Monday, May 27, 2013

2013 මැයි 31 ගුරු මාරුව ගැන ජ්‍යොතිෂ පත්තර වල තියෙන පලාඵල හරිද?


 2013 මැයි 31  ගුරු මාරුව ගැන වෙනදාට වඩා වැඩි අවධානයක් මාධ්‍ය වලින් ලබා දී ඇත.මෙම ගුරු මාරුව තම තමන්ට බලපාන අන්දම ආසන්න පසුගිය වසරේ සිටම මා විසින් මාගේ සේවා ලාභීන්ට දන්වා තිබූ නමුත් ගුරු මාරුව මා දුටු අයුරු පුවත්පත් ලිපි සමඟ සන්සන්ධනය කිරීමටත් ජ්‍යොතිෂ විශ්ලේෂනය කිරීම පිණිසත් ගුරු මාරුවේ පොදු ලග්න පලාඵල ගැන ලියවුනු පුවත්පත් ලිපි හා ඉන්දියානු වෙබ් අඩවි කිහිපයක්ම කියවූයෙමි.

Monday, May 13, 2013

සුභ නැකැත් සෑදීම 6


  සුභ නැකතක් සෑදීමේදී අත්හල යුතු දෝෂ රාශියකි.දෝෂ කිසිවක් නොමැති නැකතක් සෑදීම අසීරුවුවත් දෝෂ අවම අයුරින් නැකත සාදා දීම ජ්‍යොතිෂවේදියා සතු කාර්්‍යයකි.සුභ නැකතක් සෑදීමේදී අත්හල යුතු දෝෂ පිළිබඳව සුළු වශයෙන් හෝ අන් අයත් දැන සිටීම යහපත්ය. මෙම ලිපියෙන් සුභ නැකැත් සෑදීමේදී විශේෂයෙන් සලකා බැලිය යුතු අත්හල යුතු දෝෂ කිහිපයක් දක්වා ඇත.
Related Posts Plugin for WordPress, Blogger...