Showing posts with label පරාශර හෝරා ශාස්ත්‍රය. Show all posts
Showing posts with label පරාශර හෝරා ශාස්ත්‍රය. Show all posts

Wednesday, October 30, 2024

පරෘශර හෝරා ශාස්ත්‍රය - පරි 01

 

පරාශර හෝරා ශාස්ත්‍රය CH 1

1 නමස්කාරය

     භාග්‍යවත් වූද උතුම් වූද මෝහය නැසීමට සහය දෙන්නාවූ ද ගුරු හට නමස්කාරය වේවා!

2-4  ගෞරවනිය පරාසර ඉසිවරයාණනි,වේදයේ අග්‍රගන්‍ය අංගයක්  වූ  හෝරා,ගණිත හා සංහිතා ලෙස ප්‍රධාන ත්‍රිත්වයට බෙදෙන ජ්‍යොතිෂයේ පොදු කොටස වූ හෝරා පිළිබඳව වැඩිදුර දැනගැනීමට කැමැත්තෙමි..ඉසිවරයාණෙනි දෙසනු මැනවි..විශ්වය සෑදි ඇත්තේ කෙසේද?එහි අවසානයක් වේද?පොලෝ සත්තවයන් සමඟ ග්‍රහ තරුවල පවතින්නාවූ සම්බන්ධය කුමක්ද?