tag:blogger.com,1999:blog-775645906509102817.post805352050086381079..comments2023-12-07T18:01:19.499+05:30Comments on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ: Taboo Subjects - 2jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-775645906509102817.post-26134221430478940442012-07-13T21:43:16.995+05:302012-07-13T21:43:16.995+05:30Is it possible to get a horoscope reading from you...Is it possible to get a horoscope reading from you...?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-83065246509626471492012-06-15T01:05:02.067+05:302012-06-15T01:05:02.067+05:30අයියෙ මම ලොකු ප්රරශ්නයක ඉන්නෙ මගෙ ගර්ල්ගෙ කේන්දරේ...අයියෙ මම ලොකු ප්රරශ්නයක ඉන්නෙ මගෙ ගර්ල්ගෙ කේන්දරේ කුජ 7 ඉන්නෙ එයා මකර ලග්නෙ, මම වෘශහ ලග්නෙ මගෙ කුජ ඉන්නෙ 6 රවි බුද සමග,අයියේ මේ දේ අපේ විවහයටප්රශ්නයක් වෙයිද, ගොඩක් පින්සිද්දවෙනව අයියෙ පිලිතුරක් දෙන්න chanakamadu13@gmail.com මගෙmail address ඒක එහෙම නත්නම්
ඔයගේ ජ්‍යොතිෂය කාර්යාලය තියෙන්නෙ කොහෙද කියන්න අයියෙ මම කොහොම හරි එන්නම්Anonymoushttps://www.blogger.com/profile/05894346261154953271noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-4203673774576889222012-06-15T01:03:58.749+05:302012-06-15T01:03:58.749+05:30අයියෙ මම ලොකු ප්රරශ්නයක ඉන්නෙ මගෙ ගර්ල්ගෙ කේන්දරේ...අයියෙ මම ලොකු ප්රරශ්නයක ඉන්නෙ මගෙ ගර්ල්ගෙ කේන්දරේ කුජ 7 ඉන්නෙ එයා මකර ලග්නෙ, මම වෘශහ ලග්නෙ මගෙ කුජ ඉන්නෙ 6 රවි බුද සමග,අයියේ මේ දේ අපේ විවහයටප්රශ්නයක් වෙයිද, ගොඩක් පින්සිද්දවෙනව අයියෙ පිලිතුරක් දෙන්න chanakamadu13@gmail.com මගෙ mail address ඒක එහෙම නත්නම්
ඔයගේ ජ්‍යොතිෂය කාර්යාලය තියෙන්නෙ කොහෙද කියන්න අයියෙ මම කොහොම හරි එන්නම්Anonymoushttps://www.blogger.com/profile/05894346261154953271noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-26383666678807405032012-06-15T00:48:52.008+05:302012-06-15T00:48:52.008+05:30අයියෙ මම ලොකු ප්රරශ්නයක ඉන්නෙ මගෙ ගර්ල්ගෙ කේන්දරේ...අයියෙ මම ලොකු ප්රරශ්නයක ඉන්නෙ මගෙ ගර්ල්ගෙ කේන්දරේ කුජ 7 ඉන්නෙ එයා මකර ලග්නෙ, මම වෘශහ ලග්නෙ මගෙ කුජ ඉන්නෙ 6 රවි බුද සමග,අයියේ මේ දේ අපේ විවහයටප්රශ්නයක් වෙයිද, ගොඩක් පින්සිද්දවෙනව අයියෙ

