චන්ද්‍රයාගේ බලපෑම ස්ත්‍රී ශරීරය කෙරෙහි විශේෂ බලපෑමක් ඇති කරයි.මල්වරය,ඹපස් චක්‍රය ආදියට සම්බන්ධ ජ්‍යොතිෂ සිද්ධාන්ත ගොඩ නැගී ඇත්තේ චන්ද්‍රයා මුල් කොට ගෙනය.ස්ත්‍රියගේ කාම නිල සංකෝචනය ප්රසාරනය වීම සිදු වීමත් චන්ද්‍ර ගමන අනුව සිදුවේ.විවාහ දිවියේ ආරම්භක අවධියට වඩා කල් ගතවීමේදී තම සහකාරිය ලිංගික ඇසුරට යොමු කර ගැනීමට මහත් වෙහෙසක් ගත යුතු බවට බොහෝ ස්වාමි පුරුෂයන් මැසිවිලි නගති.චන්ද්‍ර ගමන අනුව ස්ත්‍රී සිරුරේ වඩාත් උද්චේදිත කාම නිල හදුනාගෙන පිරිමැදීමෙන් ස්පර්ශ කිරීමෙන් අප්‍රානික අකර්මන්‍ය ස්වභාවය වෙනස්කොට ලිංගික ඇසුරට අවනත බවක් කායික මානසික වශයෙන් වැඩි සතුටක් තෘප්තියක් ලැබිය හැකි බව ජ්‍යොතිෂය හා බැදී ඇති කාම නිල ශාස්ත්‍රෙය් දක්වා ඇත.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Wednesday, April 3, 2013
පුල කච්චන්නා..
“පුල කච්චන්නා....පුල කච්චන්නා.... “
මීට ස්වල්ප වේලාවකට පෙර තමන් පසු කරමින් පාර දිගේ දුව ගිය කොලුවා කියමින් ගිය වචනය විදාගම මෛත්‍රී හිමිගේ සිතට තදින් වැදුනි.පිටුපස බලමින් කාටදෝ කියමින් දුවගිය කොළුවා පැවසූ වචනයට සමාන වචන කිහිපයක්ම තමා උගත් පෙරදිග භාෂාවන් කිහිපයකම යෙදෙන බව වහා මතකයට ආවත් කොලුවා පැවසූ වදන හුරු පුරුදු බවක් සමඟම නුහුරු ආගන්තුක බවක්ද උන්වහන්සේට ඇති කල සේක.
Saturday, March 30, 2013
අවුරුදු කෝණ මාසය තුල නිවාස නැකැත් ගැනීම හොඳද?
සූර්යයා මිථුන,කන්‍යා,ධනු,මීන යන ද්විස්වභා(උභය) රාශිවල ගමන් කරන කාලය කෝණ දෝෂයෙන් යුක්තවේ.මෙම කෝණ දෝෂ ඇති මාසවල නිවාස ඉදිකිරීම් සම්බන්ධ කටයුතු විවාහ කටයුතු ආදී ශුභ කටයුතු කිරීම අසුභ බව පුරාණ ජ්‍යොතිෂආචාර්්‍ය මතයයි.
ග්‍රහ අපල සදහා ප්‍රතිකර්ම - රවි අපලයට
ග්‍රහ ලොව පීතෘ ලෙස හැදින්වෙන රවි පෘථිවිය ඇතුළු සියළු ග්‍රහලෝක වල ජීවනාලියවේ.උනුසුම ආලෝකය,ආකර්ෂණය,ජීවය ලබාදේ.ජ්‍යොතිෂ ශාස්ත්රයේ සියළු කටයුතු රවි මුල්කොට ගෙනම සිදුවේ.ජීව බලය හා රෝග නාශක බලය පමනක් නොව දීර්ඝායුෂ,ප්‍රසිද්ධිය,බලය,ක්‍රියාසූරත්වය,ගෞරවය,අවබෝධ ඥානය ආදී සියළු උසස් ගති හිරුගෙන්ම ලැබේ.
Subscribe to:
Posts (Atom)