කටේ සැර
වර්තමානයේ බොහෝ අඹු
සැමි ආරවුල් වලට මුල් වන්නේ අමිහිරි වචන භාවිතයයි.කටසැර භාර්්‍යාවන් එම
සැර වචන නවත්වන්නේ කටේ දත් දෙක තුනක් ගළවා ගැනීමෙන් පසුවය.පිහියෙන්
අනින්නාක් මෙන් සැර වචන භාවිතා නොකරන කාන්තාවක් සොයා ගැනීම පවා අද අසීරු වී
ඇත්තේ වත්මන් කාන්තාවන් ගෙල පලදින ආභරණයක් මෙන් “සැර කට“ නිරන්තරයෙන්
භාවිතා කිරීමයි.ඇතැම් කාන්තාවන් කට වසා සිටින තෙක් ශාන්තය,දාන්තය එහෙත් කට
ඇරියොත් යක්ෂනියන්ය.පලාතම විනාශය.