendara balana eka wagema hema detama oluwa pawichichi karanna one... oba thuma anit ayata godaaaak sawadanawa ahumkan dila iwasillen katayuthu karana kenek kiyala thamai liyala thiyana widihata penenne... :)
Bentota Induruwa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-27105649340542569632013-01-04T01:41:41.341+05:302013-01-04T01:41:41.341+05:30සම්බුදු රජාණන් වහන්සේගේ බුදු ගුන අහසෙ තියන ග්රහලෝ...සම්බුදු රජාණන් වහන්සේගේ බුදු ගුන අහසෙ තියන ග්‍රහලෝක සමග පටලවල බුදු දහම ජෝතිෂයට පටලවල තිබෙනවනේද...........udayahttps://www.blogger.com/profile/17476632511065131220noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-11543470688608406212012-12-16T07:31:05.527+05:302012-12-16T07:31:05.527+05:30@denzil
ඹබේ උපන් වේලාව අනුව නිවැරදි ලග්නය වෘශ්චික...@denzil
ඹබේ උපන් වේලාව අනුව නිවැරදි ලග්නය වෘශ්චික ලග්නයයි.තුලා ලග්නය වැරදියි.වෘශ්චික ලග්නයේ හතර කේන්ද්‍රය හිස් වුවත් ඹබගේ ජන්ම කේන්ද්‍රය හොඳයි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-28617767656408300682012-12-16T02:09:49.131+05:302012-12-16T02:09:49.131+05:30මගේ උපන්දිනය 1961 දෙසෙම්බෙර් 24 උදේ 4.32 .මගේ ලග්...මගේ උපන්දිනය 1961 දෙසෙම්බෙර් 24 උදේ 4.32 .මගේ ලග්නය තුලා කියලා හදලා තියෙන්නේ.නමුත් ලගදී වෙලාව දීල හැදුවා .නමුත් එකෙ තියෙන්නේ විස්චුක කියල.ඔබතුමාට පුළුවන්නම් මට නිවෙරදි කර දෙන්න .මම ඉපදුණේ kurunegala.

ස්තූතී

denzil
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-62885094783306739692012-12-10T18:28:44.349+05:302012-12-10T18:28:44.349+05:30තෙරුවන් සරණ කේන්දර සරණට වඩා වටිනා බව මා දනිමි.ඹබ ආ...තෙරුවන් සරණ කේන්දර සරණට වඩා වටිනා බව මා දනිමි.ඹබ ආගමික සිතුවිලි හා ජ්‍යොතිෂය පටලවා ගෙන ඇත.ඹබටත් තෙරැවණ් සරණයි.......jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-3067597518550888512012-12-09T00:47:54.268+05:302012-12-09T00:47:54.268+05:30This comment has been removed by the author.udayahttps://www.blogger.com/profile/17476632511065131220noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-91873534617392744892012-12-09T00:47:10.294+05:302012-12-09T00:47:10.294+05:30මේ මිත්‍යාව අදහන ඹබ තුමා මරනින් පසු ප්‍රේත ලෝකයේ හ...මේ මිත්‍යාව අදහන ඹබ තුමා මරනින් පසු ප්‍රේත ලෝකයේ හෝ තිරිසන් ලෝකයේ උපත ලැබුවොත්...එදාට කවුද ඹබේ කේන්දරේ බලන්නේ..
ඒ නිසා දැන්වත් කේන්දර සරණ අතහැරල තෙරැවන් සරණ යන්න.
ප්‍රමාද නොවන්න
තෙරැවණ් සරණයි.......udayahttps://www.blogger.com/profile/17476632511065131220noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-27189432560704355832012-11-30T13:58:08.214+05:302012-11-30T13:58:08.214+05:30රාහු කේතු ගැන පොත් පත්වල විස්තර ගොඩක් අඩුය්.........රාහු කේතු ගැන පොත් පත්වල විස්තර ගොඩක් අඩුය්........ විස්තර හොයාගන්නත් අමාරැය්...........ලිපියක් පල කල හැකිනම් බොහොම පින්....Anonymoushttps://www.blogger.com/profile/07358375290774973594noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-64181136680786273062012-11-30T13:54:02.933+05:302012-11-30T13:54:02.933+05:30වැදගත් ලිපියකි වැදගත් ලිපියකි Anonymoushttps://www.blogger.com/profile/07358375290774973594noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-45303868266621827912012-11-27T23:23:23.843+05:302012-11-27T23:23:23.843+05:30"කේන්දර බැලීම යනු “දැලි පිහියෙන් කිරි කෑම“ වැ..."කේන්දර බැලීම යනු “දැලි පිහියෙන් කිරි කෑම“ වැනි විමසිල්ලෙන් ප්‍රවේශමෙන් කල යුතු කටයුත්තකි" මේ කතාව සම්පුරණ ඇත්ත.

මම දන්න ජෝඩුවක් දික්කසාද වෙන්නයි යන්නෙ කේන්ද්‍ර බලලා කිව්ව කතාවක් නිසා. (ඒදෙන්නගෙ කේන්ද්‍ර දෙකෙන් ගැහැනු කේන්ද්‍ර හිමියාට විවාහයට පිටසම්බන්ඳතා තියෙනවාය ලැබෙන දරුවොත් අවජාතකයි කියලා)

මම කියන්නෙ නැහැ ඒ පිරිමියා හරිකියලා. ඒත් ඒ පවුල කැඩෙන්න යන්නෙ කේන්දරය නිසා.

මම මිගාරAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-68167671651942327582012-11-27T16:20:48.327+05:302012-11-27T16:20:48.327+05:30සහකරිය ගෑන කියන්න පුලුවන් කෙන්ඩර තොරතුරු ටිකක් දෙන...සහකරිය ගෑන කියන්න පුලුවන් කෙන්ඩර තොරතුරු ටිකක් දෙනනකො..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-11497232161358031292012-11-27T14:21:33.506+05:302012-11-27T14:21:33.506+05:30hapo sil bidenawa ada gaththa...hapo sil bidenawa ada gaththa...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-43652289673806385592012-11-27T11:08:42.815+05:302012-11-27T11:08:42.815+05:30හප්පේ දැක්ක කල්. ගැහැණුන්ගේ කටවල් වල සර දැක්කම තමය...හප්පේ දැක්ක කල්. ගැහැණුන්ගේ කටවල් වල සර දැක්කම තමයි හිතෙන්නේ ග්‍රහයෝ මාරු කරන්න.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-18935958559468124442012-11-27T08:04:41.536+05:302012-11-27T08:04:41.536+05:30බොහොම කාළේකින් නේද. මේකනම් ජෝතිෂ්‍යයට අමතරවත් වැදග...බොහොම කාළේකින් නේද. මේකනම් ජෝතිෂ්‍යයට අමතරවත් වැදගත් දෙයක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com