ශ්රී ලාංකිකයන්ට තම ජීවිතය කුල අත්විඳිය හැකි සුවිශේෂී අත්දැකීමක් එක් කරමින් 2015 මාර්තු මස 20 වෙනි සිකුරාදා දින පූර්ණ සූර්ය ග්රහණයක් සිදුවේ.සම්පූර්ණ අදුරු වීමක් මෙවරද අප රටට සිදු නොවුවත් අර්ධ සූර්ය ග්රහණයක් ලෙස මෙම සූර්ය ග්රහණයේ දර්ශන පථය අපට සැලකිය යුතු බලපෑමක් ඇති කරවයි.