Tuesday, January 4, 2011

Free Astrology Software (නිදහස් ජ්‍යොතිෂ මෘදුකාංග)

 පරිඝණක ජ්‍යොතිෂ මෘදුකාංග රාශියක් අන්තර්ජාලය තුල දක්නට ඇත.මින් නිදහස් මෘදුකාංග ඇත්තේ අතලොස්සකි."ජගන්නාත් හෝරා"  හා  "කුන්ඩ්ලි"     නොමිලේ භාගත පහසුකම් සලසා ඇති නිවැරදි ජනප්‍රිය ජ්‍යොතිෂ මෘදුකාංග දෙකකි.පහතින් බාගත කොට බලන්න

             Jagannath hora
                
   මීට අමතරව අන්තර්ජාලය ඔස්සේ නොමිලේ ජන්ම කේන්ද්‍ර සාදා ගැනීම හා පලාඵල විස්තර සපයන ජ්‍යොතිෂ මෘදුකාංගද රාශියක් ඇත.පහත දැක්වෙන්නේ ඉන් එකකි.
             http://futurepointindia.com/horoscope/free-horoscope/index.aspx
 විදෙස් රටවල උපන් අයගේ කේන්ද්‍ර සෑදීමට මෙම මෘදුකාංග නිවැරදිව භාවිතා කළ හැක මේවා භාවිතා කරන අයුරු Help menu දක්වාද ඇත.


24 comments:

සින්ඩි ලංකා said...

සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. ඔබගේ අඩවියත් මෙම බ්ලොග් අඩවියට ඇතුලත් කරගැනීමට පහත තොරතුරු sindilanka@yahoo.com ලිපිනයට එවන්න. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.

අවශ්‍ය තොරතුරු
ඔබේ නම :
වෙබ්/බ්ලොග් ලිපිනය
ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය

ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.

jhothishalanka said...

සමාවෙන්න ඕන කට්ටියම "කුන්ඩ්ලි" එකේ ඩිමෝ වර්ෂන් එක වැටිලා තියෙන්නේ ඉක්මනට ඒක හරිගස්සනවා.

dinesh said...

ඔයාටනම් ජ්‍යෝතිෂය ගැන සුපිරි දැනුමක් තියෙන්නෙ.අපිටත් ඉදිරි කාලෙක පොරොන්දමක් එහෙම බලා ගන්න පුලුවන් නේද?ඉහලම ගෙවීම්කරණවා.......

Unknown said...

බ්ලොග් 1අ කරන පුත්ගලයා වෙතටයි
කලු පසු බිමේ සුදු අකුරු තියනකොට ඇහැට අමාරුයි.එක නිස කලුත් එක්ක කොල,නිල් වගේ 1ක් දාන්න පුලුවන්නම් මරු............

Anonymous said...

Parashara's light is the best software..

Anonymous said...

කුන්ඩලි සොෆ්ට්වෙයාර් එක දාන හැටි තේරෙන්නෙ නැ

"(ken7.z file එක) එක පාරක් Free Download කරලා නැවත මැෂින් එකට දමන්න නැවත Free Download ඔබන්න"

jhothishalanka said...

@dilshanw
මෙතන මම පැහැදිලි කිරීම වැඩිපුර කරන්න ගිහින්.අප්ලෝඩ් කරපු ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන සාමාන්‍ය විදියම තමයි.

jhothishalanka said...

@dilshanw
ken7.z file එක Extract කරලා setup.exe එකෙන් install කරන්න

Anonymous said...

ken.7z file eka format eka mokakda?

Anonymous said...

මේක extract කරන්න බැනේ

අමිල said...

1) http://futurepointindia.com/horoscope/free-horoscope/index.aspx
එකේ දෙවන පියවරේදී Time Correction කුමක් දියයුතුද?
2) Dreskana කියන්නේ කුමක්ද?
3) ඉපදුනු නැකත බලාගන්නේ කොහොමද?

jhothishalanka said...

@අමිල
1) default select - Day light Saving Time
2) උපන් ලග්නයේ ප්‍රමාණය තුනට බෙදු විට ඉන් කුමන කොටසේදී උපත සිදුවී ඇත්ද යන්න මෙමගින් තීරණය වේ(උපන් මොහොතේ මෙම කුමන කොටස නැගෙනහිර ක්‍ෂිතිජයෙන් මතුවීද යන්න)
3) ඉහලින්ම එන කොටුවේ දකුණු පස කෙලවරේ ඇති Nak-Lord යන්න ඉදිරියේ නැකත හා නැකැත් පාදය දැක්වේ.මෙහිදී න3කත දැක්වෙන්නේ සංස්කෘත ආකාරයෙනි. පහත වගුවෙන් එය බලා ගත හැක. (පල්ලෙහා ලින්ක් එකේ ඇති පී.ඩී.එෆ් එකේ දෙවන පිටුව බලන්න)
https://docs.google.com/document/d/1Yn_Jou7Y8hHd99qpI0Z_SHRL4JXmFpUEfSdyG9XJWyo/edit?hl=en_US&authkey=CKyp1psO&pli=1

අමිල said...

