.jpg)
රෝහණ විජේවීර අපේ රටේ මහා ආන්දෝලණයක් ඇති කල චරිතයකි.ඔහුගේ ජන්ම කේන්ද්‍රය හා ජීවන තොරතුරු විමර්ශණ ලිපියක් මෙම අඩවියේ පල කිරීමට කාලයක් තිස්සේම අදහසක් තිබූ නමුත් බාධක කිහිපයක් නිසා එය අවස්ථා කීපයකදීම යටපත් විය.එක් බාධකයක් වූයේ රෝහණ විජේවීර ඝාතනය වන විටත් ලේඛකයා වයස අවු 10 ක පමන කුඩා දරුවකු වීමය.රෝහණ විජේවීර ජීවමානව ක්‍රියාකාරීව කටයුතු කරන විට ඉපදී වත් නැති අයකු විසින් විජේවීරගේ ජීවන තොරතුරු ගෙනහැර දැක්වීම කෙතරම් දුරට තාත්ත්වික වේද නොවේද යන්න පාඨක ඔබට අමුතුවෙන් විස්තර කල යුතු නැත.