සුභ නැකතක් සෑදීමේදී අත්හල යුතු දෝෂ රාශියකි.දෝෂ කිසිවක් නොමැති නැකතක් සෑදීම අසීරුවුවත් දෝෂ අවම අයුරින් නැකත සාදා දීම ජ්‍යොතිෂවේදියා සතු කාර්්‍යයකි.සුභ නැකතක් සෑදීමේදී අත්හල යුතු දෝෂ පිළිබඳව සුළු වශයෙන් හෝ අන් අයත් දැන සිටීම යහපත්ය. මෙම ලිපියෙන් සුභ නැකැත් සෑදීමේදී විශේෂයෙන් සලකා බැලිය යුතු අත්හල යුතු දෝෂ කිහිපයක් දක්වා ඇත.
LANKA JHOTHISHA ARANA ලංකා ජ්‍යොතිෂ අරණ
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Monday, May 13, 2013
Thursday, April 4, 2013
අළුත් අවුරුදු චාරිත්‍ර - 2013
අළුත් අවුරුදු චාරිත්‍ර 2013
නව සද බැලීම
මෙය අපේ ඉතා පැරණි චාරිත්‍රයකි.අද වන විට මෙම චාරිත්‍රය අභාවයට යමින් ඇතත් අතීතයේ මෙය ඉතා ඉහලින් පිලිපදින ලද අවුරුදු චාරිත්‍රයකි.අභිනව චන්ද්‍ර මාස හා සූර්ය මාස වෙනුවෙන් අවස්ථා දෙකකදී නවසද බැලීම කරන අතර මින් බලාපොරොත්තු වන්නේ ලබන්නාවූ අළුත් අවුරුද්දට නව ආලෝකයක් ලබා ගැනීම ,ඇස් පෙනීම ලේ ගමන ආදිය යහපත් වීමයි.
Wednesday, April 3, 2013
Taboo Subject -3 (කාම නිල ශාස්ත්‍රය)
චන්ද්‍රයාගේ බලපෑම ස්ත්‍රී ශරීරය කෙරෙහි විශේෂ බලපෑමක් ඇති කරයි.මල්වරය,ඹපස් චක්‍රය ආදියට සම්බන්ධ ජ්‍යොතිෂ සිද්ධාන්ත ගොඩ නැගී ඇත්තේ චන්ද්‍රයා මුල් කොට ගෙනය.ස්ත්‍රියගේ කාම නිල සංකෝචනය ප්‍රසාරනය වීම සිදු වීමත් චන්ද්‍ර ගමන අනුව සිදුවේ.විවාහ දිවියේ ආරම්භක අවධියට වඩා කල් ගතවීමේදී තම සහකාරිය ලිංගික ඇසුරට යොමු කර ගැනීමට මහත් වෙහෙසක් ගත යුතු බවට බොහෝ ස්වාමි පුරුෂයන් මැසිවිලි නගති.චන්ද්‍ර ගමන අනුව ස්ත්‍රී සිරුරේ වඩාත් උද්චේදිත කාම නිල හදුනාගෙන පිරිමැදීමෙන් ස්පර්ශ කිරීමෙන් අප්‍රානික අකර්මන්‍ය ස්වභාවය වෙනස්කොට ලිංගික ඇසුරට අවනත බවක් කායික මානසික වශයෙන් වැඩි සතුටක් තෘප්තියක් ලැබිය හැකි බව ජ්‍යොතිෂය හා බැදී ඇති කාම නිල ශාස්ත්‍රෙය් දක්වා ඇත.
පුල කච්චන්නා..
“පුල කච්චන්නා....පුල කච්චන්නා.... “
මීට ස්වල්ප වේලාවකට පෙර තමන් පසු කරමින් පාර දිගේ දුව ගිය කොලුවා කියමින් ගිය වචනය විදාගම මෛත්‍රී හිමිගේ සිතට තදින් වැදුනි.පිටුපස බලමින් කාටදෝ කියමින් දුවගිය කොළුවා පැවසූ වචනයට සමාන වචන කිහිපයක්ම තමා උගත් පෙරදිග භාෂාවන් කිහිපයකම යෙදෙන බව වහා මතකයට ආවත් කොලුවා පැවසූ වදන හුරු පුරුදු බවක් සමඟම නුහුරු ආගන්තුක බවක්ද උන්වහන්සේට ඇති කල සේක.
Saturday, March 30, 2013
අවුරුදු කෝණ මාසය තුල නිවාස නැකැත් ගැනීම හොඳද?
සූර්යයා මිථුන,කන්‍යා,ධනු,මීන යන ද්විස්වභා(උභය) රාශිවල ගමන් කරන කාලය කෝණ දෝෂයෙන් යුක්තවේ.මෙම කෝණ දෝෂ ඇති මාසවල නිවාස ඉදිකිරීම් සම්බන්ධ කටයුතු විවාහ කටයුතු ආදී ශුභ කටයුතු කිරීම අසුභ බව පුරාණ ජ්‍යොතිෂආචාර්්‍ය මතයයි.
ග්‍රහ අපල සදහා ප්‍රතිකර්ම - රවි අපලයට
ග්‍රහ ලොව පීතෘ ලෙස හැදින්වෙන රවි පෘථිවිය ඇතුළු සියළු ග්‍රහලෝක වල ජීවනාලියවේ.උනුසුම ආලෝකය,ආකර්ෂණය,ජීවය ලබාදේ.ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ සියළු කටයුතු රවි මුල්කොට ගෙනම සිදුවේ.ජීව බලය හා රෝග නාශක බලය පමනක් නොව දීර්ඝායුෂ,ප්‍රසිද්ධිය,බලය,ක්‍රියාසූරත්වය,ගෞරවය,අවබෝධ ඥානය ආදී සියළු උසස් ගති හිරුගෙන්ම ලැබේ.
Labels:
ග්‍රහ අපල සදහා ප්‍රතිකර්ම
Friday, March 29, 2013
විවාහ සහකාරියක් තෝරා ගැනීමේදී සඳු ගැන හොදින් බලන්න
විවාහ සහකාරියක් තෝරා ගැනීමේදී ගැටවර වියේ සිටින අවිවාහක තරුණයෙකු බොහෝ විට සැලකිල්ල දක්වන්නේ හැඩකාර යෞවණියක් තෝරා ගැනීමට වුවත් වයසින් මුහුකුරා ගිය පිරිමියකු සිය අනාගත සහකාරියගේ නැණ ගුණවත් කම පිළිබඳවත් වැඩි සැලකිල්ලක් දක්වයි.
Subscribe to:
Posts (Atom)