B.V.රාමන් ශ්‍රීමතාණන් විසින් රචිත “300 Important Combinations“ කෘතියෙන් විස්තර කෙරෙන
යෝග 300 , ග්‍රහ යෝග පිළිබඳව ජ්‍යොතිෂවේදියකු සතුවිය යුතු ප්‍රමාණවත් දැණුමකට සුවිශාල මඟ
පෙන්විමකි.එම පොතේ දැක්වෙන යෝග 300 වරකට කිහිපය බැගින් පිළිවෙළින් ගෙන සරලව ගෙනහැර
දැක්විමට අදහස් කළෙමි.