ජ්‍යොතිෂයේදී සලකා බලන ප්‍රධාන ග්‍රහයන් නවදෙනෙකි.රවි,චන්ද්‍ර,කුජ,බුධ,ගුරු,ශුක්‍ර,ශනි,රාහු,කේතු එම ග්‍රහයන් නවදෙනායි.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Thursday, February 10, 2011
Tuesday, February 8, 2011
මේවත් කියවල බලන්න....මොනවද හිතෙන්නෙ 2
********************************************************************
"මේ සිද්ධිය වුනෙත් තාත්තා අසනීප වෙලා මට තනිවම හදහන් බැලිල්ල කරන්න සිදු වූ මුල්ම අවදියේ.ඔන්න දවසක් අම්මා කෙනෙකුයි ලාබාල වයසෙ උන්නු එයාගෙ දුවයි මගේ ලගට ආවා.
"මේ සිද්ධිය වුනෙත් තාත්තා අසනීප වෙලා මට තනිවම හදහන් බැලිල්ල කරන්න සිදු වූ මුල්ම අවදියේ.ඔන්න දවසක් අම්මා කෙනෙකුයි ලාබාල වයසෙ උන්නු එයාගෙ දුවයි මගේ ලගට ආවා.
Sunday, February 6, 2011
ගෙට ගෙවදීමේදී අනුගමනය කලයුතු වත් පිළිවෙත්
ගෙට ගෙවදීමට නැකැත් සෑදීමට එන බොහෝ දෙනා මතුකරන ප්‍රශ්න කිහිපයකි.
Saturday, February 5, 2011
යටලී තැබීමේදී හා උළුවහු පැනීමේදී සිදුකළ යුතු වත් පිළිවෙත්
වහළ ගැසීමේදී(යටලීය තැබීමේදී)
මෙහිදී දෛවඥයා ලබාදුන් නැකැත් වේලාවට අනුව පෙර සූදානම සකසා ගත යුතුය.නැකත පෙරවරුවේ යෙදී ඇති නිසා යට ලී පිරිද්දීමට ඇත්නම් ඒ සදහා කටයුතු නැකැත් වේලාවට ප්‍රථම ලෑස්ති කළ යුතුය.
Subscribe to:
Posts (Atom)