Wednesday, February 23, 2011

ගඳ පැළෑටිය

      එය මනාව සැකසුණු රුක් ගොමුවකි.විවිධාකාරයේ වෘක්‍ෂලතා වලින් සමන්විත එහි පෙනුම මනස්කාන්තය.මහා විශාලව වැඩුණු වෘක්‍ෂ මෙන්ම මධ්‍යම ප්‍රමාණයේ ගස්වැල් හා කුඩා පැලෑටි වලින් ගහණය.සුවදවත් මල් පිපුණු ගස්වැල්,එලවළු,පළතුරු ගස් මෙන්ම වටිනා බෙහෙත් පැළෑටිද එහි විය.

Saturday, February 19, 2011

පෙර නිමිති

 පෙර නිමිති යන වදන ඇසෙත්ම බෞද්ධ අපට එකවරම සිහිපත් වන්නේ සිදුහත් කුමරු දුටු මහල්ලෙක්,ලෙඩෙක්,මලමිණියක්,පැවිදි රුවක් යන සතර පෙර නිමිතිය.

Thursday, February 17, 2011

ක්‍රිකට් තරග වැනි තරග වල ජය පරාජය පිළිබද අනාවැකි පැවසීමේ ක්‍රමයක් ජ්‍යොතිෂයේ තිබේද?

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියත් අත ලගටම ඇවිල්ලා.ලංකාවේ අයටත් දැන් දැන් ක්‍රිකට් උනුසුම දැනෙන්න පටන් අරන්,(තරගවල ප්‍රවේශපත්‍ර වලට ඇති ඉල්ලුම ගැන පුවත්පත් වල පලවන සටහන් වලින්ම මෙය පැහැදිලිවේ.)

Saturday, February 12, 2011

පෙබරවාරි 21 දා ග්‍රහ යුද්ධ තුනක්!රට තුල විපත් කරදර වැඩිවේ.

 පෙබරවාරි 21 දින ග්‍රහ යුද්ධ තුනකි.මෙම ග්‍රහ යුද්ධ ගැන විස්තර කිරීමට පෙර ග්‍රහ යුද්ධයක් යනු කුමක්දැයි පාඨකයන් දැනුවත් කළ යුතුය.(මෙය මීට පෙර අවස්ථාවක දක්වා ඇති නමුත් නැවත මතක් කිරීම හොදයැයි සිතුවෙමි.)