mage mail address eka chmadushan@ymail.com mama dannawa meaka ayiyata karadarayak kiyala mama matara ayiye oya inna palathakwath mama danne naa puluwan nam oyage kaaryalaya thiyena address eka kiyannamandaramahttps://www.blogger.com/profile/10352027839828402870noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-88639379108163635732012-05-22T08:03:20.058+05:302012-05-22T08:03:20.058+05:30@all
ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ මහා වෛර යෝනි(මූෂික-බළ...@all
ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ මහා වෛර යෝනි(මූෂික-බළල්,නයි-මුගටි,ඇත් -සිංහ,...ආදී) යෙදෙන විට යෝනි පොරොන්දම අසුභ වුවත් එසේ වූ පමනින්ම විවාහයට අසුභ ලෙස සලකන්නේ නැත.ලිංග,ග්‍රහ,ස්ත්‍රී දීර්ඝ ආදී පොරොන්දම් හොදින් ගැලපෙන විට මෙම දෝෂය භංග වේ.යෝනි අසුභ වන විට පළපුරුදු ජ්‍යොතිෂවේදියකු ලවා දෝෂ භංග සාධක හොදින් පරීක්ෂා කර බැලිය යුතුයි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-75777560496942555132012-05-22T00:43:30.570+05:302012-05-22T00:43:30.570+05:30මේක දැක්කාම පිස්සු හැදීගෙන එනවා වාගේ...මම ලගදි විව...මේක දැක්කාම පිස්සු හැදීගෙන එනවා වාගේ...මම ලගදි විවාහ වෙන්න ඉන්නෙ.මම-උත්‍රසල ඒ කියන්නේ මුගට් දෙන යෝනි. සහකාර්රය-මුවසිරස ඒ කියන්නේ සැපිනි යෝනියේ.මේ කලින් ඇනෝ ලියල තියෙන විදියට ඒක ඉතාම නරක පිහිටීමක්ද?...ඔබතුමාගේ පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-32459337819339750952012-05-21T10:37:25.582+05:302012-05-21T10:37:25.582+05:30ඔකේ තියෙන විදියට මුෂික යෝනි තියෙන ගෑනු කෙනෙකුයි බි...ඔකේ තියෙන විදියට මුෂික යෝනි තියෙන ගෑනු කෙනෙකුයි බිලාල යෝනි තියෙන පිරිමි කෙනෙකුයි ගත්තොත් සුබද අසුබ ද .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-62925820512573657942012-05-21T10:22:17.452+05:302012-05-21T10:22:17.452+05:30අස්විද - සා - බෙරණ යන නැකැත් හිමි අයට පිළිවෙලින් ...අස්විද - සා - බෙරණ යන නැකැත් හිමි අයට පිළිවෙලින් අශ්ව - මීගව - ඇත් යන සත්ව සංකේත හිමිවන අතර ඔවුන් "අශ්ව" පිරිමි ලෙස හැඳින්වේ. සියාවස - හත - රේවතී යන නැකැත් හිමි ස්ත්රීන්ට පිළිවෙළින් වෙළඹ - මීදෙන - ඇතිනි යන සත්ව සංකේත හිමිවේ. ඔවුන් "හස්තිනී" නම් ස්ත්‍රී වර්ගයට අයත්වේ. ඔවුන්ගේ ලිංග යෝනි වල දිග හා ගැඹුර එකල මිනුම් අනුව අඟල් 8 කට සමවේ. එනිසා එවැනි ස්ත්‍රී පුරුෂ සංයෝගය සාර්ථක ලිංගික ජීවිතයක් ගතකරයි.

එසේම පුෂ - පුවපුටුප - උත්‍රපුටුප නැකැත් වලින් උපන් පිරිමි එළු - සිංහ - ගොන් යන සත්ව සංකේත ලබා "වෘෂභ" නම් පුරුෂ කොටසට අයත්වේ. එසේම කැති - දෙනට - උත්‍රපල් යන නැකැත්වලින් උපන් ස්ත්‍රීන් එළුදෙන - සිංහදෙන - ගවදෙන යන සත්ව සංකේත ලබා "සංණී" නම් ස්ත්‍රි වර්ගයට අයත් වේ. ඔවුන්ගේ ලිංග හා යෝනි දිග - ගැඹුර අඟල් 07 - කට සමවේ. මේ ස්ත්‍රී පුරුෂයින් විවාහ ජීවිතයේ සාර්ථක ලිංගික තත්ත්වයක් ලබයි.

අද - සිත - දෙනට යන නැකැත් වලට පිළිවෙළින් සුනඛ - ව්යාඝ්ර මුව යන සත්ව සංකේත ලද පිරිමි "මෘග" නම් කොටසට අයත්වේ. එසේම සුන‚ - ව්‍යාඝ්‍රදෙන - මුවදෙන යන සත්ව සංකේත ලද මුල - විසා - අනුර යන නැකත් වලින් උපන් කාන්තාවන් "චිත්‍රනී" නම් කොටසට අයත්වේ. ඔවුන්ගේ ලිංග යෝනි දිග ගැඹුර අඟල් 06 කට සමාන බව පැවසෙයි.

