රූපවාහිනී,ගුවන් විදුලිය හා පුවත්පත් හරහා විවිධ පුද්ගලයන් හා ආයතන වරින් වර ජ්‍යොතිෂය විකුණන වවාගෙන කන අවස්ථා පසුගිය කාලයේ දක්නට විය.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Tuesday, January 18, 2011
"කාල සර්ප යෝගය"
"කාල සර්ප යෝගය" යනු ජ්‍යොතිෂයේදී වැඩිපුරම කතාබහට ලක්වන යෝගයකි. සුභඵල වලට වඩා අසුභඵල උදා කරන යෝගයක් ලෙස පොත්පත් වල දක්වා ඇති විස්තරත් යෝගය හදුන්වා ඇති බියකරු නාමය නිසාත් බොහෝ දෙනා කාලසර්ප යෝගයට ශනි ඒරාශ්ඨක අපලයට දක්වන තත්ත්වයේ බියක් සැළකිල්ලක් දක්වති.
Thursday, January 13, 2011
විවාහ දෝෂ 2
පොරොන්දම් පරීක්ෂාවේදී 20 පොරොන්දම් හා වෙනත් පොරොන්දම් ක්‍රම වලට අමතරව විශේෂයෙන් සලකා බැලිය යුතු විවාහ දෝෂ කීපයක් පහත දැක්වේ.
Monday, January 10, 2011
විවාහ දෝෂ
විවාහ දෝෂ
විවාහපේක්‍ෂිත යුවලකගේ පොරොන්දම් පරීක්‍ෂා කිරීමේදී 20 පොරොන්දම් පරීක්‍ෂාවට අමතරව විමසා බැලිය යුතු තවත් කරුණු කාරණා බොහෝය.බොහෝ දෛවඥයන් අතින් මෙම කටයුත්ත නිසිලෙස ඉටුනොවේ.
Subscribe to:
Posts (Atom)