Wednesday, November 9, 2011

Mathematical Background of computer astrology - part 4 ( චන්ද්‍රයාගේ භූකේන්ද්‍රීය පිහිටීම සෙවීම )


 චන්ද්‍රයාගේ භූකේන්ද්‍රීය පිහිටීම සෙවීම

 සූර්යයා= S
 පෘථිවිය= E
 චන්ද්‍රයා= M
      ලෙස අංකනය කල විට චන්ද්‍රයාගේ පෘථිවිය වටා කක්‍ෂීය චලිතය පහත දැක්වෙන රූපයේ පරිදි දැක්විය හැකිය.
       

Thursday, November 3, 2011

Mathematical Background of computer astrology - part 3 (ලග්න ස්ඵුථය හා ලග්නය සෙවීම )

 ලග්නය සෙවීම

     මේ සදහා ප්‍රධාන වශයෙන්
         *උපන් දිනය
         *උපන් වේලාව
         *උපන් ස්ථානය (අක්‍ෂාංශය හා දේශාංශය)

Wednesday, November 2, 2011

Mathematical Background of computer astrology - part 2

    
Planetary Position (ග්‍රහ පිහිටීම)

කෙප්ලර් නියම 

   1)  පලමු නියමය -
                 සෑම ග්‍රහ ලෝකයක්ම සූර්යයා එක් නාභියක් වූ ඉලිප්සාකාර පථයක ගමන් කරයි.



       
   2)දෙවන නියමය
              සූර්යයා කෙරෙන් ග්‍රහයකු කරා අඳින ලද දෛශික අරය සෑම සමාන කාල ප්‍රාන්තරයකදීම සමාන ක්‍ෂෙත්‍රඵල ගෙවයි.

Mathematical Background of computer astrology - part 1

 Julian Day Number
 කාලය සම්බන්ධ ගනනය කිරීම් වලදී පරිගනක වැඩසටහන් ක්‍රියාත්මක වීම ජූලියන් දිනය නම්වූ මූලික සංකල්පය මත ගොඩ නැංවී ඇත.

  අන්තර් ජාතික අර්ථ දැක්වීම අනුව  "ජූලියන් දින අංකය" අර්ථ දක්වා ඇත්තේ කි.පූ 4713 ජනවාරි 1 දින ග්‍රිනිච් මධ්‍යාහ්න දවල් 12.00 සිට ඇති දින ගනනින්ය.
 
  ඒ අනුව කි.පූ 4801 මාර්තු 1 ග්‍රිනිච් 12.00 වේලාවේ සිට පසුවට ඕනෑම කාලයක් සදහා වලංගු වන පරිදි පහත දැක්වෙන සමීකරණ පද්ධතියෙන් වර්තමානයේ භාවිතාවන සම්මත ජෝර්ජියන් කැලැන්ඩර දිනයක් සදහා  ජූලියන් දින අංකය අර්ථ දැක්වේ.ඒ අනුව