බොහොම ස්තූතියි!.

1) ස්ත්‍රී අයෙකුට ගණනය කිරීම් වලින් පිරිමි නවාංශකයක් ලැබුණ විට.
දෛවඥයන් එය උපන් වෙලාව සටහන් කිරීමේ දොශයක් යැයි සලකා ආසන්නයේ ඇති ස්ත්‍රී නවාංශකයක් යොදාගන්නවාලු
මේ කටයුත්ත නිවැරදිද?

2) futurepointindia.com හි කොටු තුල ඇති විස්තර මගේ හඳහනත් එක්ක ගැලපෙන්නේ නැහැ ඒ වෙනත් ක්‍රමයක් ද?

jhothishalanka said...

@අමිල
1) මෙහිදී ජ්‍යොතිෂවේදීන් කටයුතු කරන්නේ ස්වකීය ගුරු කුල අනුගමනය කිරීමකි.පුරුෂ නවාංශකවල ස්ත්‍රීන්ද ස්ත්‍රී නවාංශකවල පුරුෂයන්ද ඉපදිය හැකි බව පැරණි භාරතීය පොත්පත් වල ලියා දක්වා ඇත.උපන් වේලාව අනුව ස්ත්‍රී පුරුෂ භාවය තීරණය කිරීම වර්තමානයේ කණා මුට්ටි බිදීමේ සෙල්ලමට සමාන වී ඇත්තේ පංචාංග ලිත් වල ඇති වෙනස්කම් හා ගුරු කුලයන් අතර ඇති මතිමතාන්දර හේතුවෙනි.ස්ත්‍රී පුරුෂ භාවය අනුව වේලාව සංශෝධනය කිරීම මමත් කරනවා.හැබැයි විනාඩි හතරකට වඩා එහා මෙහා කිරීම ශාස්ත්‍රීය නොවේ.
2) මේකට හේතු දෙකක් තියෙනවා.එකක් එම කේන්ද්‍ර සටහන නිවැරදිව කියවීමට ඔබට නොහැකි වීම. අනිත් හේතුව තමයි ඔබ ලග්න මායිමක ඉපදීම.(ලග්න දෙකක් මාරුවන ආසන්නයේ ඉපදීම)

Anonymous said...

oba thumata puluwannam mea site eke dena personalise dailly predoctions yamkisimattamakaTA hari harida kiyala balanna puluwanda?
http://www.astrogyan.com/

Dush said...

wow... thanks lot.

මුතු said...

කුණ්ඩලි මේ ලින්ක් එකෙන් download කලාට ඒකේ setup එක run වෙන්නේ නෑ නේ. 32 bit හෝ 64 bit version 1 ක් ඉල්ලනවනේ. Windows 7 තියෙන්නේ. කොහොමද ඒක Instrall කරගන්නේ කියනවද? නැත්තම් වෙන ලින්ක් 1 ක් වත් තියනවද?

Sudhara Dhananjaya said...

kundli ake mage data tika type kalata passe mokadda karanna one

jhothishalanka said...

Sudhara.Dananjaya
ලහිරි අයනාංශ ක්‍රමය හා ඉංග්‍රීසි භාෂාව තෝරා ප්‍රින්ට් ප්‍රීවීව් බලන්න.

ශාකුන්තල | Shaakunthala said...

මට නම් නිවැරදි ප්‍රතිපලයක් ආවේ Standard Time තේරූ විටයි. මම දන්න තරමින් DST ලංකාවේ භාවිත වෙන්නෙ නෑ.

Nihal said...

Kundali Pro edition eka denna puluwanda?

jhothishalanka said...

sorry......have not

Unknown said...

මම අර ලින්ක් එකට ගිහිල්ල තොරතුරු ඇතුලත් කලාම මෙහෙම පනිවිඩයක් එනවා


System.NullReferenceException: Object reference not set to an instance of an object. at CityDetails.Page_Init(Object sender, EventArgs e) in c:\websites\futurepoint\horoscope\free-horoscope\citydetails.aspx.cs:line 46 at System.Web.Util.CalliHelper.EventArgFunctionCaller(IntPtr fp, Object o, Object t, EventArgs e) at System.Web.Util.CalliEventHandlerDelegateProxy.Callback(Object sender, EventArgs e) at System.Web.UI.Control.OnInit(EventArgs e) at System.Web.UI.Page.OnInit(EventArgs e) at System.Web.UI.Control.InitRecursive(Control namingContainer) at System.Web.UI.Page.ProcessRequestMain(Boolean includeStagesBeforeAsyncPoint, Boolean includeStagesAfterAsyncPoint)

ශාකුන්තල | Shaakunthala said...

This is since few months back. Seems these guys won't fix this as it is free service.

Related Posts Plugin for WordPress, Blogger...