ඒ 1920 වර්ෂයයි.ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ගැමි ප්‍රදේශයක දිවි ගෙවූ 31 හැවිරිදි එඩ්වර්ඩ් ලීඩ්ස්කින් ක්ෂය රෝගයෙන් පීඩා විදි ඉතා දුර්වල සිරුරකින් යුත් අඩි පහයි අඟල් දෙකක පමඟ උසකින් යුත් තරුණයකු විය.තම රෝගී තත්ත්වය නිසාම තමා පෙම් කල පෙම්වතියගේ දෙමාපියන් ඇයව තමාට විවාහ කරදීම ප්‍රතික්ෂේප කිරීම නිසා ලිඩ්ස්කින් සිටියේ බලවත් කනස්සල්ලෙනි.තම පෙම්වතිය තමාට අහිමි වුවත් ඈ සමඟ ගතකල කාලය සොදුරු මතකයක් ලෙස ඔහුගේ සිත් පත්ලේ තැන්පත්ව තිබුනි.කුඩා කල සිටම පාශාණ වලින් විවිධ නිර්මාණ කිරීමට පුරුදුව සිටි ලිඩිස්කින් තම පෙම්වතිය වෙනුවෙන් සිහිවටනයක් ලෙස කොරළ් පාශාණ වලින් මාලිගාවක් නිර්මාණය කිරීමට සිතක් පහළ වූයේ තම පෙම්වතියට තමන් තුල තිබූ අසීමිත ගෞරවාන්විත ආදරය ඇයටත් ලොවටත් පෙන්වා දීම පිණිසය.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Wednesday, July 25, 2012
Saturday, July 21, 2012
2012 අගෝස්තු 4 දින ශනි නැවත තුලාවට යාම ඔබේ ලග්නයට කෙසේ බලපායිද?
පසුගිය දිනවල සිදුවූ ශනි ග්‍රහයාගේ ග්‍රහ චාරය පිළිබදව පෙර ලිපි 2කින් ඉදිරිපත් කරන ලදී.එම ලිපි වලට සබැදි පහත ඇත.
Tuesday, July 17, 2012
ආවර්තනය - 6
විශ්වාස කල නොහැකි අහඹු ආකාරයෙන් වුවත් තමන්ට නැවත පළිගු මැණික ලැබීම පිළිබඳව හසිත හා අජන්ත බොහෝ සෙයින් සතුටුව සිටියහ.ඔවුන් දෙදෙනා පළිගුවත් රැගෙන ඉක්මන් ගමනින් නැවත තම පිරිස රැදී සිටින ස්ථානයට ලඟා විය.
Tuesday, July 10, 2012
ආවර්තනය -5
"ඒයි ලොකු උන්නැහේ මොකක්ද තමුන්ට කියන්න තියෙනවා කිව්වේ."
"සර් මම පහුගිය දින ටිකේම දැක්ක තරුණ පිරිමි ළමයි කට්ටියක් තුඩුගල කන්දෙ එහා මෙහා යනවා.මට සැක හිතුනා චේගුවෙරා කාරයෝද කියලා.සර්ලට විස්තරේ කිව්වේ ඒකයි."
" හොදයි තමුසෙ අපිට ඔය ඉසව්ව ගැන විස්තර කියලා යනවා.අපි ගිහින් බලන්නම්.කී දෙදෙනක් හිටියද?"
" හතරයි සර්"
"හ්ම්......"
Subscribe to:
Posts (Atom)