විවාහය සිදුවන කාලය ගැන කියවෙන ජ්‍යොතිෂ සිද්ධාන්ත
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Tuesday, December 28, 2010
Monday, December 27, 2010
Wednesday, December 22, 2010
2011 වසර ඔබේ ලග්නයට කොහොමද?
සාමාන්‍ය ජනයා අතර ජ්‍යොතිෂය භාවිතා වීම ,ක්‍රියාත්මක වීම හා ප්‍රයෝජනයට ගැනීම සරලව විමසා බැලීමේදී පලාඵල බැලීම,නැකැත් සෑදීම,විවාහ පොරොන්දම් පරික්ෂාව යන අංග ප්‍රධාන චශයෙන් දැක්විය හැකියි.
Saturday, December 18, 2010
ගර්භාරක්ෂාව සදහා ජ්‍යොතිෂ හා සාම්ප්‍රධායික පිළිවෙත්
ගර්භාරක්ෂාව සදහා ජ්‍යොතිෂ හා සාම්ප්‍රධායික පිළිවෙත්
Wednesday, December 15, 2010
දෙසැම්බර් 21 දින චන්ද්‍ර ග්‍රහනයක්!
2010 වසරේ සිදුවන අවසාන පූර්ණ චන්ද්‍ර ග්‍රහනය 2010.12.21 දින මිථුන රාශිය තුල සිදුවේ.මෙම චන්ද්‍ර ග්‍රහනය පිළිබදව ලෝකායත ජ්‍යොතිෂය ඇසුරින් විමසා බැලීමක් සිදු කිරීමට සිත් විය.ප්‍රථමයෙන්ම චන්ද්‍ර ග්‍රහනය පිළිබද ජ්‍යොතිෂයේ දැක්වෙන සිද්ධාන්ත විවරණය සලකා බලමු.
Sunday, December 5, 2010
2012 World end (2012 ලෝක විනාශය)
2012 දෙසැම්බර් 21 දිනය ගැන සදහන් කරන විටම සෑම දෙනාටම සිහිවෙන්නේ ලෝක විනාශයයි.සිනමා පට අන්තර්ජාලය හා වෙනත් ජනමාධ්‍ය ඔස්සේ පසුගිය කාලයේ විශාල වශයෙන් ප්‍රචාරය වූ මෙම 2012 ලෝක විනාශය සිද්ධිය මේ වනවිට යල්පැනගිය තත්ත්වයකට පත්වී තිබේ.ලියන්න තියා කථා කරන්නවත් වටින්නැති මෝඩ මාතෘකාවක් හැටියට තමයි බොහෝ දෙනා මෙයට ප්‍රතිචාර දක්වන්නේ.
Subscribe to:
Posts (Atom)