ගර්භාරක්ෂාව සදහා ජ්‍යොතිෂ හා සාම්ප්‍රධායික පිළිවෙත්
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Saturday, December 18, 2010
Wednesday, December 15, 2010
දෙසැම්බර් 21 දින චන්ද්‍ර ග්‍රහනයක්!
2010 වසරේ සිදුවන අවසාන පූර්ණ චන්ද්‍ර ග්‍රහනය 2010.12.21 දින මිථුන රාශිය තුල සිදුවේ.මෙම චන්ද්‍ර ග්‍රහනය පිළිබදව ලෝකායත ජ්‍යොතිෂය ඇසුරින් විමසා බැලීමක් සිදු කිරීමට සිත් විය.ප්‍රථමයෙන්ම චන්ද්‍ර ග්‍රහනය පිළිබද ජ්‍යොතිෂයේ දැක්වෙන සිද්ධාන්ත විවරණය සලකා බලමු.
Sunday, December 5, 2010
2012 World end (2012 ලෝක විනාශය)
2012 දෙසැම්බර් 21 දිනය ගැන සදහන් කරන විටම සෑම දෙනාටම සිහිවෙන්නේ ලෝක විනාශයයි.සිනමා පට අන්තර්ජාලය හා වෙනත් ජනමාධ්‍ය ඔස්සේ පසුගිය කාලයේ විශාල වශයෙන් ප්‍රචාරය වූ මෙම 2012 ලෝක විනාශය සිද්ධිය මේ වනවිට යල්පැනගිය තත්ත්වයකට පත්වී තිබේ.ලියන්න තියා කථා කරන්නවත් වටින්නැති මෝඩ මාතෘකාවක් හැටියට තමයි බොහෝ දෙනා මෙයට ප්‍රතිචාර දක්වන්නේ.
Thursday, November 25, 2010
ලෝකායත ජ්‍යොතිෂය -දෙසැම්බර් 14 ග්‍රහ යුද්ධය රටට කොහොම බලපායිද?
ජ්‍යොතිෂයට සම්බන්ධ බ්ලොගයක් වුවත් මෙහි එදිනෙදා,සතිපතා ලග්න පලාඵල මෙන්ම ග්‍රහ මඩුල්ලේ සිදුවන ග්‍රහ මාරු,සංයෝග,යුද්ධ,ග්‍රහන වැනි විපරය්‍යාස මගින් රටට ජනතාවට ඇතිවන බලපෑම් ගැන විස්තර කිරීම් දක්වා නැත්තේ මන්දැයි පාඨක ඔබට ගැටළුවක් මතුවිය හැකිය.
Subscribe to:
Posts (Atom)