රෙහෙණ - පුනාවස - මා - සුවන යන නැකැත්වලට පිළිවෙලින් නයා - බලලා - මීයා (මූෂික) - වඳුරා යන සංකේත "ශශ" නම් පුරුෂ වර්ගයටත්, මුවසිරස - අස්ලිය - පුවපල් - පුවසල - උත්‍රසල යන නැකැත් වලට පිළිවෙළින් සැපිනි - බැලලි - මූෂික දෙන - වැඳිරිය - මුගටි දෙන වශයෙන් සත්ව සංකේත පවතින ස්ත්‍රීන් "පද්මිණි" නම් වර්ගයට අයිති වන අතර ඔවුන්ගේ ලිංග යෝනි දිග ගැඹුර අඟල් 05 කට සමාන බව කියවේ. මෙම ස්ත්‍රී පුරුෂ සංයෝගය සාර්ථක තත්ත්වයක් උරුම කරගනී.

මේ අන්දමට ප්‍රභේද වන අතර ඇත් සහ සිංහ, ගව සහ ව්යාඝ්ර, අශ්ව සහ මීගව, එළු සහ වඳුරු, නාග සහ මුගටි, සුනඛ සහ මුව, බලල් සහ මීයා (මූෂික) යන සත්ව සංකේත ලද ස්ත්‍රී පුqරුෂ අයගේ ලිංගික තත්ත්වයන් ඉතා අශුබ බව කියවේ.

ඉහත විස්තර පරිදි ශශ වර්ගයේ පිරිමියෙක් හා හස්තිනී වර්ගයේ කාන්තාවක් අතර ලිංගික සම්බන්ධයේදී අසාර්ථක බවම ලැබේ. පුරුෂ ලිංගය අඟල් 5 ක් බැවින් අඟල් 8 ක් ගැඹුරු ස්ත්‍රී ලිංගයේ අඟල් 3 ක ප්‍රමාණය ආවරණය නොවේ. එනිසා එම පුරුෂයාට එම ස්ත්‍රිය සතුටු කළ නොහැක. මෙය විවාහයේ මුල් අවස්ථාව තුළ නොදැනුනත් පසුවනවිට මෙම නොගැලපීම වඩාත් ඉස්මතුවේ. ලිංගික තෘෂ්ණාව ඉතා බලවත් තෘෂ්ණාවකි. ස්ත්‍රී ලිංගය තුළ ආවරණය නොවන අඟල් 3 ක ප්‍රමාණයේ ලිංගික ස්නායු ප්‍රබෝධමත් නොවීම දිගින් දිගට සිදුවන එම කාන්තාවගේ මානසික ස්වභාවයට දැඩි ලෙස අයහපත් බලපෑම් අතිකරන බැවින් විවාහය බිඳ වැටීමට ඉඩ තිබේ. බොහෝ විට ශශ වර්ගයේ පිරිමි කරුණාවන්තය. බිරිඳට මනාලෙස සලකන අයයි. නමුත් එම බිරිඳකට මෙම ස්වාමි පුරුෂයා කොපමණ සැලකුවත් එහි අගයක් නොදැනේ. ස්වාමියා අත්හැර දැමීමට පෙළඹේ.

එසේම ශශ වර්ගයේ පිරිමි නැකතක උපන් ස්ත්‍රියක හා පවත්නා ලිංගික සම්බන්ධයද එතරම් සතුටුදායක නැත. උදාහරණයක් ගතහොත් රෙහෙණ නැකතම ස්ත්‍රී පුරුෂ දෙදෙනාටම හිමිවීම ඉතා ඉක්මනින් ලිංගික ඒකාකාරීත්වයට මුහුණ දෙනු ඇත. ඔවුන්ගේ සිතට සමාන ලිංගික ආස්වාදයක් ලැබීමට නොහැකි වෙයි. එසේම කේන්ද්‍ර වල ලිංගික තත්ත්වයනට බලපාන ග්‍රහ පිහිටීම්ද පරීක්ෂා කර නිවැරදි තීන්දුවකට බැසිය යුතුය.Anonymousnoreply@blogger.com