tag:blogger.com,1999:blog-775645906509102817.post989882385839197300..comments2023-12-07T18:01:19.499+05:30Comments on LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ: ස්ත්‍රී ජාතක චන්ද්‍රිකා - 3jhothishalankahttp://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-775645906509102817.post-6032160811032972702011-08-15T18:33:32.093+05:302011-08-15T18:33:32.093+05:30@Anonymous
ස්ත්‍රී දේහ ලක්ෂණ මෙන්ම පුරුෂ දේහ ලක්...@Anonymous<br />ස්ත්‍රී දේහ ලක්ෂණ මෙන්ම පුරුෂ දේහ ලක්ෂණ ගැනද පැරණි පොත් පත් වල සදහන්වෙනවා.ස්ත්‍රී පුරුෂ අංග ලක්ෂණ පලාඵල සැකසී ඇත්තේ එක්නෙකට වෙනස් අයුරින්.කාන්තාවන් සම්බන්ධ විස්තර තමයි වැඩියෙන් සදහන් වී ඇත්තේ.ඔබ ඇසූ ගැටළුවට අදාළ දැනුවත් වීම මා සතුව දැනට නැත.සතියකින් විතර නැවත මෙතන ඇවිත් බලන්න.ඔය සම්බන්ධව දැනුවත් අයෙක් සිටිනවා.ඔහුගෙන් මා විස්තර අසා ඔබගේ ගැටළුවට පිළිතුරු දෙන්න බලන්නම්.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-775645906509102817.post-18563184776121843752011-08-15T08:01:56.658+05:302011-08-15T08:01:56.658+05:30සමා වෙන්න මාතෘකාවෙන් පිට යනවාට. ඒ වගේම මේක විහිළුව...සමා වෙන්න මාතෘකාවෙන් පිට යනවාට. ඒ වගේම මේක විහිළුවක් නෙවෙයි අවංකවම අහන ප්‍රශ්නයක්.<br /><br />පිරිමි අයකුගේ පපුවේ රෝම අඩුවෙන් වැවී ඇත්නම් හා පියයුරු වල ඇරියෝලාව (අඳුරු පැහැ පෙදෙස) වටා ඒකාකාරී රටාවක වලයාකාරව කරකැවුණු දිගු (අඟල් 3ක් පමණ)රෝම ස්ථීරව පවතින්නේනම් ඒ පිළිබඳව කියවුණු ජ්‍යෝතිෂ පැහැදිලි කිරීමක් තිබේද?Anonymousnoreply@blogger.com