Showing posts with label නවීන විද්‍යාවටත් ගුරු හරුකම් ලැබුනේ පැරණි ජ්‍යොතිෂයෙනි.. Show all posts
Showing posts with label නවීන විද්‍යාවටත් ගුරු හරුකම් ලැබුනේ පැරණි ජ්‍යොතිෂයෙනි.. Show all posts

Tuesday, April 5, 2011

ජ්‍යොතිෂය හා නවීන විද්‍යාව - 4

  මෙහි මුල් ලිපි තුන පහතින් කියවන්න.
       පළමු ලිපිය
       දෙවන ලිපිය
       තෙවන ලිපිය 


ක්‍රි.ව.1879 මාර්තු 14 දින ජර්මනියේ උල්ම්හිදී යුදෙව් ජාතික පවුලක පවුලේ දෙවන දරුවා ලෙස අපේ කතාවේ දෙවන කතා නායකයා උපත ලැබීය.ඔහුට මාජා නමින් අක්කා කෙනෙක් විය.

Monday, November 8, 2010

"ගුරුත්වාකර්ශනය" නිව්ටන් පෙරදිගින් සොරා ගත්තාද?

මෙහි පළමු ලිපි දෙක පහතින් කියවන්න
        "නවීන විද්‍යාවටත් ගුරු හරුකම් ලැබුනේ පැරණි ජ්‍යොතිෂයෙනි" යනුවෙන් ඉදිරිපත් කෙරෙන බ්ලොග් සටහන් පෙළෙහි දෙවන සටහනින්(ඉහත දක්වා ඇති) දැක්වූයේ මහා විද්‍යාඥයකුගේ පාසැල් අවදිය දක්වා වූ විශේෂ සංසිද්ධි කිහිපයකි.

Sunday, October 31, 2010

නවීන විද්‍යාවටත් ගුරු හරුකම් ලැබුණේ පැරණි ජ්‍යොතිෂයෙනි - 2

    ඒ 1642 වසරයි.රාජකීය දෛවඥයන් එම වසරේ දෙසැම්බර් මස අවසන් දින කීපය රජුට මාරක අපල බව දැන්වීම නිසා බියට පත් එංගලන්තයේ 1වන චාලස් රජු දෙසැම්බර් මාසයේ අවසන් දින කීපය කැළැන්ඩරයෙන් ඉවත් කලේය.

Saturday, December 19, 2009

නවීන විද්‍යාවටත් ගුරු හරුකම් ලැබුනේ පැරණි ජ්‍යොතිෂයෙනි.

      නවීන විද්‍යා නියම අනුව සලකමින් ජ්‍යොතිෂය මිථ්‍යාවක් බව පෙන්වීමට වර්තමානයේ ඇතැම් අය උත්සා හ කලත් එම ක්‍රියාව තමන් විසින් තමාගේම කනට ගසා ගැනීමක් වැනිය.මන්දයත් ජ්‍යොතිෂයේ භාවිතය එහි පැරණි සිද්ධාන්ත විකාශනය වීම මෙන්ම පැරණි ජ්‍යොතිෂ ආචාරීන්ගේ ක්‍රියාකාරකම් සිදු නොවන්නට නවීන විද්‍යාවෙ බොහෝ කොටස්වල ඌනතා ඇති වීමට ඉඩ තිබුනි. නැතිනම් එම විද්‍යා නියමවල ස්වභාවය හා බිහිවීම ඊට හාත්පසින් නෙස් අයුරකින් සිදුවීමටද ඉඩ තිබුනි.