Saturday, December 8, 2012

2012 අ.පො.ස. සා/පෙළ විභාගයට පිටත්වීමට සුභ නැකැත්


  මෙවර අධ්‍යාපොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන්ේ 2012 දෙසැම්බර් 11 වැනි අඟහරුවාදා දිනයෙනි.මෙදින විභාගය සඳහා නිවසින් පිටත්වීමට සුභ නැකැත් ේලා කිහිපයක් පහත දැක්.
  
   උ07.26 හා 7.50 ේලාවන් සුභදායක ේලාවන් ලෙස දැක්විය හැකි අතර දුර බැහැර වැඩි හා වැඩි ගමන් කාලයක් ගතවන විභාග අේක්ෂකයන් සඳහා උේ 6.26 හා 6.38 ේලාවන්ද ොදා ගත හැකිය.

 සුභ දිශාව - ඊශාන ෝ නැගෙනහිර 

7 comments:

M. M. Rohana Wasantha said...

සුභ දිශාව පිළිබඳ එක තීරණයකට එළඹිය නොහැකිද? ඔබ වැනි දක්ෂ ජ්‍යෝතිෂඥයෙකු මෙලෙස අනියමාර්ථයෙන් දිශාවන් දැක්වීමේ දී ජ්‍යෝතිෂය පිළිබඳව පාඨකයා වෙත පවතින විශ්වාසය පළුදු වීමට ඉඩකඩ ඇතිවන බව සිතුවේ නැද්ද?
එම්. එම්. රෝහණ වසන්ත

කෝරලේ මහත්තයා said...

සා පෙළ කරන යට සෑහෙන්න වැදගත් ලිපියක්.

jhothishalanka said...

මෙහි සුභ දිශාව දක්වා ඇත්තේ ශාස්ත්‍ර අනුකූලවය.මෙදින සුභම දිශාව ඊශානයි.නමුත් මීට ප්‍රතිවිරුද්ධ දිශාවට ප්‍රධාන දොරටුව ඇති අය සඳහා මරු සිටින දිශාවට ප්‍රතිවිරුද්ධ නැටගනහිර දිශාව දී ඇත.

Soda ගුනේ said...

ජෝති අංකල්, ඔයා වපුරන මිත්‍යාවට ඔයාම ගොදුරක් වෙන්න කලින් නරකද මනෝවෛද්‍ය වරයෙක් හම්බුනා නම්??? :D

jhothishalanka said...

හොඳ දක්ෂ මනෝවෛද්‍ය වරයෙක්ව මමත් කාලයක් තිස්සේ හොයනවා.මගේ මිතුරකුගේ ගැටළුවකට, Soda ගුනේ ළමයා දන්න හොඳ මනෝවෛද්‍ය වරයෙක් ඉන්නවනම් කියනවද?

Anonymous said...

මම දන්නෙ නැති හින්ද අහන්නෙ සමා වෙන්ඩ ඕනැ.. ආර්ට් වලින් ඉගෙන ගෙන සයන්ස් පේපර් එක විභාගෙට දාල මේ නැකැත් වලින් එලියට බැහැල ගියොත් මට මෙඩිකල් ෆැකල්ට් යන්න පුලුවන් වෙයිද හැබෑටම..

jhothishalanka said...

ඹබගේ කමෙන්ටුව මා පළ කලේ පිළිතුරු බැදීමට නොව අන් අයට පෙන්වීමටය.

Related Posts Plugin for WordPress, Blogger...