ජීවී පද්ධති කෙරෙහි ග්‍රහ කාරකා වල බලපෑමක් තිබේද?
“මිනිසා ඇතුළු පෘථිවි ජීවීන් කෙරෙහි හිරු හා සදු ගෙන් බලපෑමක් ඇති නමුත් පෘථිවියට ඉතා ඈතින් ඇති බ්‍රහස්පති සෙනසුරු වැනි ග්‍රහයන්ගෙන් හා තාරුකා වලින් ජීවි පද්ධති කෙරෙහි කිසිදු බලපෑමක් නැති අතර එවැනි බලපෑමක් ඇති යැයි පිළිගැනීමද අසීරුය. “
ජීවී පද්ධති කෙරෙහි ග්‍රහ තාරුකාවන්ගෙන් බලපෑමක් තිබේද? යන ගැටළුවට බහුලව ලැබෙන පොදු පිළිතුර මෙයයි.පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන භෞතික ජීව රසායනික තත්ත්වයන් අනුව සලකා බැලූ විට මෙම තර්කය බොහෝ දුරඑට සාධාරණය.