කොම්පියුටරයෙන් කේන්දර බැලීම
දැන් දැන් රට වටේම සිටිනා සෑම ජ්‍යොතිෂවේදියකුම වාගේ පරිගනක ජ්‍යොතිෂ මෘදුකාංග භාවිතා කරන අතර මෘදුකාංගය හැසිරවීම ගැන වැටහීමක් ඇති බොහෝ දෙනා ඉන් විපුල ප්‍රයොජන ලබා ගනිති.කාලෙන් කාලෙට අප්ඩේට් වෙමින් ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන අන්තර්ජාලය හරහා නොමිලේ ලබා දෙන "ජගන්නාථ හෝරා" මෘදුකාංගය ඉතා හොදින් නිවැරදිව භාවිතා කරන්නෙකුට ජ්‍යොතිෂ ලිත් ,වගු,ගණක යන්ත්‍ර පමනක් නොව කඩදාසි පෑන් පැන්සල් පවා අනවශ්‍ය බව කවුදෝ කොතනකදෝ ලියා තිබුනා යාන්තමට මෙන් මතකය.