හමිබන්තොට දිස්ත්‍රික්කයේ බටහිර ගිරිවාපත්තුවේ පල්ලත්තර නම් ග්‍රාමයේ සාමාන්‍ය ගොවි පවුලක උපන් ඔහුගේ මුල් නාමය "සේදා" නම් විය.පවුලේ අනිත් පිරිමි දරුවන්ට වඩා බුද්ධිමත් ක්‍රියාශ්‍රීලී ගතියක් සේදාගෙන් කුඩා කල සිටම දිස් විය.ලක්දිව විසූ ශේෂ්ඨ පඩිරුවනක් වූ සිටිනාමළුවේ ධම්මජෝති හිමියන් සේදාට මව් පාර්ශ්වයෙන් මාමා කෙනෙකු විය.මෙම ඥාතී සම්බන්ධය නිසාම කුඩා කල සිටම ධම්මජෝති හිමියන්ගේ ප්‍රධාන ගෝලයකු ලෙස ශාස්ත්‍ර ඉගෙනීමට සේදාට වාසනාව උදා විය.ශාස්ත්‍ර ඉගෙනීමෙහි මහත් දක්‍ෂයකු වීම නිසාම සේදා මහනාහිමිගේ විශේෂ අවධානයට ලක්ව තිබුණි.සේදාගේ ජන්ම කේන්දයය පරීක්‍ෂා කිරීමේදී දුටු විශේෂ කරුණක් නිසා ඔහුව ගුප්ත ශ්‍රාස්ත්‍ර ඉගෙනීමෙන් ඉවත් කොට සාමාන්‍ය ධර්ම හා ආයුර්වේද ශාස්ත්‍රීය කරුණු පමනක් ඉගැන්වීමට ධම්මජෝති හිමියන් ප්‍රවේශම් විය.නමුත් කොළුවාගේ සිත ගුප්ත විද්‍යා ශාස්ත්‍ර අධ්‍යාපනයට වැඩි කැමැත්තක් දැක්වීය.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Showing posts with label පැරණි ලංකා රාජකීය ජ්‍යොතිෂ ඇදුරෝ. Show all posts
Showing posts with label පැරණි ලංකා රාජකීය ජ්‍යොතිෂ ඇදුරෝ. Show all posts
Thursday, December 8, 2011
Monday, September 19, 2011
දොඩම්පේ ගණිතයා
හිරු බැස යමින් ඇත.රාත්‍රී ආහරය තමා විසින්ම සකසා ගත යුතු වීම හා නපුරු සතුන් තව ස්වල්ප වේලාවකින් වනය පුරා සැරීසැරීම ආරම්භ කරන බැවින් මහළු මිනිසා තමා වාසය කරන නිවහන වූ විශාල ගස් බෙනය තුලට ඇතුල් විය.රාත්‍රී ආහාරය පිළියෙල කර ගැනීමට අවශ්‍ය පල වැල සොයා වනයේ සැරිසැරීම නිසා විඩාවට පත්වී සිටි ඔහු තමා විසින් සකස් කරගත් කුඩා සයනයේ වැතිරුනේය.විවේකී සුවය විදිමින්ම ඔහුගේ සිත අතීතයට දිව ගියේය.
Thursday, September 15, 2011
"පොන්නා"
මාතෘකාව දැක්කම කට්ටියට නිකං මඤඤං වගේ ඇති නේද? මේ මොන කුනුහරුපයක් කියන්න යනවද කියලා.ඒත් කමක් නැහැ ඕන දෙයක් හිතා ගන්න.මේ ලිපිය ලියන්නේ අපේ ඉතිහාස පොත්වල සටහන් වෙලා තියෙන රාජකීය දෛවඥයන් කිහිප දෙනෙකු පිළිබද ඇති පටලැවිල්ලක් පරස්පද විරෝධී වීමකට ගවේශණාත්මක හැදින්වීමක් ඉදිරිපත් කිරීම වෙනුවෙනි.
Subscribe to:
Posts (Atom)