සර්ප යෝගය
නාභස යෝග යටතේ වූ දළ යෝග දෙකෙන් එක් යෝගයක් වූ සර්ප යෝගය පිළිබදව සිංහල ජ්‍යොතිෂ පොත් පත් වල වැරදි අර්ථ දැක්වීම් දක්වා ඇත.ඇතැම් සිංහල ජ්‍යොතිෂ පොත් පත් වල හා සිංහලයට පරිවර්තිත පොත් වල සර්ප යෝගය අර්ථ දක්වා ඇත්තේ
"සියළු පාප ග්‍රහයන් පමනක් කේන්ද්‍රස්ථාන ගතව සිටීම" ලෙසයි.