“එලිස නැන්දේ ගුණතුංග ගෙදර ඉන්නවද?“
කුඩා නිවසේ ගෙමිදුලට වී ඩේවිඩ් මුදලාලි දොරකඩ සිටි එලිස ආච්චීගෙන් ඇසුවේය.
ආච්චි පිළිතුරු දීමටත් ප්‍රථම නිවස ඇතුලේ සිටි ගුණතුංග ඩේවිඩ් මුදලාලි ඉදිරියට ආවේය.
“ආ....මොකක්ද දන්නේ නෑ උවමනාව“
ගුණතුංගගේ ප්‍රතිචාරය ඹහුගේ සුපුරුදු ක්‍රමයටම විය.තම ගම්මානයේ අසල්වැසි ඥාතී
හිතවතුන් සමඟ නමින් අමතා කතා කිරීමක් ඔහු තුල නොවුනි.එලිස ආච්චි තරමක් එහාට
මෙහාට වනතුරු සිටි ඩේවිඩ් මුදලාලි