tag:blogger.com,1999:blog-775645906509102817.post7950763534475897359..comments2023-12-07T18:01:19.499+05:30Comments on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ: උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට විභාගයට පිටත්ව යාමට සුභ නැකැත්jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-775645906509102817.post-85896108657530970862011-08-11T10:49:24.033+05:302011-08-11T10:49:24.033+05:305 ශිෂ්‍යත්ව විභාගය පටන් ගන්නේ 21 වෙනිදා කීයටද කියල...5 ශිෂ්‍යත්ව විභාගය පටන් ගන්නේ 21 වෙනිදා කීයටද කියල කමෙන්ට් කරන්න කාටහරි පුළුවන්ද?jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-20027657773069422812011-08-11T10:20:24.343+05:302011-08-11T10:20:24.343+05:305 වසරේ ශිෂ්‍යත්ව විභාගයට යන ලමයින්ට සුදුසු නැකතක් ...5 වසරේ ශිෂ්‍යත්ව විභාගයට යන ලමයින්ට සුදුසු නැකතක් හදල දෙන්ඩ පුලුවන්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-67664412699730443982011-08-08T13:47:12.613+05:302011-08-08T13:47:12.613+05:30හොයාගන්න පුළුවන් නම් මුහුර්ථ චින්තාමනී පොත හොයාගෙන...හොයාගන්න පුළුවන් නම් මුහුර්ථ චින්තාමනී පොත හොයාගෙන ටිකක් කියවල බලන්න. එහි යම් අදහසක් ගන්න පුළුවන් වේවි
එම්. එම්. රෝහණ වසන්ත. 0714161082M. M. Rohana Wasanthahttps://www.blogger.com/profile/05681267126822126809noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-79653668075364658532011-08-08T11:49:20.423+05:302011-08-08T11:49:20.423+05:30@Last Anonymous
නැකැත් සෑදීම ගැන ලදපද ඉදිරියේදී ත...@Last Anonymous
නැකැත් සෑදීම ගැන ලදපද ඉදිරියේදී තවදුරටත් ලියවෙනවා.මීට කලින් චූල නෙක්ෂත්ර ගැන ලිපි ටිකක් ලිව්වා පහළ ඇති බලන්න
http://lankajhothisha.blogspot.com/2011/06/1.html

http://lankajhothisha.blogspot.com/2011/06/2_13.html

http://lankajhothisha.blogspot.com/2011/06/3_15.html

http://lankajhothisha.blogspot.com/2011/06/4.htmljhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-38298338023812734932011-08-08T11:05:13.548+05:302011-08-08T11:05:13.548+05:30Nekath hadanne kohomada kiyala article ekak danna ...Nekath hadanne kohomada kiyala article ekak danna puluwanda? Please. Mage langa jothisya poth keepayak thiyenawa. eth nekath hadana heti ho eta adaala moolika karunu wath dena ganna puluwanda?
Ikmanata lebunoth hondai.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-45265517605508618862011-08-08T09:50:11.300+05:302011-08-08T09:50:11.300+05:30@ ikolonne
ඔන්න ඔයාගේ ඉල්ලීම නිසා අඟහරුවාදා දවල් ...@ ikolonne
ඔන්න ඔයාගේ ඉල්ලීම නිසා අඟහරුවාදා දවල් 12.30 විභාගය ලියන අයටත් ගෙදරින් යන්න වෙලාවක් දැම්මා.(ලිපිය බලන්න)jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-26932047899184879182011-08-08T08:04:12.634+05:302011-08-08T08:04:12.634+05:30pls tell at what time is best on 09 Aug 11 in p.m....pls tell at what time is best on 09 Aug 11 in p.m.ikolonnenoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-77811166922421318332011-08-06T22:35:34.521+05:302011-08-06T22:35:34.521+05:30@Anonymous
නැකැත් හදන්ඩ ඉස්සෙල්ල ලිත බලන්ඩ ඉගෙන ග...@Anonymous
නැකැත් හදන්ඩ ඉස්සෙල්ල ලිත බලන්ඩ ඉගෙන ගනින්තිරිසනාhttps://www.blogger.com/profile/10034801875469481536noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-5224230102537206402011-08-06T18:51:24.383+05:302011-08-06T18:51:24.383+05:30Nekath hadanne kohomada kiyala article ekak danna ...Nekath hadanne kohomada kiyala article ekak danna puluwanda?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-43811576728586919342011-08-06T11:31:02.290+05:302011-08-06T11:31:02.290+05:30ගොඩක් ස්තූතියි සහෝ..මමත් අපේ මල්ලිට මේක දුන්නා එහෙ...ගොඩක් ස්තූතියි සහෝ..මමත් අපේ මල්ලිට මේක දුන්නා එහෙනම්..විශ්ව (මගේ පිටුව)https://www.blogger.com/profile/03851450706795525730noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-9557288000589346152011-08-05T16:40:31.994+05:302011-08-05T16:40:31.994+05:30අපේ පුංචි අම්මගේ පුතාත් මේ දවස්වල විභාග කරනවා. ඒ න...අපේ පුංචි අම්මගේ පුතාත් මේ දවස්වල විභාග කරනවා. ඒ නිසා මම් මේ ටික එයාට මසේජ් කලා. ගොඩක් ස්තුතියි අයියාසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-37480214613326405052011-08-05T15:53:54.502+05:302011-08-05T15:53:54.502+05:30බොහොමත්ම ස්තූතියි.. ඔබගේ ලිපිය මම යොමුකලා උසස් පෙල...බොහොමත්ම ස්තූතියි.. ඔබගේ ලිපිය මම යොමුකලා උසස් පෙල කරන සිසුන් වෙත.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-5965792672149716442011-08-05T15:35:06.949+05:302011-08-05T15:35:06.949+05:30@all
තාම පහේ ශිෂ්‍යත්ව විභාගයේ කාල සටහන ඉන්ටනෙට් ...@all
තාම පහේ ශිෂ්‍යත්ව විභාගයේ කාල සටහන ඉන්ටනෙට් දාලා නැහැ.දාපු ගමන් ඒකටත් නැකතක් දෙනවමයි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-49420905079067002602011-08-05T15:26:27.394+05:302011-08-05T15:26:27.394+05:30ශිෂ්‍යත්වය විභාගේ දවසට විතරක් නෙමේ පුළුවන් නම් මේ ...ශිෂ්‍යත්වය විභාගේ දවසට විතරක් නෙමේ පුළුවන් නම් මේ දවස් ටිකම අපේ දරුවන්ට ගෙදරින් පිටත් වෙන්න වෙලාවන් කියන්න. මොකද මේක තමයි අපි කැමති වුනත් නැතත් ළමයෙක්ගේ ජීවිතේ එන ලොකුම කඩඉම. ඕක පැනපු අපේ තර්ක ඒ අසරනයන්ට වැඩක් නැහැ. තියන ඉස්තරම්ම නැකත් ටික දෙන්න. ලොකු පිනක්.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-25018867144365741382011-08-05T14:40:27.704+05:302011-08-05T14:40:27.704+05:30අගෝස්තු 21 ද කොහෙද ශිෂ්‍යත්වෙත් තියෙනව.එදාට මෙලෝ ර...අගෝස්තු 21 ද කොහෙද ශිෂ්‍යත්වෙත් තියෙනව.එදාට මෙලෝ රහක් නැති බෙරණ නැකත නේද තියෙන්නේ?එදාටත් බලල නැකතක් දැම්මෝත් තවත් අයට ප්‍රයෝජනවත් වෙයි නේද?Anonymousnoreply@blogger.com